වැරදුන තුරුම්පුව

Sakibura

Member
Sep 20, 2009
226
10
0
වැරදුන තුරුම්පුව

වැරදුන තුරුම්පුව Written by Lalith Rajapaksa Wednesday, 27 January 2010 05:52 Top Lanka News ජනවාරි 26
Sri-Lanka_flag.gif
විදේශීය දැනුමුත්තන්ට උවමනා ලෙසට සියල්ල සැලසුම් කළ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නයුවෝ ද්‍රවිඩ එක්සත් පෙරමුණ සමග රහස් ගිවිසුම ගැසුයේ බලය ලබාගැනීම පිනිස විශාල බලාපොරොත්තුවකිනි. සිංහලයින් බහුලව වාසය කරන ඡන්ද කොට්ඨාසවලින් ජෙනරාල් හා මහින්ද රාජපක්ෂ අතර කරට කර තරගයක් ඇතිවේයැයි ඔවුන් අපේක්ෂා කළහ. එවිට ද්‍රවිඩ එක්සත් පෙරමුණට බලපෑම් කරන්ඩ පුඵවන් ඡන්ද කොට්ඨාස වලින් විශාල වශයෙන් වැඩි ඡන්ද ලබමින් ජෙනරාල් ජයග‍්‍රහණය කරවීම ඔවුන්ගේ උපක‍්‍රමය වුයේය. මේ තුරුම්පුව මැනවින් අවබෝධ කරගත් සිංහලයෝ ඔවුන් ගේ ඡන්ද කොට්ඨාස වලින් විශාල වැඩි ඡන්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදුන්හ. සිංහලයන් බහුලව නැති ඡන්ද කොට්ඨාසයන්හි ජෙනරාල් හා මහින්ද අතර කරට කර තරගයක් ඇතිවිය. ජෙනරාල්ව ඉදිරිපත් කරවුවන්ගේ තුරුම්පුව වැරදී ගියේය. ශ‍්‍රී ලංකාව ඒකීය දේශයක් වශයෙන් ආරක්ෂා වුනි.
 
b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    Read well

    - Only about 14 million ppl cn vote in this country according to survey

    - if u add up the votes, there abt 12 million in this election

    - that means, atlst 80 % ppl from each area has voted.

    ** so did 80% vote in jaffna, vavuniya areas n all?? NO!!! **

    if u have a brain, tHink about that!!!! from where did he get the remaining votes?????
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Read well

    - Only about 14 million ppl cn vote in this country according to survey

    - if u add up the votes, there abt 12 million in this election

    - that means, atlst 80 % ppl from each area has voted.

    ** so did 80% vote in jaffna, vavuniya areas n all?? NO!!! **

    if u have a brain, tHink about that!!!! from where did he get the remaining votes?????

    only 10 million voted.:angry::angry::angry::angry::angry::angry:
     
    Jan 25, 2010
    140
    5
    0
    තව අවුරුද්ද්කින් බලමුකෝ, සිරි ලන්කා මාතාව වැටුනු වලේ තරම. එදාට ඤෑස් ඤූස් ගාන්නේ නැතුව පරිප්පු කමු එකට ආ!
     
    pepsi992

    Member
    Jan 20, 2010
    7
    0
    0
    සුදර්ම;6544898 said:
    තව අවුරුද්ද්කින් බලමුකෝ, සිරි ලන්කා මාතාව වැටුනු වලේ තරම. එදාට ඤෑස් ඤූස් ගාන්නේ නැතුව පරිප්පු කමු එකට ආ!

    mun wage kalakanni me rate innakal atata hondak wnne neha, rata winasa wenakota munta kalakanni sthutak athwenawa