පෙම්කල බවක් මතකයි කලකදි මෙලෙස
පුස්සක් උවත් අමතක කරලමි කෙලෙස
ඈ ලං උනේ මා නැති කරලනු විලෙස
වටහා ගන්න මට තිබුනේ නැහැ දිවැස
සුන්දර බසක් තෙපලා මා ලග දැවට
සංසාරය පුරා මා සමගින් එකට
රැදෙනට සපථකම් දී මහමෙර උසට
දැන් ඈ මවක්, හොද බිරිදක් වෙනකෙකුට
රත්තරනේ නුඹ මැරුනොත් ඉන්ට බැරී
ඊට කලින් සත්තයි මම යාවි මැරී
මෙලෙසින් කීවෙ ඇත්තට ඈ වීද වෙරී
එය පිළිගත්ත මා ගැන අද මටම සොරී
පෙම් කරලන්න දිනයන් නම් ඕන නැත
ගතවෙන හෑම මොහොතක එය හදේ ඇත
ඕ ගිය නමුත් අල්ලාගෙන ඔහුගෙ අත
මතු භවයෙදිත් ඇය ඉල්ලයි මගේ හිත
මුදලට උතුම් ප්‍රේමය කැප කරන්නෙපා
වැලන්ටයින් ඩේ ලොකුවට ගන්න එපා
ඇය හෝ ඔහුට බොරුවට පෙම් කරන්නෙපා
මටවන් දුකක් කිසිවෙකුටත් වෙන්න එපා

එතකොට ඔය අක්කටවත් මොකුත් දීලා නැද්ද ?adenawa ban, me awurudu 25tama kisima awuruddak valentine ekata kaatawath mokuthma deela nha, habayi ona tharam hambelanam thiyanawa


බුක් මාක් කර ගත්තෙ ගිය මාසෙ නේද ?danui baluwe patta ban....

mamath hoya hoya hitiye..
patta paara
පට්ට..![]()
MAXA MACHAN...........
supiri bro
rep+
niyamai machan
Niyamai ... + REP
maxxa wachana tika

වර්තමාන යතාර්ථය
4+
elakiri
niyamayi machan....![]()
rep 3+
ammo danui udeta kawe bung... badath ridenawa hina wela.... SUPERB.... Certificate attha macha..
අම්මා ගහයි කිව්වලු බැට් එකෙන්....... පට්ටනේ සංකපාලයෝ...... ඔන්න රෙප් දුන්නා ඈ.........






ගොඩාක් ස්තූතියි 

සිරාවට බන් ඇත්ත කතාව..
උබට Rep+ දීලම මට එපා වෙලා තියෙන්නේ..![]()



තෑන්කූ.. 11+ 
උඹ ඉවර වෙනකං කියෙව්වෙ නෑ කියලා මං දන්නවාhappata meke diga ... supiri aaaaaaaaah![]()
