වැලන්ටයින් පරිස්සමෙං !

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    11.gif
    11.gif
    11.gif
    Thanks boss :dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පෙම්කල බවක් මතකයි කලකදි මෙලෙස
    පුස්සක් උවත් අමතක කරලමි කෙලෙස
    ඈ ලං උනේ මා නැති කරලනු විලෙස
    වටහා ගන්න මට තිබුනේ නැහැ දිවැස

    සුන්දර බසක් තෙපලා මා ලග දැවට
    සංසාරය පුරා මා සමගින් එකට
    රැදෙනට සපථකම් දී මහමෙර උසට
    දැන් ඈ මවක්, ොද බිරිදක් වෙනකෙකුට

    රත්තරනේ නුඹ මැරුනොත් ඉන්ට බැරී
    ඊට කලින් සත්තයි මම යාවි මැරී
    මෙලෙසින් කීවෙ ඇත්තට ඈ වීද වෙරී
    එය පිළිගත්ත මා ගැන අද මටම සොරී

    පෙම් කරලන්න දිනයන් නම් ඕන නැත
    ගතවෙන හෑම මොහොතක එය හදේ ඇත
    ඕ ගිය නමුත් අල්ලාගෙන ඔහුගෙ අත
    මතු භවයෙදිත් ඇය ඉල්ලයි මගේ හිත

    මුදලට උතුම් ප්‍රේමය කැප කරන්නෙපා
    වැලන්ටයින් ඩේ ලොකුවට ගන්න එපා
    ඇය හෝ ඔහුට බොරුවට පෙම් කරන්නෙපා
    මටවන් දුකක් කිසිවෙකුටත් වෙන්න එපා
    52.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙම්කල බවක් මතකයි කලකදි මෙලෙස
    පුස්සක් උවත් අමතක කරලමි කෙලෙස
    ඈ ලං උනේ මා නැති කරලනු විලෙස
    වටහා ගන්න මට තිබුනේ නැහැ දිවැස

    සුන්දර බසක් තෙපලා මා ලග දැවට
    සංසාරය පුරා මා සමගින් එකට
    රැදෙනට සපථකම් දී මහමෙර උසට
    දැන් ඈ මවක්, ොද බිරිදක් වෙනකෙකුට

    රත්තරනේ නුඹ මැරුනොත් ඉන්ට බැරී
    ඊට කලින් සත්තයි මම යාවි මැරී
    මෙලෙසින් කීවෙ ඇත්තට ඈ වීද වෙරී
    එය පිළිගත්ත මා ගැන අද මටම සොරී

    පෙම් කරලන්න දිනයන් නම් ඕන නැත
    ගතවෙන හෑම මොහොතක එය හදේ ඇත
    ඕ ගිය නමුත් අල්ලාගෙන ඔහුගෙ අත
    මතු භවයෙදිත් ඇය ඉල්ලයි මගේ හිත

    මුදලට උතුම් ප්‍රේමය කැප කරන්නෙපා
    වැලන්ටයින් ඩේ ලොකුවට ගන්න එපා
    ඇය හෝ ඔහුට බොරුවට පෙම් කරන්නෙපා
    මටවන් දුකක් කිසිවෙකුටත් වෙන්න එපා

    දෙතුන් වතාවක් මේ කවි කියවූවා.....
    දුකක් හිතේ උඹ ගැන මට ඇති වූවා....
    දතක් ගලෝගෙන ආදරෙ පිටුපෑවා...
    හිතක් තියෙන කෙල්ලෙක් නං බෑ ඕවා........

    ගියදේ ගෙවුනා තැවී පලක් නෑ.... අතීතයට දැං සමුදෙන්නේ........
    ඇඩුවයි කියලා තැවුනයි තියලා..... ඇයනං නෑ ආපසු එන්ේ .......
    ආලය මුහුදයි... ඔබ එහි ඔරුවක්..... ඇති තෙක් සයුරේ පැද යන්නේ.....
    දැල් එලුවම මාලුන් පැන ගත්දෙන්..... එකයිද මහ මුහුදෙම ඉන්නේ........? :rolleyes: ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ELA ELA... MAMA KWADAWATH OYA LABBA SAMARALA NE :D JUST APE ANNIVERSARY EKATA YALUWO EKKA PODI PARTY EKAK DANAWA.. ECHCHARAI..
    සිරාවට අර ඉන්දියාවේ ශිව් සේනා උන් කියන කතාව ඇත්ත තමයි මොනවා කිව්වත්
    උන්ට බයේ අද ඉන්දියාවේ සමරන්න එකෙක් නැහැලු වෙනද රිංගපු පාක් වල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවට අර ඉන්දියාවේ ශිව් සේනා උන් කියන කතාව ඇත්ත තමයි මොනවා කිව්වත්
    උන්ට බයේ අද ඉන්දියාවේ සමරන්න එකෙක් නැහැලු වෙනද රිංගපු පාක් වල
    eh mokakda ? :dull: