පෙම්කල බවක් මතකයි කලකදි මෙලෙස
පුස්සක් උවත් අමතක කරලමි කෙලෙස
ඈ ලං උනේ මා නැති කරලනු විලෙස
වටහා ගන්න මට තිබුනේ නැහැ දිවැස
සුන්දර බසක් තෙපලා මා ලග දැවට
සංසාරය පුරා මා සමගින් එකට
රැදෙනට සපථකම් දී මහමෙර උසට
දැන් ඈ මවක්, හොද බිරිදක් වෙනකෙකුට
රත්තරනේ නුඹ මැරුනොත් ඉන්ට බැරී
ඊට කලින් සත්තයි මම යාවි මැරී
මෙලෙසින් කීවෙ ඇත්තට ඈ වීද වෙරී
එය පිළිගත්ත මා ගැන අද මටම සොරී
පෙම් කරලන්න දිනයන් නම් ඕන නැත
ගතවෙන හෑම මොහොතක එය හදේ ඇත
ඕ ගිය නමුත් අල්ලාගෙන ඔහුගෙ අත
මතු භවයෙදිත් ඇය ඉල්ලයි මගේ හිත
මුදලට උතුම් ප්‍රේමය කැප කරන්නෙපා
වැලන්ටයින් ඩේ ලොකුවට ගන්න එපා
ඇය හෝ ඔහුට බොරුවට පෙම් කරන්නෙපා
මටවන් දුකක් කිසිවෙකුටත් වෙන්න එපා
පෙම්කල බවක් මතකයි කලකදි මෙලෙස
පුස්සක් උවත් අමතක කරලමි කෙලෙස
ඈ ලං උනේ මා නැති කරලනු විලෙස
වටහා ගන්න මට තිබුනේ නැහැ දිවැස
සුන්දර බසක් තෙපලා මා ලග දැවට
සංසාරය පුරා මා සමගින් එකට
රැදෙනට සපථකම් දී මහමෙර උසට
දැන් ඈ මවක්, හොද බිරිදක් වෙනකෙකුට
රත්තරනේ නුඹ මැරුනොත් ඉන්ට බැරී
ඊට කලින් සත්තයි මම යාවි මැරී
මෙලෙසින් කීවෙ ඇත්තට ඈ වීද වෙරී
එය පිළිගත්ත මා ගැන අද මටම සොරී
පෙම් කරලන්න දිනයන් නම් ඕන නැත
ගතවෙන හෑම මොහොතක එය හදේ ඇත
ඕ ගිය නමුත් අල්ලාගෙන ඔහුගෙ අත
මතු භවයෙදිත් ඇය ඉල්ලයි මගේ හිත
මුදලට උතුම් ප්‍රේමය කැප කරන්නෙපා
වැලන්ටයින් ඩේ ලොකුවට ගන්න එපා
ඇය හෝ ඔහුට බොරුවට පෙම් කරන්නෙපා
මටවන් දුකක් කිසිවෙකුටත් වෙන්න එපා

JUST APE ANNIVERSARY EKATA YALUWO EKKA PODI PARTY EKAK DANAWA.. ECHCHARAI..elakiriELA ELA... MAMA KWADAWATH OYA LABBA SAMARALA NEJUST APE ANNIVERSARY EKATA YALUWO EKKA PODI PARTY EKAK DANAWA.. ECHCHARAI..
සිරාවට අර ඉන්දියාවේ ශිව් සේනා උන් කියන කතාව ඇත්ත තමයි මොනවා කිව්වත්ELA ELA... MAMA KWADAWATH OYA LABBA SAMARALA NEJUST APE ANNIVERSARY EKATA YALUWO EKKA PODI PARTY EKAK DANAWA.. ECHCHARAI..
eh mokakda ?සිරාවට අර ඉන්දියාවේ ශිව් සේනා උන් කියන කතාව ඇත්ත තමයි මොනවා කිව්වත්
උන්ට බයේ අද ඉන්දියාවේ සමරන්න එකෙක් නැහැලු වෙනද රිංගපු පාක් වල
