මම පතෝල වවන කෙනෙක්. කරල් වලට මැස්සෙ විදල බාගෙට බාගයක් නරක් වෙනවා, මේ වගෙ පොලිතීන් උර කොහෙන්ද බන් ගන්නෙ?
ඇෆ්රිකන් නේද අෆ්රිකන්නෙ වේ නේ?![]()


මේව දැම්ම වගේ නෙවේ ගෙදරට ඇවිල්ල තට්ටු කරල අරන් ගිහිල්ල ඇට වල්ල මේසේ තියල තුවක්කු බටෙන් කොටද්දි....

![]()
තවත් මෙවැනි ආතල් කමෙන්ටු බැලීමට ෆේස්බුක් පේජ් එක හොයාගෙන බලහල්ල..