fatttttttttta hoya hoya hitiye thaxxxxමේ තියෙන්නෙ කොත්මලෙ ජලාශයට යටින් ඇති කොත්මලෙ නගරයෙ විහාරයෙ පින්තුර කිපයක් මේ විහාරය මතුවන්නෙ පායන කාලයට විතරයි. අනික් කාලයට මෙ විහාරය වතුරෙන් යටවෙලා තියෙන්නෙ. බොදු ජනයාගෙ උරුමයක් හැම ජාතියකම යහපත පිනිස කැප කරපු තවත් අවස්තාවක්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේක ගොඩක් අය කලින් දැකල ඇති.ඒත් දන්නෙ නැති අයටත් දැනගන්නයි දැම්මෙ.
ර්ර පෝස්ට් නම් සොරි.
![]()

oya yata uana nagare thawa pic thiyanawa nam danna koooo 
ඌට පොඩ්ඩක් වැරදිලා මචන්machan uba me dala thiyenne theldeniyada? kothmale da?
