වැලලි ගිය තෙල්දෙනිය නගරය

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මාර ලස්සනයි මෙතන..........
යන්න ආස හිතෙනවා............
ස්තූතියි අපිත් එක්ක විස්තර බෙදා ගත්තට...........
 

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මේ තියෙන්නෙ කොත්මලෙ ජලාශයට යටින් ඇති කොත්මලෙ නගරයෙ විහාරයෙ පින්තුර කිපයක් මේ විහාරය මතුවන්නෙ පායන කාලයට විතරයි. අනික් කාලයට මෙ විහාරය වතුරෙන් යටවෙලා තියෙන්නෙ. බොදු ජනයාගෙ උරුමයක් හැම ජාතියකම යහපත පිනිස කැප කරපු තවත් අවස්තාවක්.


    image010.jpg




    image002.jpg




    image003.jpg




    image004.jpg



    image005.jpg



    image006.jpg



    image007.jpg



    image008.jpg



    image009.jpg



    image001.jpg



    මේක ගොඩක් අය කලින් දැකල ඇති.:yes::yes:ඒත් දන්නෙ නැති අයටත් දැනගන්නයි දැම්මෙ.;) ර්‍ර පෝස්ට් නම් සොරි.:sorry::sorry:
    fatttttttttta hoya hoya hitiye thaxxxx :yes::yes: oya yata uana nagare thawa pic thiyanawa nam danna koooo :cool:
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    meka kothmale kiyala sureda?, mama danna vidiyata meka Victoria jalaseta yata wechchi Theldeniya, poddak hoyala balapan