ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක් කියල දැන් නිවුස් වලටනම් කිවුවේ. වැඩ කරපු කට්ටියලු යට වෙලා තියන්නේ. ඉදි කරමින් තියෙද්දි කඩන් වැටිලා තියන්නේ මම හිතන්නේ බිත්ති එහෙම හයි වෙලා තියෙන්න නැතුව ඇති. පු අසරණ මිනිස්සු.