වැල්ලවත්ත beach හෙල්පියෝ....

madushan2000

Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    මචන් මම අවරුදු 4 විතර කලින් වත්තල හරියේ හෝටලයකට ගිය වේඩ්න් එකකට එක ඉස්සරහ මුහුද තිබ්බේ .අඩෝ පට්ට ප්ලේස් එකක් මචන් .හොදටම සේෆ් .අපි හිටිය වෙලාවෙත් කපල් 3,4 හිටිය .වැඩිය සෙනගත් නේ .සුද්දෝ තමා වැඩිපුර හිටියේ .මට එකේ නම මතක නෑ බන් .වත්තල හරියේ එකෙක් ඉන්නවා නම් හොයල කියපන්කො......!!!
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    yannepa bun .dehiwalanam yannama epa.. kisima arakshawak na.ubata nidahase inna one nam park hari independence square hari palayan ..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උබත් හොරා වගෙ හෑම මගුලටම රි0ගනවා නෙද?:lol::lol:

    ඇයි

    75378-TrollFace.png

    අවුල්ද??
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    මචන් මම අවරුදු 4 විතර කලින් වත්තල හරියේ හෝටලයකට ගිය වේඩ්න් එකකට එක ඉස්සරහ මුහුද තිබ්බේ .අඩෝ පට්ට ප්ලේස් එකක් මචන් .හොදටම සේෆ් .අපි හිටිය වෙලාවෙත් කපල් 3,4 හිටිය .වැඩිය සෙනගත් නේ .සුද්දෝ තමා වැඩිපුර හිටියේ .මට එකේ නම මතක නෑ බන් .වත්තල හරියේ එකෙක් ඉන්නවා නම් හොයල කියපන්කො......!!!
    private beach :yes: hotel ekata aithi eva, owata kuddonta enna denne nehe. :no: wattala nam mama danne naha hikkaduwe villa ekakata giya eke nam a vage.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    karate wage karala black belt ekak wage thiyenawa nam palayan. nathtahn yanna epa. kudukaarayo pirila. un couples enakan thamai balan inne. yanne epa. wena ona tharam places thiyenne ban.
     
    madushan2000

    Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    private beach :yes: hotel ekata aithi eva, owata kuddonta enna denne nehe. :no: wattala nam mama danne naha hikkaduwe villa ekakata giya eke nam a vage.

    මචන් ඔය ප්‍රයිවෙට් බීච් වලට යන්න හෝටල් වලින් චාජ් කරනවද ?සාදාරන ගානකට යන්න පුළුවන් හොද හොටෙල් එකක් කියන්නකෝ :yes::yes::yes:
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    bambalapitiye station eke idala metere 100 colombo pettata awama niyama pot ekak tiyanawa, minissu wediya yanne ne etanata but awulak unot lagama innawa police karayot, top place eka yanawnam :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1983274-beach_near_wella_watta_Colombo.jpg

    මචං වැල්ලවත්ත පැත්තේ beach side එක couples වලට එහෙම ගිහින් safely ඉන්න පුළුවන්ද?:eek:ඒ කිව්වේ අවුල් මුකුත් වෙන්නේ නැති place එකක්ද?:sorry:Wellwaththa Railway Station එකේ ඉදල කොහොමද යන්නේ කියල පොඩ්ඩක් දැනගන්න ඕනේ...:yes:ඒ පැත්තේ ඉන්න අය හරි, ගියපු ය හරි මට පොඩ් හෙල්ප් එකක් දෙන්නකෝ?නැත්තන් bump එකකින්වත් උදව්වක් දෙන්න්ඩෝ...... ;)

    අපෝ චා බං..ඔක්කොම ස්ටේෂන් එකේ ඉන්න උන්ට පේනවා..අපිත් ඔතන හිටන් ඉන්නවනේ..ගස් අස්සේ දඟලන කෙල්ලෝ කොල්ලෝ පච වෙලා යනවා අනන්තව දැකලා තියෙනවා..කොළඹ පැත්තේ ඉඳන් නම් එන්නේ...වැල්ලවත්ත ස්ටේෂන් එකෙන් බැහැලා වෙරලට ඇවිත් ගල්කිස්ස පැත්තට ටිකක් ඇවිදන් යන්න ස්ටේෂන් එක පනින කන්..වැඩේ තියෙන්නේ එහෙම ගියාම එතනට ඒ විඩිහ්යට ආපූ ඈයෝ වැඩි එක... ලව් කරන්න කියන්නේ රූම් එකේ කරන වැඩේ ට නම් යන්න හදන්නේ ඒකට රූම් එකටම යන්න..තැන් තැන් වල කිච වෙන්න එපා..උඹ ගැන නොහිත කෙල්ල ගැන හිතලා වැඩ කරහන් මචෝ..අනන්තවත් ඒ වගේ සීන් වලින් පච වෙන්නේ කෙල්ලෝ ගස් අස්සේ ලෝකෙටම පේන්න සෙල්ලම් දාලා කෙල්ලව වැල්ලවත්තෙන් කොළඹට එන්න කෝච්චියට නග්ගන කොල්ලොත් ඉන්නවා..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    dont go macho
    ona nam galleface palayan
    isso wade kapan
    patta fun

    tumblr_luadw0LZon1qg9hq7o1_400.jpg

    ඔන්න ඕකටත් කෙල වෙලා ඊයෙ PHI සෙට් එකක් ..ගෝල්ෆේස් එකට බැහැලා..සෑහෙන්න ජාති අල්ලලා..පරණ කෑම විකුණලා..ඩයි දාපූ ඉස්සෝ කියුවා :eek::eek::eek: දවස් කොච්චරක් ද පරන පරාටා කියුවා :frown::frown::frown:...වඩේ ගැන කුමන කතා ද දවස් ගනන් එකම තෙලේ බැදලත් වඩේ දෙනවා...සෙක් කන්න කියලා තියෙන එකටත් කෙල වෙනවා නේ..
    :(:(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113

    ඔන්න ඕකටත් කෙල වෙලා ඊයෙ PHI සෙට් එකක් ..ගෝල්ෆේස් එකට බැහැලා..සෑහෙන්න ජාති අල්ලලා..පරණ කෑම විකුණලා..ඩයි දාපූ ඉස්සෝ කියුවා :eek::eek::eek:දවස් කොච්චරක් ද පරන පරාටා කියුවා :frown::frown::frown:...වඩේ ගැන කුමන කතා ද දවස් ගනන් එකම තෙලේ බැදලත් වඩේ දෙනවා...සෙක් කන්න කියලා තියෙන එකටත් කෙල වෙනවා නේ..
    :(:(:(
    e kathawa attha:yes:
    dawas ganan parana badu thamai owa:shocked:
    eth itin ape badawal walata owa dirawanawa ban
    :lol::lol:
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://

    ඔන්න ඕකටත් කෙල වෙලා ඊයෙ PHI සෙට් එකක් ..ගෝල්ෆේස් එකට බැහැලා..සෑහෙන්න ජාති අල්ලලා..පරණ කෑම විකුණලා..ඩයි දාපූ ඉස්සෝ කියුවා :eek::eek::eek: දවස් කොච්චරක් ද පරන පරාටා කියුවා :frown::frown::frown:...වඩේ ගැන කුමන කතා ද දවස් ගනන් එකම තෙලේ බැදලත් වඩේ දෙනවා...සෙක් කන්න කියලා තියෙන එකටත් කෙල වෙනවා නේ..
    :(:(:(

    OLD is GOLD :P
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සාස්තර හා හිගන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න... දවසක් මගේ ලග හිටගෙන ඉන්නවා,,, මායි කෙල්ලයි නෙවි මුණ දිහාවත් බැලුවේ, ඔහොම ඉද්දි ඌ පට්ට කුණුහරුපෙන් බැන බැණ යනවා. ආයේ අවේ නෑ හැබැයි, අපි ෆුල් ඔපෙන් එකේ හිටියේ ඒ නිසා වෙන්න ඇති, අස්සවල් වලට ගියොත් මරල හරි සල්ලි ගනියි.ඔය සල්ලි දීල යන්න තියෙන පාර්ක් තියෙනවා ඒවායේ කරදරයක් නැතුව ඉන්න පුළුවන්,
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    සාස්තර හා හිගන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න... දවසක් මගේ ලග හිටගෙන ඉන්නවා,,, මායි කෙල්ලයි නෙවි මුණ දිහාවත් බැලුවේ, ඔහොම ඉද්දි ඌ පට්ට කුණුහරුපෙන් බැන බැණ යනවා. ආයේ අවේ නෑ හැබැයි, අපි ෆුල් ඔපෙන් එකේ හිටියේ ඒ නිසා වෙන්න ඇති, අස්සවල් වලට ගියොත් මරල හරි සල්ලි ගනියි.ඔය සල්ලි දීල යන්න තියෙන පාර්ක් තියෙනවා ඒවායේ කරදරයක් නැතුව ඉන්න පුළුවන්,

    hmm saththara kiyana geniyo hema beach ekema innawa thama machan!