මචන් මම අවරුදු 4 විතර කලින් වත්තල හරියේ හෝටලයකට ගිය වේඩ්න් එකකට එක ඉස්සරහ මුහුද තිබ්බේ .අඩෝ පට්ට ප්ලේස් එකක් මචන් .හොදටම සේෆ් .අපි හිටිය වෙලාවෙත් කපල් 3,4 හිටිය .වැඩිය සෙනගත් නේ .සුද්දෝ තමා වැඩිපුර හිටියේ .මට එකේ නම මතක නෑ බන් .වත්තල හරියේ එකෙක් ඉන්නවා නම් හොයල කියපන්කො......!!!

hotel ekata aithi eva, owata kuddonta enna denne nehe.
wattala nam mama danne naha hikkaduwe villa ekakata giya eke nam a vage.
ඒ කිව්වේ අවුල් මුකුත් වෙන්නේ නැති place එකක්ද?
Wellwaththa Railway Station එකේ ඉදල කොහොමද යන්නේ කියල පොඩ්ඩක් දැනගන්න ඕනේ...



