වැල්ලවත්ත IIT

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ප්‍රයිවෙට් උන්ට පුල් එකෙන් කැන්ටිමෙන් ඩෙස් පුටු වැඩක් නෑ. උන් කන්ටෙන්ට් එක කරා විභාග කරා උපාධි ගත්තා . උන්ට නෑ ඔය අහක යන මගුල් බලන්න වෙලාව රටේ ප්‍රශ්ණ විසදන්න උන්ගෙම පන්තියේ උන්ගේ අනාගතය ගොඩනගන්න වගේ වැඩ. උන් වියදම් කරා ඉගෙනගත්තා උන් හම්බකරා ආයේ උපාධි දුන්න තැන පස් පාගන්නෙත් නෑ අඩුම T ශර්ට් එකක්වත් නම ගහපු අදින් නෑ ඉවරයි
    පුල් එක ගැන වත්, කැන්ටිම ගැනවත්, ඩෙස් පුටු ගැනවත් නෙවෙයි කිව්වේ...

    හැබැයි මම නම් සල්ලි ගෙවලා සේවාවක් ගන්න තැනකට ගියොත් සේවාව හරියට දෙනවා වගේම ඔය පහසුකම් ටිකත් හරියට තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

    Lecturers ලගෙ කතන්දරේදි ගොඩක් උන් නොදන්න දේ තමයි Gov කැම්පස් වල lecturers ලගෙන් 90% විතර PhD තියෙන උන්. සමහර Private uni වල ඕනෙ තරන් BSc උනුත් lecturing කරනව. ඔය ප්‍රොෆාලා රට ගිහින් උගන්නන්න උන් නැති වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ විෂය ක්ෂේත්‍රයට ලංකාවෙම ඉන්නෙ academics ලා දෙතුන් දෙනයි. සමහරවිට එක්කෙනයි. ඌත් රට ගියාම ඒක කරන්න කවුරුත් නෑ.
    ඔව් මට ඒ වගේ අද්දැකීමක් තියනවා... සමහර (සමහර කියලා කිව්වේ එහෙම නොවන ඒව තියනවා කියලා මම හොඳටම දාන්න නිසා) private uni වල academic staff එක qaulified නෑ... මම හිතන්නේ ඒ institute වලට සල්ලි ගෙවන ශිෂ්‍යයෝ තමන්ට සේවාව හරියට දෙන්න කියාල ඉල්ලන්න ඕන ( පාරේ පිකට් කරන්න ඕන කියලා නෙවෙයි කියන්නේ)...

    මම ඉගන ගත්තේ රජයේ uni එකකින්... එකේ විශේෂයෙන්ම first year එකේ basics concepts කියලා දෙන subjects ඔක්කොම වගේ කලේ ලංකාවේ දැනට ඉන්න ඒ සබ්ජෙක්ට්ස් ගැන ප්‍රවිනම
    Lecturers ලගෙ කතන්දරේදි ගොඩක් උන් නොදන්න දේ තමයි Gov කැම්පස් වල lecturers ලගෙන් 90% විතර PhD තියෙන උන්. සමහර Private uni වල ඕනෙ තරන් BSc උනුත් lecturing කරනව. ඔය ප්‍රොෆාලා රට ගිහින් උගන්නන්න උන් නැති වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ විෂය ක්ෂේත්‍රයට ලංකාවෙම ඉන්නෙ academics ලා දෙතුන් දෙනයි. සමහරවිට එක්කෙනයි. ඌත් රට ගියාම ඒක කරන්න කවුරුත් නෑ.
    ඔව් මට ඒ වගේ අද්දැකීමක් තියනවා... සමහර (සමහර කියලා කිව්වේ එහෙම නොවන ඒව තියනවා කියලා මම හොඳටම දාන්න නිසා) private uni වල academic staff එක qaulified නෑ... මම හිතන්නේ ඒ institute වලට සල්ලි ගෙවන ශිෂ්‍යයෝ තමන්ට සේවාව හරියට දෙන්න කියාල ඉල්ලන්න ඕන ( පාරේ පිකට් කරන්න ඕන කියලා නෙවෙයි කියන්නේ)...

    මම ඉගන ගත්තේ රජයේ uni එකකින්... එකේ විශේෂයෙන්ම first year එකේ basics concepts කියලා දෙන subjects ඔක්කොම වගේ කලේ ලංකාවේ දැනට ඉන්න ඒ සබ්ජෙක්ට්ස් ගැන ප්‍රවීනාම proff ලා (එහෙම staff නැති හතු පිපෙනවා වගේ රට වටේ දාපු රජයේ uni වල ඒ වර්ගේම faculty තව තියනවා)...

    සමහර private uni වල BSc කරපු උන් උගන්නනවා කියලා දන්න හින්දා තමයි (ගොඩක් වෙලාවට just pass out අය) මට හිතෙන්නේ ගෙවන ගානට දෙන සේවාව මදි කියලා...

    අනික lab facilities... IT වල ලොකු issue එකක් නෑ... හැබැයි අනිත් STEM degree වලට ඕන labs හරියට තියෙන්නේ ගොඩක් අඩුවෙන්... මේකට හොදම විසදුමක් තමයි රජයේ වි.වි. වල තියන හොඳ labs private ඒවට rent out කරන එක... Staff එකට අමතර ආදායමක් ගන්නත් පුළුවන්... මොකද weekends වල රෑට ඔවා වැඩිය පාවිච්චි වෙන්නේ නෑ... වහලා දාලා නිකං තියනවා... Rent out කළා නම් අන්තරේ කියන ප්‍රශ්න විසඳන්න rajaye ඒවට සල්ලිත් එනවා...
    ------ Post added on Dec 10, 2023 at 6:13 AM
     
    • Like
    Reactions: Asmodeus

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    :rolleyes: මමත් SLIIT කරේ බන්, අපේ batch එකෙන් 15කට වඩා හිටියා wso2 intern කරපු උන්.

    :yes: මේ ලගදි දාපු reply එකක්..මතක් වෙලා දැම්මෙ
    Uba oya gatta kiyanne koi kaaleda? batchtop wage nm gani natnm ganne na sliit eken.unge website ekema tiyenewa government walatai iit ekatai witatai career fair walata yanne kiyala.2021 di iit eken 60 k hire kala.dnnm freeze wage hiring.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපි ඉස්කොලෙ යන කාලෙ රජයෙ කාලෙ නම් රජයෙ කැම්පස් ටික ඇරුණහම ප්‍රයිවට් එකකට කියලා අහලා තිබ්බෙ ස්ලිට් එක විතරයි.
    ඉන්ෆොමැටික් එක නම් ඇහැව්වෙ මගෙ මිත්‍රයෙක් ඔකෙ ඩිග්‍රි එකක් කරා අන්න උගෙන් තමා. ඊට කලින් අහලා තිබ්බෙ නැහැ .
    ඔකෙ සොෆ්ට් වෙයාර් ඉංජිනියරින් ඩිග්‍රි එකට නම් යම් පිළිගැනිමක් තියෙනවා කියලා අහලා තියෙනවා .
    ඉන්ඩස්ට්‍රි එකෙ පොඩි තැනක් තියෙනවා ඕකෙන් ඩිග්‍රි කරලා එන අයට අයි ටී සයිඩ් එකෙන් නම් .

    IT walata witharai habai .
    anik degree walata echchara loku mewwa ekak naha .
    ------ Post added on Dec 9, 2023 at 11:56 PM
    Oke IT degree karana unta industry exposure eka wedi gov uni walatat wada.
    Ape same age un gattot experience wedi
     
    • Like
    Reactions: BruceWayne92

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Uba oya gatta kiyanne koi kaaleda? batchtop wage nm gani natnm ganne na sliit eken.unge website ekema tiyenewa government walatai iit ekatai witatai career fair walata yanne kiyala.2021 di iit eken 60 k hire kala.dnnm freeze wage hiring.

    Intern ganna ekai job ekata ganna ekai dekak
    SLIIT eke danna tharamin thawamath mandatory internship naha, thaman hoyagattu internships tiyenne
    uba oya kiyana places wala oya hamathaninma minissu innawa (not just the batch tops)

    IIT eke 3rd year eka sampurnayen internship tiyenne. sirawata gattoth e year eke work kalath IIT ekata gewanna oni ganak tiyanawa
    ehema baluwoth 4 years degree eken 3 years witarai ugannnne tikak expensive. Companies walatath labai awuruddakma innawa masa 3k train kalath 9months weda ganna puluwan. IIT ekatath labai

    SLIIT eke 4 years ugannanwa adu ganata habai internship naha
    IIT eke awurddaka internship eka watinawa first job ekakata yaddi. habai eken kiyanne naha degree eka sira kiyala :)

    Sirama option eka tamai samahara companies offer karanawa work karana gaman degree karanna adu salary ekata habai degree fee eka eyala gewnawa. IFS kala SLIIT ekata. anna ewanam sira choices habai kattak kanna wenawa
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,234
    113
    අදාළ නෑ නේ
    කොලිටි වැඩි කරනව කියන්නෙ ස්ටෑන්ඩර්ඩ්ස් අප් වෙනව ,
    ඉවැලුවේශන් ටෆ් වෙනව
    විබාගෙ ගොඩ දා ගන්න අමාරු වෙනව
    බහුතර ප්‍රයිවෙට් යුනි එන්නෙ ඒ ලෙවල් වලින් ගවමන්ට් යන්න බැරි උන අය, මොනව කිව්වත් කැපෑසිටි එක ටිකක් අඩුයි, ගවමන්ට් සිලෙක්ට් උන උන්ට වඩා , ( වැඩ්ඩො නෑ කියනව නෙමේ, බහුතරය ගැන කියන්නෙ )
    සල්ලිත් දීල පුපත් දෙන්න බෑ කියනව වගේ , සල්ලි දීල , අමාරු විබාගෙකුත් ඉල්ලන් කෙලෝ ගන්න එක වෙන්නෙ නෑ ....
    අනික ප්‍රයිවෙට් යුනි වලින් විබාගෙ අමාරු කරල ළමයි අඩු ගානක් පාස් උනොත් ඊලඟ පාර උන්ගෙ මාකට් එක ඩවුන්...
    ඉතින් ඒක තමා ඔය ගවමන්ට් උන් ස්ටෑන්ඩඩ් ඉල්ලල නටන්නෙ. මොකද උපාදි සහතිකේ අරන් එලියට ආවම එකම ජොබ් එකට තමා දෙගොල්ලොම තරඟ කරන්නෙ,
    එතනදි අඩු කැපෑසිටි එකා ඩිමාන්ඩ් කරනව අඩුයි, අඩු සැලරි වලට යනව, අන්තිමේ ඒ අඩු පඩිය ස්ටෑන්ඩඩ් ගාන වෙනව.
    ඕක විශම චක්‍රයක්
    පාරෙ නටන ගවමන්ට් යුනි කොල්ලො කියන එකෙත් යමක් තියෙනව.

    මද්යස්තව හිතමු
    what a bunch of horseshit. there are some upadhi kada that operate in this manner
    but most reputable private universities have to maintain a certain educational standard
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    පුල් එක ගැන වත්, කැන්ටිම ගැනවත්, ඩෙස් පුටු ගැනවත් නෙවෙයි කිව්වේ...

    හැබැයි මම නම් සල්ලි ගෙවලා සේවාවක් ගන්න තැනකට ගියොත් සේවාව හරියට දෙනවා වගේම ඔය පහසුකම් ටිකත් හරියට තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

    ඔයා හොද රජයේ කැම්පස් එක්කට පුතා. මොකද ලක්ශ ගනන් අරන් පුටු ඩෙස් ප්‍රොජෙක්ටර් ac කැන්ටිමක් නැති ආයතන නෑනේ ඒවා අවම පහසුකම් . ප්‍රයිවෙට් යන උන්ගෙන් නියදියක් අරන් අහන්න උන් බලාපොරොත්තු වෙන ටික ඔච්චරයි . උන්ට ඒ ආයතනයේ අනාගතය, සමස්ත ශිශ්ය අනාගතය , අධයාපනයේ ගුණාත්මකභාවය, නීති රීති ඩීසිප්ලීන්, විවිධාප්‍රසංග , දේශපාලනය ඔය මගුල් අදාල නෑ. උන් ගියා කොස් එක කරා එසයිමන්ට් කරා එක්සෑම් කරා කොලේ අරන් ගෙදර් ආව .
     
    • Like
    Reactions: icepack

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔයා හොද රජයේ කැම්පස් එක්කට පුතා. මොකද ලක්ශ ගනන් අරන් පුටු ඩෙස් ප්‍රොජෙක්ටර් ac කැන්ටිමක් නැති ආයතන නෑනේ ඒවා අවම පහසුකම් . ප්‍රයිවෙට් යන උන්ගෙන් නියදියක් අරන් අහන්න උන් බලාපොරොත්තු වෙන ටික ඔච්චරයි . උන්ට ඒ ආයතනයේ අනාගතය, සමස්ත ශිශ්ය අනාගතය , අධයාපනයේ ගුණාත්මකභාවය, නීති රීති ඩීසිප්ලීන්, විවිධාප්‍රසංග , දේශපාලනය ඔය මගුල් අදාල නෑ. උන් ගියා කොස් එක කරා එසයිමන්ට් කරා එක්සෑම් කරා කොලේ අරන් ගෙදර් ආව .
    හා...

    මීට වඩා තේරුම් කරන්න බෑ මගේ අදහස... පුළුවන් උපරිමයෙන් කියාල තියනවා උඩ කොමෙන්ට් වල...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    හා...

    මීට වඩා තේරුම් කරන්න බෑ මගේ අදහස... පුළුවන් උපරිමයෙන් කියාල තියනවා උඩ කොමෙන්ට් වල...
    මම නම් කියන්නේ බන් සල්ලි ගෙව්වනම් ඉගෙනගනින් ෆොරම් වල උන් ගෑන හෑලි ලියන් නැතුව 🤷
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම නම් කියන්නේ බන් සල්ලි ගෙව්වනම් ඉගෙනගනින් ෆොරම් වල උන් ගෑන හෑලි ලියන් නැතුව 🤷
    මම කාටවත් සල්ලි ගෙවලා නෑ... ඉගන ගන්න කාලේ ඉගන ගත්තා...

    මේකේ හෑලි කියන්නේ stress අඩු කර ගන්න...
     
    • Wow
    Reactions: Don GasCan

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,634
    113
    Malfoy Manor, Wiltshire, England.
    කොලිටි වැඩි කරනව කියන්නෙ ස්ටෑන්ඩර්ඩ්ස් අප් වෙනව ,
    ඉවැලුවේශන් ටෆ් වෙනව
    විබාගෙ ගොඩ දා ගන්න අමාරු වෙනව
    බහුතර ප්‍රයිවෙට් යුනි එන්නෙ ඒ ලෙවල් වලින් ගවමන්ට් යන්න බැරි උන අය, මොනව කිව්වත් කැපෑසිටි එක ටිකක් අඩුයි, ගවමන්ට් සිලෙක්ට් උන උන්ට වඩා , ( වැඩ්ඩො නෑ කියනව නෙමේ, බහුතරය ගැන කියන්නෙ )
    සල්ලිත් දීල පුපත් දෙන්න බෑ කියනව වගේ , සල්ලි දීල , අමාරු විබාගෙකුත් ඉල්ලන් කෙලෝ ගන්න එක වෙන්නෙ නෑ ....
    අනික ප්‍රයිවෙට් යුනි වලින් විබාගෙ අමාරු කරල ළමයි අඩු ගානක් පාස් උනොත් ඊලඟ පාර උන්ගෙ මාකට් එක ඩවුන්...
    ඉතින් ඒක තමා ඔය ගවමන්ට් උන් ස්ටෑන්ඩඩ් ඉල්ලල නටන්නෙ. මොකද උපාදි සහතිකේ අරන් එලියට ආවම එකම ජොබ් එකට තමා දෙගොල්ලොම තරඟ කරන්නෙ,
    එතනදි අඩු කැපෑසිටි එකා ඩිමාන්ඩ් කරනව අඩුයි, අඩු සැලරි වලට යනව, අන්තිමේ ඒ අඩු පඩිය ස්ටෑන්ඩඩ් ගාන වෙනව.
    ඕක විශම චක්‍රයක්
    පාරෙ නටන ගවමන්ට් යුනි කොල්ලො කියන එකෙත් යමක් තියෙනව.

    මද්යස්තව හිතමු
    meka nam wikara antharelogic ekak. ekama job walata compete karath interview panel eke inna un danaganna one unge requirement ekata galapena ekawa select karaganna. eka unge skill & responsibility eka. eka karaganna bari nam un e panel ekata apu eka thama main issue eka wenna one company ekata.

    technical interview process ekak nathuwa direct titles, credentials tika nikan balala job denawanam uba kiyana eka true but ada kale ehema wenne nane.
    medical field wage nam oka adala wenna puluwan mistake ekak unoth anith fields wala wage thawa departments/personnel (supervisor verification, QA & etc) haraha noya urgent actions execute karanna puluwan nisa.
     
    • Like
    Reactions: ttj

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,837
    3,323
    113
    බහුතර ප්‍රයිවෙට් යුනි එන්නෙ ඒ ලෙවල් වලින් ගවමන්ට් යන්න බැරි උන අය, මොනව කිව්වත් කැපෑසිටි එක ටිකක් අඩුයි, ගවමන්ට් සිලෙක්ට් උන උන්ට වඩා , ( වැඩ්ඩො නෑ කියනව නෙමේ, බහුතරය ගැන කියන්නෙ )
    ඔව්. ආණ්ඩුවෙ කැම්පස් යන්න නම් ඒලෙවල් රෑන්ක් වැඩි එකෙක් වෙන්න ඕන. උඹේ ලොජික් එකට අනුව එහෙම එකෙක් තමයි කැම්පස් යන්න සුදුසු. හැබැයි ඇත්තම තත්වේ ඒලෙවල් පාස් ඕන එකෙක් කැම්පස් යන්න සුදුසු උනාට කැම්පස් වල කැපෑසිටි එක අඩු නිසා උන්ට ගොඩක් ළමයි ගන්න බෑ. ඒ නිසා තමයි රෑන්ක් සිස්ටම් එක ගෙනල්ලා තියෙන්නේ. දැන් ආණ්ඩුවේ කැම්පස් යන උන් හැම අවුරුද්දකටම සැරයක් රෙද්ද උස්සන් පාරට ඇවිත් විශ්ව විද්‍යාල වලට ප්‍රථිපාදන වැඩි කරන්න කියනවා. එහෙම වැඩි කරොත් කැම්පස් වලට ගන්න පුළුවන් ළමයි ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම උනොත් උඹේ ලොජික් එකට අනුව උඹ ඔය කියන මහ ලොකු කැම්පස් වල බඳවා ගන්න ශිෂ්‍ය ප්‍රමාණය වැඩිවීමට සාපේක්ෂව අවුරුදු ගාණක් තිස්සේ මෝඩයෝ වැඩි වෙලා තියනවා. ඒ ලොජික් එකට අනුව මීට පස්සේ විශ්ව විද්‍යාල වලට වැඩිපුර සිසුන් බඳව ගන්න කියලා පිකට් කරන්නෙපා. තව අඩු කරව ගනින්. පුළුවන් නම් හැම ෆැකල්ටියටම අයිලන්ඩ් ෆස්ට් උන එකා ගනින්. කොහොමත් කුහකයෝ මේක වැඩියේ කියන්නෙ නෑ. ඒත් අන්තරේ ඉල්ලීම් ලිස්ට් වල මේකත් තියනවා.

    උදා: මම ඒලෙවල් කරපු කාලේ මම හිටපු දිස්ත්‍රිකෙන් ලෝ ෆැකල්ටි ගියේ 25යි. දැන් කැම්පස් වල කැපෑසිටි වැඩි කරලා තව උන් ගන්නවා මම දන්න විදියට. අපි හිතමුකෝ දැන් 30ක් ගන්නවා කියලා. උඹේ ලොජික් එකට අනුව මෝඩයෝ පහක් මම ඒ ලෙවල් කරපු කාලෙට සාපෙක්ෂව දැන් ලෝ ෆැකල්ටි එකේ ඉන්නවා. මේක උඹලගෙ ලොජික් වලට අනුවම විශ්ව විද්‍යාල පද්ධතියටම ලොකු ප්‍රශ්නයක්. වහාම මේක නවත්තන් අන්තරේ කැඳවපන්.

    සල්ලිත් දීල පුපත් දෙන්න බෑ කියනව වගේ , සල්ලි දීල , අමාරු විබාගෙකුත් ඉල්ලන් කෙලෝ ගන්න එක වෙන්නෙ නෑ ....
    අනික ප්‍රයිවෙට් යුනි වලින් විබාගෙ අමාරු කරල ළමයි අඩු ගානක් පාස් උනොත් ඊලඟ පාර උන්ගෙ මාකට් එක ඩවුන්...
    මේක වෙන්න තියන ඉඩ අඩුයි. වෙස්ට්මිනිස්ටර් යුනි එකෙන් ලන්කාවේ දෙන ලකුණු හැම එකක්ව ආයේ ඇසස් වෙනවා. සමහර වෙලාවට ලන්කාවේ මාක් කරපුවා එහෙදි වෙනස් වෙන්න පුළුවන්. ස්ටෑන්ඩර්ඩ් මදි නම් උන්ට වෙස්ට්මිනිස්ටර් යුනි එකේ ඩිග්‍රිය දෙන්න බැරුව යනවා වගේම වෙස්ට්මිනිස්ටර් එකේ රෙපියුටෙශන් එකත් නැතිවෙනවා. අනික මෙහෙම කළොත් ලෝන්ග් ටර්ම් මුන් මුන්ටමයි කෙලව ගන්නේ. කාලයක් ගිහින් අයි.අයි.ටී කොලිටි නෑ කිව්වොත් කිසි එකෙක් සල්ලි ගෙවල ඕකට යන එක නවත්තනවා. හැබැයි, චිච්චි පැටියා කලම්බු යුනි එකේ PHD ගැහුවා වගේ හරි නාමල් බේබි ලෝ කොලේජ් එකේ ඇටර්නි එක හොරෙන් කළා වගේ එක්සෙප්ෂනල් කේස් තියනවද දන්නේ නෑ.

    ඒක තමා ඔය ගවමන්ට් උන් ස්ටෑන්ඩඩ් ඉල්ලල නටන්නෙ. මොකද උපාදි සහතිකේ අරන් එලියට ආවම එකම ජොබ් එකට තමා දෙගොල්ලොම තරඟ කරන්නෙ,
    එතනදි අඩු කැපෑසිටි එකා ඩිමාන්ඩ් කරනව අඩුයි, අඩු සැලරි වලට යනව, අන්තිමේ ඒ අඩු පඩිය ස්ටෑන්ඩඩ් ගාන වෙනව.
    නෑ. ඔය පිකට් වලට යන බැල්ලිගෙ පුතාලා ගොඩ දෙනෙක් IIT, SLIIT, SAITM කියන අකුරු වල තේරුමවත් දන්නේ නෑ. 1st Year උන්ව ඉස්සරහට දාන් සින්නො පිකට් කරන්නෙ. මොකට කෑගනවද, ප්‍රශ්නෙ මොකක්ද මහ ලොකු අයිඩියා එකක් නෑ. මෙලෝ මඟුලක් නොදැන බණ්ඩා කොළඹ ආවා වගේ ගමෙන් ආපු ගන් කබරු ටිකක් සින්නො කියන හැම මඟුලටම එහෙයි කියන් යටිගිරියෙන් කෑගහන එක කරන්නෙ. ඕවට වැඩිපුරම යන්නෙත් ආටෝ. ජපුර ගත්තොත් එක ලන්කාවෙම ප්‍රසිද්ධ සම්මාන පවා ගත්තු ප්‍රොෆෙක් ඉන්නවා, ඌ එක්ක බුදියන් බැච් ටොප් වුන කෙල්ලො උන් ඉන්නවා. පේරෙත් එහෙමයි. කොලඹ ලෝ ෆැකල්ටි gay bottom ඩයල් එකක් ඉන්නවා. මානව ශාස්ත්‍ර පීඨ වල ෆස්ට් ක්ලාස් වෙනුවට හොඳම පයිය උරන්නාට හිමි සම්මානය වගේ එකක් දුන්න නම් වැඩිය හොඳයි. කලින් දැනගෙනම රිසල්ට් ආවම ගමේ කොල්ලොන්ගෙ ඒව උරල ට්‍රේනින් වෙලා එන්නත් ලේසියි. සින්නොන්ගෙන් අතරවර වෙන කෙල්ලො ඉන්නවා. මම දන්න කෙල්ලෙක් හිටිය ප්‍රෙග්නන්ට්. ඒකි රුහුණු කැම්පස් යන එක නැවැත්තුව රැග් සීසන් වල සින්නෙක් "කවුද තොට හිකුවේ?" කියල අහලා. පිකට් කරන උන්ට මේවා ස්ටැන්ඩර්ට්. ඒ නිසා මේවට මුකුත් කියන්නේ නෑ.

    එතනදි අඩු කැපෑසිටි එකා ඩිමාන්ඩ් කරනව අඩුයි, අඩු සැලරි වලට යනව, අන්තිමේ ඒ අඩු පඩිය ස්ටෑන්ඩඩ් ගාන වෙනව.
    මම මෙල්බන් ඉඳපු කාලේ නෝබල් පාක් වලව්වේ පිඟන් හෝදපු එකෙක් හිටියා UCSC එකේ. ඌ කාලයක් ලෙක්චරින් නුත් කළාලු. මොරටුවේ ඉන්ජිනියරින් කරපු එකෙක් හිටියා ඔස් පෝස්ට් එකේ වෑන් එකක් පැදපු. ලන්කාවෙදි නම් ටෝක් ඉශූ කරන්නේ නාසා එකෙන් අඬගහනවා ඒත් යන්නෑ වගේ. ඒ උනාට රට ගියාම ඉන්ග්‍රීසිත් බෑ, කක්කුසි හෝදනවා. ලන්කාවේ පකේ ආණ්ඩුවෙ යුනිවසිටි ලන්කාවේ උන්ට ලොකු උනාට ගොඩක් රටවල උන් කොලඹවත් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: waca

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    Intern ganna ekai job ekata ganna ekai dekak
    SLIIT eke danna tharamin thawamath mandatory internship naha, thaman hoyagattu internships tiyenne
    uba oya kiyana places wala oya hamathaninma minissu innawa (not just the batch tops)

    IIT eke 3rd year eka sampurnayen internship tiyenne. sirawata gattoth e year eke work kalath IIT ekata gewanna oni ganak tiyanawa
    ehema baluwoth 4 years degree eken 3 years witarai ugannnne tikak expensive. Companies walatath labai awuruddakma innawa masa 3k train kalath 9months weda ganna puluwan. IIT ekatath labai

    SLIIT eke 4 years ugannanwa adu ganata habai internship naha
    IIT eke awurddaka internship eka watinawa first job ekakata yaddi. habai eken kiyanne naha degree eka sira kiyala :)

    Sirama option eka tamai samahara companies offer karanawa work karana gaman degree karanna adu salary ekata habai degree fee eka eyala gewnawa. IFS kala SLIIT ekata. anna ewanam sira choices habai kattak kanna wenawa
    දැන් උබ කියන්නේ sliit එකේ ඩිග්‍රිය iit එකට වඩා හොදයි කියලද😅.උබ sliit නේ.sliit ඉස්සරනම් හොදයි දැන් ගොබ්බයෝ එලියට එන්නේ😅.it degree ක් නේ ඕකේ තියෙන්නේ😅.cs එක පටන් ගත්තේ ගිය අවුරුද්දේ.ඕකේ හොද නරක බලන්න ඉතින් අවුරුදු 6ක් වත් ඉන්න වෙනවා😅.සිලිට් එකේ it degree ත් 25ක් iit එකේ cs degree ත් 27යි😅.25 දීලා දැන් ඕවා කරන්නේ නෑ ගවර්මන්ට් ලෝන් එකෙන් ලක්ශ 8 දීලා කරන උන් ඇරෙන්න😅.අවුරුදු 4ක් කොහෙද බන් උගන්න්නන්නේ 3 1/2 නේද එතකොට උගන්නනේ😅.උබ මාස 6 සිලිට් එකට යන්න ඕන කියලද?😅.එතකොට ඒ මාස 6 ට ස්ලිට් එකට ගෙවන්න ඕන නැද්ද? 😅. අනික iit westminster ඩිග්‍රියක් offer කරන්නේ සිලබස් update වෙනවා හැමතිස්සෙම.ඇති ඇති සිලිට් එකේ උන් හෙන පොඩ්ඩක් හෙන වැඩ්ඩෙක් වෙල අවුරුදු 10ක් වත් එක්ස්පීරියන්ස් තියන උන් wso2 එකේ.මේකේ siri ayyath කිව්වේ sliit එකේ උන් හොයාගන්නත් නෑ කියල උන්ගේ company යේ.iit tech lead ලත් ඉන්නවලු ඒකේ😅.intern එක හම්බුනා වැඩ පෙන්නුවා ජොබ් එකට ගත්තා.ඔහොම පුක දෙන්න එපා බන් යතාර්තයට මූන දීපන්😅.ඔය කියන option iit එකෙන් දුන්නේ හෙන කාලෙකට කලින්.infoschool ස්කොලර්ශිප් කියන්නේ ඒකට.අවුරුදු 5 ක් company ට work කරන ගමන් study කරන එක.iit උන්ට අනිත් private උන්ට සාපේක්ශව වැඩි ඔපචුනිටීස් තියනවා ඉන්ඩස්ට්‍රී එකේ.ඕක තමා සිලිට් එකේ උන්ට පිලිගන්න අමාරු දේ😅.fb software engineer group එකේ ඉන්නවා sysco එකේ tech lead කෙනෙක් uom cse ඌත් කිව්වේ ඔච්චරම තමා.iit එකේ ඉන්න හොදට perform කරනවා කියලා industry එකේ sliit උන්ට වඩා.උගේ නම මතක නෑ මේකේත් thread එකක් ගියේ උගේ ගැන moratuwe lecture සීන් එකක්.iit එකේ උන්ට බය වෙන්න දෙයක් නෑ ඩිග්‍රිය කරපු ගමන් හයර් කරන්න ලංකාවේ හොදම කම්පැනි ටික ඉන්නවා.අනිත් ප්‍රයිවට් උන්ට ඉතින් තැනින් තැනට මාරු වෙවී අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් හදාගන වැඩ පෙන්නලා තමා තැනකට යන්න වෙන්නේ.
     
    • Love
    Reactions: NAdee56

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,841
    4,222
    113
    fb software engineer group එකේ ඉන්නවා sysco එකේ tech lead කෙනෙක් uom cse ඌත් කිව්වේ ඔච්චරම තමා.iit එකේ ඉන්න හොදට perform කරනවා කියලා industry එකේ sliit උන්ට වඩා.උගේ නම මතක නෑ

    fb software engineer group එකේ ඉන්න sysco එකේ tech lead කෙනෙක් කීව නම් ඇත්ත වෙන්න ඇති ආයේ අපි මෙතන වාද කරල වැඩක් නෑ..

    iit එකේ උන්ට බය වෙන්න දෙයක් නෑ ඩිග්‍රිය කරපු ගමන් හයර් කරන්න ලංකාවේ හොදම කම්පැනි ටික ඉන්නවා.අනිත් ප්‍රයිවට් උන්ට ඉතින් තැනින් තැනට මාරු වෙවී අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් හදාගන වැඩ පෙන්නලා තමා තැනකට යන්න වෙන්නේ. [/SIZE]

    hmmmmm... ඔව් IIT එකේ රිපීට් උන උන්ටත් ජොබ් දීල ඉඩ ඉතුරුයි නම් විතරයි අනිත් උන්ට ජොබ් දෙන්න...
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    fb software engineer group එකේ ඉන්න sysco එකේ tech lead කෙනෙක් කීව නම් ඇත්ත වෙන්න ඇති ආයේ අපි මෙතන වාද කරල වැඩක් නෑ..

    hmmmmm... ඔව් IIT එකේ රිපීට් උන උන්ටත් ජොබ් දීල ඉඩ ඉතුරුයි නම් විතරයි අනිත් උන්ට ජොබ් දෙන්න...
    https://www.facebook.com/akiladarshana?mibextid=LQQJ4d
    ඔන්න ඩයල් එක උබම අහගනින් ගිහ්ජ්න්😆
    Fb යන්න ඕනෙත් නෑ මේකෙම ඉන්නව siri ayya wso2 වැඩ කරපු ඌත් කියලා තියෙන්නෙ ඕක තමා😅.

    නෑ නෑ බන් sliit එකේ උන් තමා වැඩ්ඩෝ අම්මෝ පට්ට වැඩ්ඩෝ පට්ට company වලින් හයර් කරන්නේ intern jobs එහෙම wso2 sysco වල easy😅.

    උබලගේ රිපීට් වෙන්නේ නැද්ද බන්? 😅 කරන්නේ නැතුව ඇති නේ පාස් රේට් එක පෙන්නන්න ඕන නිසා😅.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,841
    4,222
    113
    https://www.facebook.com/akiladarshana?mibextid=LQQJ4d
    ඔන්න ඩයල් එක උබම අහගනින් ගිහ්ජ්න්😆
    Fb යන්න ඕනෙත් නෑ මේකෙම ඉන්නව siri ayya wso2 වැඩ කරපු ඌත් කියලා තියෙන්නෙ ඕක තමා😅.

    1. WSO2, Sysco ගැන මට කාගෙන් වත් අහන්න ඕනි නෑ පොන්ස්.. 😅

    https://www.facebook.com/akiladarshana?mibextid=LQQJ4d

    උබලගේ රිපීට් වෙන්නේ නැද්ද බන්? 😅 කරන්නේ නැතුව ඇති නේ පාස් රේට් එක පෙන්නන්න ඕන නිසා😅.

    2. මම ගිය Gov Uni එකේ රිපිට් වෙනව ඕනි තරම්. එෆ් බී එකේ එල කිරි එකේ මාකටින් කැම්පෙන් නැතිවත් AL වලින් හොඳ සෙට් එකක් එන නිසා පාස් රේට් එක ගැන වොරි වෙන් නෑ..
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    1. WSO2, Sysco ගැන මට කාගෙන් වත් අහන්න ඕනි නෑ පොන්ස්.. 😅

    2. මම ගිය Gov Uni එකේ රිපිට් වෙනව ඕනි තරම්. එෆ් බී එකේ එල කිරි එකේ මාකටින් කැම්පෙන් නැතිවත් AL වලින් හොඳ සෙට් එකක් එන නිසා පාස් රේට් එක ගැන වොරි වෙන් නෑ..
    Government giyapu eka penewa uba sliit ekata puka dena widiyen :rofl:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වැල්ලවත්ත IIT එක හෙන හිගන ගුබ්බෑයමක්..ඔතනට degree එකක් ගන්න යන්න හතුරෙක්ටවත් කියන්න එපා...building එකේ ඉදන් මෙලෝ රහක් නෑ..pool එකක් කියලා තියනවා පල් වතුර තියෙන්නේ..අඩුකුලේ එව්න් වැඩී
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,841
    4,222
    113
    Government giyapu eka penewa uba sliit ekata puka dena widiyen :rofl:

    මම දැන් මෙතන් SLIIT එක ගැන වත් උඹේ IIT එක ගැනවත් මුකුත් කියල තියේද?

    මට නම් ඔය දෙකේ මහ ලොකු වෙනසක් නෑ..
    Sysco, WSO2 2ම ඔය කියන uni 2න් ම ආපු අය ඉන්නව.

    උබට එකකට වඩා එකක් හොඳයි කියන්න ඕනි නම් statistically පෙන්නපංකෝ, සරලයිනේ..

    Sysco එකේ වැ ඩ කරන Tech lead කෙනෙක්ගෙ opinion එක දේව වාක්‍ය වගේ අරන් හැමනෙන විදියෙන් නම් පේන්නේ
    - එක්කෝ උබ තාම campus වත් අවුට් නැති IIT එකට නයට කහින එකෙක්..
    - එක්කෝ IIT එකට වත් ගිහින් නැති කීයක් හරි හොයාගන්න මේකේ මාකටින් කෑම්පෙන් එකක් කරන ගුපියෙක්..

    අව්ලක් නෑ කරගෙන යන්ට කරගෙන යන්ට.. 😅