පුල් එක ගැන වත්, කැන්ටිම ගැනවත්, ඩෙස් පුටු ගැනවත් නෙවෙයි කිව්වේ...ප්‍රයිවෙට් උන්ට පුල් එකෙන් කැන්ටිමෙන් ඩෙස් පුටු වැඩක් නෑ. උන් කන්ටෙන්ට් එක කරා විභාග කරා උපාධි ගත්තා . උන්ට නෑ ඔය අහක යන මගුල් බලන්න වෙලාව රටේ ප්‍රශ්ණ විසදන්න උන්ගෙම පන්තියේ උන්ගේ අනාගතය ගොඩනගන්න වගේ වැඩ. උන් වියදම් කරා ඉගෙනගත්තා උන් හම්බකරා ආයේ උපාධි දුන්න තැන පස් පාගන්නෙත් නෑ අඩුම T ශර්ට් එකක්වත් නම ගහපු අදින් නෑ ඉවරයි
හැබැයි මම නම් සල්ලි ගෙවලා සේවාවක් ගන්න තැනකට ගියොත් සේවාව හරියට දෙනවා වගේම ඔය පහසුකම් ටිකත් හරියට තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා...
ඔව් මට ඒ වගේ අද්දැකීමක් තියනවා... සමහර (සමහර කියලා කිව්වේ එහෙම නොවන ඒව තියනවා කියලා මම හොඳටම දාන්න නිසා) private uni වල academic staff එක qaulified නෑ... මම හිතන්නේ ඒ institute වලට සල්ලි ගෙවන ශිෂ්‍යයෝ තමන්ට සේවාව හරියට දෙන්න කියාල ඉල්ලන්න ඕන ( පාරේ පිකට් කරන්න ඕන කියලා නෙවෙයි කියන්නේ)...Lecturers ලගෙ කතන්දරේදි ගොඩක් උන් නොදන්න දේ තමයි Gov කැම්පස් වල lecturers ලගෙන් 90% විතර PhD තියෙන උන්. සමහර Private uni වල ඕනෙ තරන් BSc උනුත් lecturing කරනව. ඔය ප්‍රොෆාලා රට ගිහින් උගන්නන්න උන් නැති වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ විෂය ක්ෂේත්රයට ලංකාවෙම ඉන්නෙ academics ලා දෙතුන් දෙනයි. සමහරවිට එක්කෙනයි. ඌත් රට ගියාම ඒක කරන්න කවුරුත් නෑ.
මම ඉගන ගත්තේ රජයේ uni එකකින්... එකේ විශේෂයෙන්ම first year එකේ basics concepts කියලා දෙන subjects ඔක්කොම වගේ කලේ ලංකාවේ දැනට ඉන්න ඒ සබ්ජෙක්ට්ස් ගැන ප්‍රවිනම
ඔව් මට ඒ වගේ අද්දැකීමක් තියනවා... සමහර (සමහර කියලා කිව්වේ එහෙම නොවන ඒව තියනවා කියලා මම හොඳටම දාන්න නිසා) private uni වල academic staff එක qaulified නෑ... මම හිතන්නේ ඒ institute වලට සල්ලි ගෙවන ශිෂ්‍යයෝ තමන්ට සේවාව හරියට දෙන්න කියාල ඉල්ලන්න ඕන ( පාරේ පිකට් කරන්න ඕන කියලා නෙවෙයි කියන්නේ)...Lecturers ලගෙ කතන්දරේදි ගොඩක් උන් නොදන්න දේ තමයි Gov කැම්පස් වල lecturers ලගෙන් 90% විතර PhD තියෙන උන්. සමහර Private uni වල ඕනෙ තරන් BSc උනුත් lecturing කරනව. ඔය ප්‍රොෆාලා රට ගිහින් උගන්නන්න උන් නැති වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ විෂය ක්ෂේත්රයට ලංකාවෙම ඉන්නෙ academics ලා දෙතුන් දෙනයි. සමහරවිට එක්කෙනයි. ඌත් රට ගියාම ඒක කරන්න කවුරුත් නෑ.
මම ඉගන ගත්තේ රජයේ uni එකකින්... එකේ විශේෂයෙන්ම first year එකේ basics concepts කියලා දෙන subjects ඔක්කොම වගේ කලේ ලංකාවේ දැනට ඉන්න ඒ සබ්ජෙක්ට්ස් ගැන ප්රවීනාම proff ලා (එහෙම staff නැති හතු පිපෙනවා වගේ රට වටේ දාපු රජයේ uni වල ඒ වර්ගේම faculty තව තියනවා)...
සමහර private uni වල BSc කරපු උන් උගන්නනවා කියලා දන්න හින්දා තමයි (ගොඩක් වෙලාවට just pass out අය) මට හිතෙන්නේ ගෙවන ගානට දෙන සේවාව මදි කියලා...
අනික lab facilities... IT වල ලොකු issue එකක් නෑ... හැබැයි අනිත් STEM degree වලට ඕන labs හරියට තියෙන්නේ ගොඩක් අඩුවෙන්... මේකට හොදම විසදුමක් තමයි රජයේ වි.වි. වල තියන හොඳ labs private ඒවට rent out කරන එක... Staff එකට අමතර ආදායමක් ගන්නත් පුළුවන්... මොකද weekends වල රෑට ඔවා වැඩිය පාවිච්චි වෙන්නේ නෑ... වහලා දාලා නිකං තියනවා... Rent out කළා නම් අන්තරේ කියන ප්‍රශ්න විසඳන්න rajaye ඒවට සල්ලිත් එනවා...
------ Post added on Dec 10, 2023 at 6:13 AM
මේ ලගදි දාපු reply එකක්..මතක් වෙලා දැම්මෙ