වැල්ලවත්ත IIT එක හෙන හිගන ගුබ්බෑයමක්..ඔතනට degree එකක් ගන්න යන්න හතුරෙක්ටවත් කියන්න එපා...building එකේ ඉදන් මෙලෝ රහක් නෑ..pool එකක් කියලා තියනවා පල් වතුර තියෙන්නේ..අඩුකුලේ එව්න් වැඩී
ඕකට මාස 3 ගියේ මන්...හෙන ගොඩේ ජරාවක්...උබම ගිහින් බලපන්...Course fee wadida
IT walata witharai habai .IIT >> SLIIT >> rest kiyala thama ahala tynne
මම IIT ගැන නම් දන්නේ නෑ...
හැබැයි අන්තරේ නිදහස් අධ්‍යාපනය සුරකිව් උපාධි කඩ අකුලා ගනී කිය කිය යද්දී උන්ගේ ලෙවල් එකටම වැටිලා උන්ට හූ කිය කිය ඉන්නේ නැතිව private uni වල ඉන්න අයට කරන්න දෙයක් තියනවා...
Gov uni ඉන්න උන්ට වඩා තමන්ට දෙන education එකේ qaulity එක maintain කරන්න කියලා කතා කරන්න ඕන private uni යන උන්මයි...
මොකද ලක්ෂ ගාණක් දීලා ගන්න service එක ගෙවන ගානට වටිනවද කියන එක බලන්න ඕන සල්ලි ගෙවන කට්ටිය මයි...
කට්ටිය ඒ ගැන කතා කරනවා වැඩිය දකින්න නෑ...
මම evaluation standardized කරන එක ගැනම නෙවෙයි කිව්වේ... Lecturers ලාගේ qaulity එක labs වල තියන resources ගැන උනත් students ලා කතා කරන්න ඕන... හැම එකේම නෙවෙයි සමහර ඒවගේ සල්ලි ගත්තට මේ facilities ටික හරියට දෙන්නේ නෑ... ඒ ටික තියනවා නම් ඕන එකා ඉගනගයි නැති එකා කොළ කෑල්ලක් අරන් එළියට යයි... Industry එකට ගියාම වැඩේ දන්න එකාට කොහොමත් තැන හම්බ වෙනවා...කොලිටි වැඩි කරනව කියන්නෙ ස්ටෑන්ඩර්ඩ්ස් අප් වෙනව ,
ඉවැලුවේශන් ටෆ් වෙනව
විබාගෙ ගොඩ දා ගන්න අමාරු වෙනව
බහුතර ප්‍රයිවෙට් යුනි එන්නෙ ඒ ලෙවල් වලින් ගවමන්ට් යන්න බැරි උන අය, මොනව කිව්වත් කැපෑසිටි එක ටිකක් අඩුයි, ගවමන්ට් සිලෙක්ට් උන උන්ට වඩා , ( වැඩ්ඩො නෑ කියනව නෙමේ, බහුතරය ගැන කියන්නෙ )
සල්ලිත් දීල පුපත් දෙන්න බෑ කියනව වගේ , සල්ලි දීල , අමාරු විබාගෙකුත් ඉල්ලන් කෙලෝ ගන්න එක වෙන්නෙ නෑ ....
අනික ප්‍රයිවෙට් යුනි වලින් විබාගෙ අමාරු කරල ළමයි අඩු ගානක් පාස් උනොත් ඊලඟ පාර උන්ගෙ මාකට් එක ඩවුන්...
ඉතින් ඒක තමා ඔය ගවමන්ට් උන් ස්ටෑන්ඩඩ් ඉල්ලල නටන්නෙ. මොකද උපාදි සහතිකේ අරන් එලියට ආවම එකම ජොබ් එකට තමා දෙගොල්ලොම තරඟ කරන්නෙ,
එතනදි අඩු කැපෑසිටි එකා ඩිමාන්ඩ් කරනව අඩුයි, අඩු සැලරි වලට යනව, අන්තිමේ ඒ අඩු පඩිය ස්ටෑන්ඩඩ් ගාන වෙනව.
ඕක විශම චක්‍රයක්
පාරෙ නටන ගවමන්ට් යුනි කොල්ලො කියන එකෙත් යමක් තියෙනව.
මද්යස්තව හිතමු
මේවනම් සුරංගනා කතාඉතින් ඒක තමා ඔය ගවමන්ට් උන් ස්ටෑන්ඩඩ් ඉල්ලල නටන්නෙ. මොකද උපාදි සහතිකේ අරන් එලියට ආවම එකම ජොබ් එකට තමා දෙගොල්ලොම තරඟ කරන්නෙ,
එතනදි අඩු කැපෑසිටි එකා ඩිමාන්ඩ් කරනව අඩුයි, අඩු සැලරි වලට යනව, අන්තිමේ ඒ අඩු පඩිය ස්ටෑන්ඩඩ් ගාන වෙනව.
.supiri ස්ටැන්ඩඩ් තමා රැකියා විරහිත උපාදිදාරී සංගමේ ඉන්නේ
.it doesnt work like that bro , youre just yapping horseshitකොලිටි වැඩි කරනව කියන්නෙ ස්ටෑන්ඩර්ඩ්ස් අප් වෙනව ,
ඉවැලුවේශන් ටෆ් වෙනව
විබාගෙ ගොඩ දා ගන්න අමාරු වෙනව
බහුතර ප්‍රයිවෙට් යුනි එන්නෙ ඒ ලෙවල් වලින් ගවමන්ට් යන්න බැරි උන අය, මොනව කිව්වත් කැපෑසිටි එක ටිකක් අඩුයි, ගවමන්ට් සිලෙක්ට් උන උන්ට වඩා , ( වැඩ්ඩො නෑ කියනව නෙමේ, බහුතරය ගැන කියන්නෙ )
සල්ලිත් දීල පුපත් දෙන්න බෑ කියනව වගේ , සල්ලි දීල , අමාරු විබාගෙකුත් ඉල්ලන් කෙලෝ ගන්න එක වෙන්නෙ නෑ ....
අනික ප්‍රයිවෙට් යුනි වලින් විබාගෙ අමාරු කරල ළමයි අඩු ගානක් පාස් උනොත් ඊලඟ පාර උන්ගෙ මාකට් එක ඩවුන්...
ඉතින් ඒක තමා ඔය ගවමන්ට් උන් ස්ටෑන්ඩඩ් ඉල්ලල නටන්නෙ. මොකද උපාදි සහතිකේ අරන් එලියට ආවම එකම ජොබ් එකට තමා දෙගොල්ලොම තරඟ කරන්නෙ,
එතනදි අඩු කැපෑසිටි එකා ඩිමාන්ඩ් කරනව අඩුයි, අඩු සැලරි වලට යනව, අන්තිමේ ඒ අඩු පඩිය ස්ටෑන්ඩඩ් ගාන වෙනව.
ඕක විශම චක්‍රයක්
පාරෙ නටන ගවමන්ට් යුනි කොල්ලො කියන එකෙත් යමක් තියෙනව.
මද්යස්තව හිතමු
Skill නැති උන් තමා ජොබ් නැතිවෙයි කියල නටන්නෙ පාරෙකොලිටි වැඩි කරනව කියන්නෙ ස්ටෑන්ඩර්ඩ්ස් අප් වෙනව ,
ඉවැලුවේශන් ටෆ් වෙනව
විබාගෙ ගොඩ දා ගන්න අමාරු වෙනව
බහුතර ප්‍රයිවෙට් යුනි එන්නෙ ඒ ලෙවල් වලින් ගවමන්ට් යන්න බැරි උන අය, මොනව කිව්වත් කැපෑසිටි එක ටිකක් අඩුයි, ගවමන්ට් සිලෙක්ට් උන උන්ට වඩා , ( වැඩ්ඩො නෑ කියනව නෙමේ, බහුතරය ගැන කියන්නෙ )
සල්ලිත් දීල පුපත් දෙන්න බෑ කියනව වගේ , සල්ලි දීල , අමාරු විබාගෙකුත් ඉල්ලන් කෙලෝ ගන්න එක වෙන්නෙ නෑ ....
අනික ප්‍රයිවෙට් යුනි වලින් විබාගෙ අමාරු කරල ළමයි අඩු ගානක් පාස් උනොත් ඊලඟ පාර උන්ගෙ මාකට් එක ඩවුන්...
ඉතින් ඒක තමා ඔය ගවමන්ට් උන් ස්ටෑන්ඩඩ් ඉල්ලල නටන්නෙ. මොකද උපාදි සහතිකේ අරන් එලියට ආවම එකම ජොබ් එකට තමා දෙගොල්ලොම තරඟ කරන්නෙ,
එතනදි අඩු කැපෑසිටි එකා ඩිමාන්ඩ් කරනව අඩුයි, අඩු සැලරි වලට යනව, අන්තිමේ ඒ අඩු පඩිය ස්ටෑන්ඩඩ් ගාන වෙනව.
ඕක විශම චක්‍රයක්
පාරෙ නටන ගවමන්ට් යුනි කොල්ලො කියන එකෙත් යමක් තියෙනව.
මද්යස්තව හිතමු
Lecturers ලගෙ කතන්දරේදි ගොඩක් උන් නොදන්න දේ තමයි Gov කැම්පස් වල lecturers ලගෙන් 90% විතර PhD තියෙන උන්. සමහර Private uni වල ඕනෙ තරන් BSc උනුත් lecturing කරනව. ඔය ප්‍රොෆාලා රට ගිහින් උගන්නන්න උන් නැති වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ විෂය ක්ෂේත්‍රයට ලංකාවෙම ඉන්නෙ academics ලා දෙතුන් දෙනයි. සමහරවිට එක්කෙනයි. ඌත් රට ගියාම ඒක කරන්න කවුරුත් නෑ.මම evaluation standardized කරන එක ගැනම නෙවෙයි කිව්වේ... Lecturers ලාගේ qaulity එක labs වල තියන resources ගැන උනත් students ලා කතා කරන්න ඕන... හැම එකේම නෙවෙයි සමහර ඒවගේ සල්ලි ගත්තට මේ facilities ටික හරියට දෙන්නේ නෑ... ඒ ටික තියනවා නම් ඕන එකා ඉගනගයි නැති එකා කොළ කෑල්ලක් අරන් එළියට යයි... Industry එකට ගියාම වැඩේ දන්න එකාට කොහොමත් තැන හම්බ වෙනවා...
Private ewagen okata witarai wso2 eken ehema intern ganne.anith un mora cse it,ucsc cs.
මමත් SLIIT කරේ බන්, අපේ batch එකෙන් 15කට වඩා හිටියා wso2 intern කරපු උන්.
මේ ලගදි දාපු reply එකක්..මතක් වෙලා දැම්මෙඕක කලු කැත හැම කෙල්ලටම ඇප්ලයි වෙන්නෙත් නෑ පුතී.... අපේ batch එකේ සීනියර් අක්කා කෙනෙක් හිටියා ඒකි කලුයි, ලොකු පෙනුමක් නෑ. හැබැයි next level මීටරේ... ඉන්ටර්න් එක කරේ WS02. අවුට් වුන ගමන් පලවෙනි ජොබ් එකටම ගියේ පිට රටකට. කාලයක් IBM එකේ හිටියා, දැන්නම් කම්පනි එක දන්නෙ නෑ හැබැයි නෙක්ස් ලෙවල් job එකක ඉන්නව කියල තේරෙනව,![]()
ප්‍රයිවෙට් උන්ට පුල් එකෙන් කැන්ටිමෙන් ඩෙස් පුටු වැඩක් නෑ. උන් කන්ටෙන්ට් එක කරා විභාග කරා උපාධි ගත්තා . උන්ට නෑ ඔය අහක යන මගුල් බලන්න වෙලාව රටේ ප්‍රශ්ණ විසදන්න උන්ගෙම පන්තියේ උන්ගේ අනාගතය ගොඩනගන්න වගේ වැඩ. උන් වියදම් කරා ඉගෙනගත්තා උන් හම්බකරා ආයේ උපාධි දුන්න තැන පස් පාගන්නෙත් නෑ අඩුම T ශර්ට් එකක්වත් නම ගහපු අදින් නෑ ඉවරයිමම IIT ගැන නම් දන්නේ නෑ...
හැබැයි අන්තරේ නිදහස් අධ්‍යාපනය සුරකිව් උපාධි කඩ අකුලා ගනී කිය කිය යද්දී උන්ගේ ලෙවල් එකටම වැටිලා උන්ට හූ කිය කිය ඉන්නේ නැතිව private uni වල ඉන්න අයට කරන්න දෙයක් තියනවා...
Gov uni ඉන්න උන්ට වඩා තමන්ට දෙන education එකේ qaulity එක maintain කරන්න කියලා කතා කරන්න ඕන private uni යන උන්මයි...
මොකද ලක්ෂ ගාණක් දීලා ගන්න service එක ගෙවන ගානට වටිනවද කියන එක බලන්න ඕන සල්ලි ගෙවන කට්ටිය මයි...
කට්ටිය ඒ ගැන කතා කරනවා වැඩිය දකින්න නෑ...
Reason?oke gegree eka watinawa yako me siri lankawa athule