වැල්ලවත්ත IIT

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දැන් උබ කියන්නේ sliit එකේ ඩිග්‍රිය iit එකට වඩා හොදයි කියලද😅.උබ sliit නේ.sliit ඉස්සරනම් හොදයි දැන් ගොබ්බයෝ එලියට එන්නේ😅.it degree ක් නේ ඕකේ තියෙන්නේ😅.cs එක පටන් ගත්තේ ගිය අවුරුද්දේ.ඕකේ හොද නරක බලන්න ඉතින් අවුරුදු 6ක් වත් ඉන්න වෙනවා😅.සිලිට් එකේ it degree ත් 25ක් iit එකේ cs degree ත් 27යි😅.25 දීලා දැන් ඕවා කරන්නේ නෑ ගවර්මන්ට් ලෝන් එකෙන් ලක්ශ 8 දීලා කරන උන් ඇරෙන්න😅.අවුරුදු 4ක් කොහෙද බන් උගන්න්නන්නේ 3 1/2 නේද එතකොට උගන්නනේ😅.උබ මාස 6 සිලිට් එකට යන්න ඕන කියලද?😅.එතකොට ඒ මාස 6 ට ස්ලිට් එකට ගෙවන්න ඕන නැද්ද? 😅. අනික iit westminster ඩිග්‍රියක් offer කරන්නේ සිලබස් update වෙනවා හැමතිස්සෙම.ඇති ඇති සිලිට් එකේ උන් හෙන පොඩ්ඩක් හෙන වැඩ්ඩෙක් වෙල අවුරුදු 10ක් වත් එක්ස්පීරියන්ස් තියන උන් wso2 එකේ.මේකේ siri ayyath කිව්වේ sliit එකේ උන් හොයාගන්නත් නෑ කියල උන්ගේ company යේ.iit tech lead ලත් ඉන්නවලු ඒකේ😅.intern එක හම්බුනා වැඩ පෙන්නුවා ජොබ් එකට ගත්තා.ඔහොම පුක දෙන්න එපා බන් යතාර්තයට මූන දීපන්😅.ඔය කියන option iit එකෙන් දුන්නේ හෙන කාලෙකට කලින්.infoschool ස්කොලර්ශිප් කියන්නේ ඒකට.අවුරුදු 5 ක් company ට work කරන ගමන් study කරන එක.iit උන්ට අනිත් private උන්ට සාපේක්ශව වැඩි ඔපචුනිටීස් තියනවා ඉන්ඩස්ට්‍රී එකේ.ඕක තමා සිලිට් එකේ උන්ට පිලිගන්න අමාරු දේ😅.fb software engineer group එකේ ඉන්නවා sysco එකේ tech lead කෙනෙක් uom cse ඌත් කිව්වේ ඔච්චරම තමා.iit එකේ ඉන්න හොදට perform කරනවා කියලා industry එකේ sliit උන්ට වඩා.උගේ නම මතක නෑ මේකේත් thread එකක් ගියේ උගේ ගැන moratuwe lecture සීන් එකක්.iit එකේ උන්ට බය වෙන්න දෙයක් නෑ ඩිග්‍රිය කරපු ගමන් හයර් කරන්න ලංකාවේ හොදම කම්පැනි ටික ඉන්නවා.අනිත් ප්‍රයිවට් උන්ට ඉතින් තැනින් තැනට මාරු වෙවී අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් හදාගන වැඩ පෙන්නලා තමා තැනකට යන්න වෙන්නේ.
    Degree eka karapu gaman hire karanawa kiyana eka piliganna nam amarui loku companies walin
    Mage iit friend and uge batch mates la kihipa denek podi start up ekaka 2 years work kara .
    Passe thama anik loku companies walata work karanna giye.
    Man hitiya Java kade un hitiya yam talent ekak thibba unfirst job eka ganna amaru una degree ekata recognition nati nisa
    First job eken passe un Honda places walata giya .
    Samahru Singa smaaharu Europe countries wala
     
    • Like
    Reactions: waca

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    මම දැන් මෙතන් SLIIT එක ගැන වත් උඹේ IIT එක ගැනවත් මුකුත් කියල තියේද?

    මට නම් ඔය දෙකේ මහ ලොකු වෙනසක් නෑ..
    Sysco, WSO2 2ම ඔය කියන uni 2න් ම ආපු අය ඉන්නව.

    උබට එකකට වඩා එකක් හොඳයි කියන්න ඕනි නම් statistically පෙන්නපංකෝ, සරලයිනේ..

    Sysco එකේ වැ ඩ කරන Tech lead කෙනෙක්ගෙ opinion එක දේව වාක්‍ය වගේ අරන් හැමනෙන විදියෙන් නම් පේන්නේ
    - එක්කෝ උබ තාම campus වත් අවුට් නැති IIT එකට නයට කහින එකෙක්..
    - එක්කෝ IIT එකට වත් ගිහින් නැති කීයක් හරි හොයාගන්න මේකේ මාකටින් කෑම්පෙන් එකක් කරන ගුපියෙක්..

    අව්ලක් නෑ කරගෙන යන්ට කරගෙන යන්ට.. 😅
    මන් නම් කියන්නේ ඉන්ඩස්ට්‍රී එකේ තියන පිලිගැනීම ගැන.sliit එකේ උබ වගේ උන් හිතන් ඉන්නේ උන් තමා වැඩ්ඩෝ අම්බෝ වෙන උන් නම් වැඩක් නෑ වගේ.ඒ වුනාට industry එකට ආපුවම සම්පූර්ණයෙන් අනිත් පැත්ත.statistically පෙන්නන්න මන් it job කරන්නේ නෑ බන්.මන් a/l කලා කැනඩා යන්න ඉන්නේ.එකෙක් කිව්වනම් කමක් නෑ ඉතින් මේකේ ඉන්න wso2 එකේ වැඩ කරපු උනුත් ඉතින් එහෙමනම් කියන්නේ. Sliit යන උන් හිතන් ඉන්නේ අම්බෝ අපිව ගන්න කට්ටිය බලන් ඉන්නේ හෝ ගාලා කියලා.අර මේකේ කොල්ලෙකුත් කිව්වේ ausi වල job application එකකට sliit කෙල්ලෙක්ගේ cv එකක් දුන්නම උන් හිනා උනා කියලා.ඕක තමා ඇත්ත තත්ත්වේ යන උන් බොරු හීන මානය තියන් ඉදියට😅.
     
    Last edited:

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    Degree eka karapu gaman hire karanawa kiyana eka piliganna nam amarui loku companies walin
    Mage iit friend and uge batch mates la kihipa denek podi start up ekaka 2 years work kara .
    Passe thama anik loku companies walata work karanna giye.
    Man hitiya Java kade un hitiya yam talent ekak thibba unfirst job eka ganna amaru una degree ekata recognition nati nisa
    First job eken passe un Honda places walata giya .
    Samahru Singa smaaharu Europe countries wala
    මෝඩයෝත් එනවනේ බන්.මොකෝ uom/ucsc නෙමේනේ බහුතරය වැඩ්ඩෝ එලියට එන.මන් කිව්වේ සිලිට් එකේ උන් තමා වැඩ්ඩෝ කම්පැනි වලින් ගන්න බලන් ඉන්නේ උන්ව කියලා හිතන් ඉන්න සෙට් එකට😅.එලියට ආවම ඉතින් සම්පූර්ණයෙන් වෙනස්.iit යනවනම් උන්ට අනිත් ප්‍රයිවට් ඒවට වැඩිය හොද startup එකක් ගන්න පුලුවන්.ස්කිල්ස් තියනවනම් හොද gpa එකක් maintain කරනවනම් projects කරලා තියනවනම් carrier fair එකේදිම යන්න පුලුවන් හොද කම්පැනියක intern.අවුරුද්දක intern එකක් හම්බවෙනවත් එක්කනේ.

    mokakda machan me student loan kathawa ?
    Sliit එකේ it degree එක ලක්ශ 25 බන්.government student loan එකක් දෙනවා a/l කරපු අයට ලක්ශ 8 ට ඩිග්‍රිය කරන්න පුලුවන්.sliit එකේ it general degree එක තමා specialize වෙන්නෙ එක එක path වලට.sliit එකේ සල්ලි දීලා යන අය දැන් ඕවට යන්නේ නෑ තනිකර අඩු කුලේ උන් එන්නේ ඔකෙන් හද්ද ඩොටේ. දැන් sliit එකේ සල්ලි දීලා කරන්න හොද ඩිග්‍රිවලට තියෙන්නේ cs එකයි system engineerg ද මොකක්ද එකයි තමා.තව curtain එකේ හොද ඒවා ටිකක් තියනවා හැබැයි අවුරුදු 3.ඒවට loan දෙන්නේ නෑ.profit හොදට බැහැලා ඇති උන්ගේ ලක්ශ 25 එක 8 කරන එකෙන්.sliit යනවනම් cs එකට යන්න බලන්න.තාම පටන් අරන් අවුරුද්දයි.මොනා වෙයිද කියලා ඉතින් කවුද දන්නේ? 😅
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මම කාටවත් සල්ලි ගෙවලා නෑ... ඉගන ගන්න කාලේ ඉගන ගත්තා...

    මේකේ හෑලි කියන්නේ stress අඩු කර ගන්න...
    සල්ලි ගෙවල ඉගෙන ගත්තේ නැත්තම් ඒ තැන් ගන ඕම කියන්න පුලුවන් කොමද ඔච්චර හොදට අත්දැකීම් තියනවා වගේ 🤔
     
    • Haha
    Reactions: Gunaratnam

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,841
    4,222
    113
    මන් නම් කියන්නේ ඉන්ඩස්ට්‍රී එකේ තියන පිලිගැනීම ගැන.sliit එකේ උබ වගේ උන් හිතන් ඉන්නේ උන් තමා වැඩ්ඩෝ අම්බෝ වෙන උන් නම් වැඩක් නෑ වගේ.ඒ වුනාට industry එකට ආපුවම සම්පූර්ණයෙන් අනිත් පැත්ත.statistically පෙන්නන්න මන් it job කරන්නේ නෑ බන්.මන් a/l කලා කැනඩා යන්න ඉන්නේ.එකෙක් කිව්වනම් කමක් නෑ ඉතින් මේකේ ඉන්න wso2 එකේ වැඩ කරපු උනුත් ඉතින් එහෙමනම් කියන්නේ. Sliit යන උන් හිතන් ඉන්නේ අම්බෝ අපිව ගන්න කට්ටිය බලන් ඉන්නේ හෝ ගාලා කියලා.අර මේකේ කොල්ලෙකුත් කිව්වේ ausi වල job application එකකට sliit කෙල්ලෙක්ගේ cv එකක් දුන්නම උන් හිනා උනා කියලා.ඕක තමා ඇත්ත තත්ත්වේ යන උන් බොරු හීන මානය තියන් ඉදියට😅.

    උබ ඉන්ඩස්ට්‍රි එකේ පිළිගැනීම මනින්නේ ෆේස්බුක් ග්‍රුප් වල ඉන්න සොප්තේයා අය්යල කියන කතා අහලද? අනේ උඹේ නාල්ලමලේ ඉන්ඩස්ට්‍රි.. 😅😅

    මම කලිනුත් කීවා මම SLIIT එකේ නෙවේ කියල, දැන් ආයේ කියනවා "sliit එකේ උබ වගේ උන් හිතන් ඉන්නේ උන් තමා වැඩ්ඩෝ" කියාලලු. 😂 උබ වගේ උන් කොහොමද බන් IIT වගේ uni එකකට එන්රොල් උනේ, IQ ටෙස්ට් එකක් වත් තිබ්බේ නැද්ද ? 😅

    IIT එකේ SLIIT එකේ 2ම මම දන්න වැඩ්ඩො ඉන්නව, හැබැයි ඒ කව්රුත් "SLIIT එකේ CV එකක් දැක්කා ගමන් හිනා වෙනවා", "iit එකේ උන්ට බය වෙන්න දෙයක් නෑ ඩිග්‍රිය කරපු ගමන් හයර් කරන්න ලංකාවේ හොදම කම්පැනි ටික ඉන්නවා." වගේ ගොබ්බ කතා කියනවා මම අහල නෑ..
     
    • Like
    Reactions: waca

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    උබ ඉන්ඩස්ට්‍රි එකේ පිළිගැනීම මනින්නේ ෆේස්බුක් ග්‍රුප් වල ඉන්න සොප්තේයා අය්යල කියන කතා අහලද? අනේ උඹේ නාල්ලමලේ ඉන්ඩස්ට්‍රි.. 😅😅

    මම කලිනුත් කීවා මම SLIIT එකේ නෙවේ කියල, දැන් ආයේ කියනවා "sliit එකේ උබ වගේ උන් හිතන් ඉන්නේ උන් තමා වැඩ්ඩෝ" කියාලලු. 😂 උබ වගේ උන් කොහොමද බන් IIT වගේ uni එකකට එන්රොල් උනේ, IQ ටෙස්ට් එකක් වත් තිබ්බේ නැද්ද ? 😅

    IIT එකේ SLIIT එකේ 2ම මම දන්න වැඩ්ඩො ඉන්නව, හැබැයි ඒ කව්රුත් "SLIIT එකේ CV එකක් දැක්කා ගමන් හිනා වෙනවා", "iit එකේ උන්ට බය වෙන්න දෙයක් නෑ ඩිග්‍රිය කරපු ගමන් හයර් කරන්න ලංකාවේ හොදම කම්පැනි ටික ඉන්නවා." වගේ ගොබ්බ කතා කියනවා මම අහල නෑ..
    උබ මට iit එකේ එකෙක් කියන මිම්මෙන්ම තමා මන් උබට sliit එකේ එකෙක් කියන්නේ😆😂. අම්බෝ sliit එකේ නම් high iq කොල්ලෝ ඉන්නේ ඩිග්‍රිය ගත්ත තැන ඇහුවම කට්ටිය හිනා වෙනවලු වෙන රටවල උන්😅.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,841
    4,222
    113
    උබ මට iit එකේ එකෙක් කියන මිම්මෙන්ම තමා මන් උබට sliit එකේ එකෙක් කියන්නේ😆😂. අම්බෝ sliit එකේ නම් high iq කොල්ලෝ ඉන්නේ ඩිග්‍රිය ගත්ත තැන ඇහුවම කට්ටිය හිනා වෙනවලු වෙන රටවල උන්😅.

    SLIIT එකට හිනා උනත් IIT එකට හිනා උනත් අදාල නෑ මම 2න් 1ට වත් නොගිය නිසා.😎 මම කියන්නේ ඔය 2ම උබ කියන තරම් මහා ලොකු වෙනසක් නෑ කියල.. එකෙක් පාත්තයෙක් අනික තාරාවෙක්.. 🥱

    උබ හිතන් ඉන්නව නම් උබ අද එළකිරි එකේ IIT එකට අම්මටසිරි වෙන මාකටින් පාරක් දුන්නේ කියල, නෑ යකෝ... උබ කරන වැඩේ
    හරියට @riduna pm පැතුම් ලොක්කව මේකෙ බොක කළා වගේ.. 😁
     
    • Like
    Reactions: waca

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    SLIIT එකට හිනා උනත් IIT එකට හිනා උනත් අදාල නෑ මම 2න් 1ට වත් නොගිය නිසා.😎 මම කියන්නේ ඔය 2ම උබ කියන තරම් මහා ලොකු වෙනසක් නෑ කියල.. එකෙක් පාත්තයෙක් අනික තාරාවෙක්.. 🥱

    උබ හිතන් ඉන්නව නම් උබ අද එළකිරි එකේ IIT එකට අම්මටසිරි වෙන මාකටින් පාරක් දුන්නේ කියල, නෑ යකෝ... උබ කරන වැඩේ
    හරියට @riduna pm පැතුම් ලොක්කව මේකෙ බොක කළා වගේ.. 😁
    Sliit koolla paw loan ekenda giye 😅.job ekak tiyanawada dan ubata? Kohe hari mudukkuwaka hambawenna athi neda😅😆.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සල්ලි ගෙවල ඉගෙන ගත්තේ නැත්තම් ඒ තැන් ගන ඕම කියන්න පුලුවන් කොමද ඔච්චර හොදට අත්දැකීම් තියනවා වගේ 🤔
    මම ඒ තැන් වල උගන්නලා තියනවා... ජොබ් සෙට් වෙන්න කලින්... අවුරුද්දක් විතර...
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    මම ඒ තැන් වල උගන්නලා තියනවා... ජොබ් සෙට් වෙන්න කලින්... අවුරුද්දක් විතර...
    කොහෙද?
    මොනාද ඉගැන්නුවේ?
    කොයි කාලෙද?
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    ICBT kandy campus... 2012 වල... දැන් තත්වේ වෙනස් ද දන්නේ නෑ...
    ආහ් ඒක මිසක් මන් බැලුවා iit හරි sliit හරිද කියලා.ඔය වගේ එවගෙනම් අඩු වට ගන්න ඕන නිසා ගන්නවා bsc තියන උනුත්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ආහ් ඒක මිසක් මන් බැලුවා iit හරි sliit හරිද කියලා.
    මම මේ නුලේ මුලම කොමෙන්ට් එකේ කිව්ව IIT ගැන දන්නේ නෑ කියලා...

    මම SLIIT ගැන දන්නවා එකට යන්න හිතලා එක ගැන හොයලා බලලා තියන හින්දා... මේ නූලේ නොවුනත් වෙනත් ඕනම තැනක මම SLIIT එකට හොඳ කියනවා මම ඒකට කැමති සහ එක හොඳ සේවාවක් කරනවා කියාල පිළිගන්න හින්දා...
     
    • Like
    Reactions: Gunther

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    මම මේ නුලේ මුලම කොමෙන්ට් එකේ කිව්ව IIT ගැන දන්නේ නෑ කියලා...

    මම SLIIT ගැන දන්නවා එකට යන්න හිතලා එක ගැන හොයලා බලලා තියන හින්දා... මේ නූලේ නොවුනත් වෙනත් ඕනම තැනක මම SLIIT එකට හොඳ කියනවා මම ඒකට කැමති සහ එක හොඳ සේවාවක් කරනවා කියාල පිළිගන්න හින්දා...
    උබ උඩනම් කියලා තියෙන්නෙ සමස්ථ පුද්ගලික විශ්වවිද්‍යාලය ගැන.උබ එහෙම අදහසක් දෙන්න හිතුවත් නැතත් ඒක තමා එලියට යන්නේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මොනාද ඉගැන්නුවේ?
    Thermodynamics for engineering students... Elec and machanical...

    උබ උඩනම් කියලා තියෙන්නෙ සමස්ථ පුද්ගලික විශ්වවිද්‍යාලය ගැන.උබ එහෙම අදහසක් දෙන්න හිතුවත් නැතත් ඒක තමා එලියට යන්
    මම IIT ගැන නම් දන්නේ නෑ...

    හැබැයි අන්තරේ නිදහස් අධ්‍යාපනය සුරකිව් උපාධි කඩ අකුලා ගනී කිය කිය යද්දී උන්ගේ ලෙවල් එකටම වැටිලා උන්ට හූ කිය කිය ඉන්නේ නැතිව private uni වල ඉන්න අයට කරන්න දෙයක් තියනවා...

    Gov uni ඉන්න උන්ට වඩා තමන්ට දෙන education එකේ qaulity එක maintain කරන්න කියලා කතා කරන්න ඕන private uni යන උන්මයි...

    මොකද ලක්ෂ ගාණක් දීලා ගන්න service එක ගෙවන ගානට වටිනවද කියන එක බලන්න ඕන සල්ලි ගෙවන කට්ටිය මයි...

    කට්ටිය ඒ ගැන කතා කරනවා වැඩිය දකින්න නෑ...

    පුල් එක ගැන වත්, කැන්ටිම ගැනවත්, ඩෙස් පුටු ගැනවත් නෙවෙයි කිව්වේ...

    හැබැයි මම නම් සල්ලි ගෙවලා සේවාවක් ගන්න තැනකට ගියොත් සේවාව හරියට දෙනවා වගේම ඔය පහසුකම් ටිකත් හරියට තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

    ඔව් මට ඒ වගේ අද්දැකීමක් තියනවා... සමහර (සමහර කියලා කිව්වේ එහෙම නොවන ඒව තියනවා කියලා මම හොඳටම දාන්න නිසා) private uni වල academic staff එක qaulified නෑ... මම හිතන්නේ ඒ institute වලට සල්ලි ගෙවන ශිෂ්‍යයෝ තමන්ට සේවාව හරියට දෙන්න කියාල ඉල්ලන්න ඕන ( පාරේ පිකට් කරන්න ඕන කියලා නෙවෙයි කියන්නේ)...

    මම ඉගන ගත්තේ රජයේ uni එකකින්... එකේ විශේෂයෙන්ම first year එකේ basics concepts කියලා දෙන subjects ඔක්කොම වගේ කලේ ලංකාවේ දැනට ඉන්න ඒ සබ්ජෙක්ට්ස් ගැන ප්‍රවීනාම proff ලා (එහෙම staff නැති හතු පිපෙනවා වගේ රට වටේ දාපු රජයේ uni වල ඒ වර්ගේම faculty තව තියනවා)...

    සමහර private uni වල BSc කරපු උන් උගන්නනවා කියලා දන්න හින්දා තමයි (ගොඩක් වෙලාවට just pass out අය) මට හිතෙන්නේ ගෙවන ගානට දෙන සේවාව මදි කියලා...

    අනික lab facilities... IT වල ලොකු issue එකක් නෑ... හැබැයි අනිත් STEM degree වලට ඕන labs හරියට තියෙන්නේ ගොඩක් අඩුවෙන්... මේකට හොදම විසදුමක් තමයි රජයේ වි.වි. වල තියන හොඳ labs private ඒවට rent out කරන එක... Staff එකට අමතර ආදායමක් ගන්නත් පුළුවන්... මොකද weekends වල රෑට ඔවා වැඩිය පාවිච්චි වෙන්නේ නෑ... වහලා දාලා නිකං තියනවා... Rent out කළා නම් අන්තරේ කියන ප්‍රශ්න විසඳන්න rajaye ඒවට සල්ලිත් එනවා...
    ------ Post added on Dec 10, 2023 at 6:13 AM
    මේ මම දාපු කමෙන්ට් 1 සහ 2...

    එකේ කියලා තියනවා IIT එක ගැන දන්නේ නෑ කියලා...

    එකෙන් සමස්තය ගැන නෙවෙයි කියන්නේ කියලා තේරුම් ගන්න බැරිව generalize කරලා මගේ කොමෙන්ට් එකට ප්‍රතිචාර එද්දී ආයේ පැහැදිලි කරලා තියනවා හරියටම කියන්නේ මොකක්ද කියලා...

    මීට වඩා තේරුම් කරන්න බෑ...
    ------ Post added on Dec 10, 2023 at 4:29 PM
    https://elakiri.com/threads/යකො-මුන්ට-හෙන-ගහනවනේ-ඩිග්‍රියක්-ලක්ශ-28-ලු.2133494/post-29425310
     
    Last edited:
    • Haha
    Reactions: Gunaratnam

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,841
    4,222
    113
    Sliit koolla paw loan ekenda giye 😅.job ekak tiyanawada dan ubata? Kohe hari mudukkuwaka hambawenna athi neda😅😆.
    IIT එකට යන්න 28laks හොයාගන්නද හිඟන පැටියා මේකේ කඩේ යන්නේ?
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,841
    4,222
    113
    loan eken sliit gihin mudukkuwaka wada karana higanna
    ලෝන් එකක් වත් දාගන්න බැරුව එලකිරියේ හිඟා කාල IIT යන්න සල්ලි එකතු කරන අනාතයා..
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    ලෝන් එකක් වත් දාගන්න බැරුව එලකිරියේ හිඟා කාල IIT යන්න සල්ලි එකතු කරන අනාතයා..
    Loan eken sliit gihin laksha 8 deela degree ya karana higanna