වැල්ලවත්ත IIT

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මම ඒ තැන් වල උගන්නලා තියනවා... ජොබ් සෙට් වෙන්න කලින්... අවුරුද්දක් විතර...
    එම තැන් වල ඉගැන්නුවේ කොමද නිසි අධාපනයක් නැතුව 🤔
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔයා හොද රජයේ කැම්පස් එක්කට පුතා. මොකද ලක්ශ ගනන් අරන් පුටු ඩෙස් ප්‍රොජෙක්ටර් ac කැන්ටිමක් නැති ආයතන නෑනේ ඒවා අවම පහසුකම් . ප්‍රයිවෙට් යන උන්ගෙන් නියදියක් අරන් අහන්න උන් බලාපොරොත්තු වෙන ටික ඔච්චරයි . උන්ට ඒ ආයතනයේ අනාගතය, සමස්ත ශිශ්ය අනාගතය , අධයාපනයේ ගුණාත්මකභාවය, නීති රීති ඩීසිප්ලීන්, විවිධාප්‍රසංග , දේශපාලනය ඔය මගුල් අදාල නෑ. උන් ගියා කොස් එක කරා එසයිමන්ට් කරා එක්සෑම් කරා කොලේ අරන් ගෙදර් ආව .
    Private institute eke course eka karala future ekak ne kiyala minissu hituwot next year lamai eke enroll wenne ne.
    E nisa institute eka tamange quality ekak maintain karanna wenawa.
    Gov uni walata ohoma case ne
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එම තැන් වල ඉගැන්නුවේ කොමද නිසි අධාපනයක් නැතුව 🤔
    ඒක තමයි ඕයි මම මුල ඉදලම කියලා තියෙන්නේ... සල්ලි ගෙවලා එන ශිෂ්‍යයින්ට මම වගේ qaulified නැති එකෙක්ව දාලා අඩු ගානට subject යන්තම උගන්නන එක අවුල් කියලා තමයි මේ කියන්න හදන්නේ...

    එතන හිටපු BSc විතරක් තියන එකම එකා මම විතරක් නෙවෙයි...
     
    • Like
    Reactions: Gunther

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    Private institute eke course eka karala future ekak ne kiyala minissu hituwot next year lamai eke enroll wenne ne.
    E nisa institute eka tamange quality ekak maintain karanna wenawa.
    Gov uni walata ohoma case ne
    Gov uni walata ohoma case ne

    කේස් එකක් නැත්තම් ඉල්ලිම් ඉල්ලලා පෙලපාලි පිකට් රටේ ආර්ථිකය වට්ටන දෙවල් කරන්නේ ඇයි ?

    ---------------------

    Private institute eke course eka karala future ekak ne kiyala minissu hituwot next year lamai eke enroll wenne ne.

    ප්‍රයිවෙට් එක්ක කරන එකෙක් කොස් කන්ටෙන්ට් එක කොලිටිය බලලා පුලුවන් ඉක්මනින් එක කරලා රිපිට් නොවී එන්න බලනවද කියන එකයි ආයතනයේ යටිතල පහසුකම් බලන එකයි දෙකක්.

    එකගයි අවම සුදුසුකම් වත් නැත්තම් අත අරින එක ඒත් a/c එක්කට ඩෙස් එක්කට , කලමණාකාර මාරු කරන්න කියලා අත අරින උන් .

    මිනිස්සු එන්‍ර රෝල්වෙන්නේ කෝස් එකටයි , එකෙන් පසු ලබාගත හැකි දේ මත , ආයතයේ යටිතල පහසුකම් නම් අවම ලෙස තමා පතන්නේ
     
    • Like
    Reactions: icepack

    Oyata mage comment eke adahasa terila ne.
    Mama kiwwet course content eka tamai.
    E quality eka maintain wenne netnam , industry recognition ehema bessot institute ekata validity neti wenawa. Next intake enrollment adu wennat puluwan etakota.

    Government uni walata oya case eka ne kiwwe , course content update nowunat free igena ganna tiyena tena nisa minissu enawa.
    So no pressure to maintain quality.
     
    • Like
    Reactions: Don GasCan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දැන් උබ කියන්නේ sliit එකේ ඩිග්‍රිය iit එකට වඩා හොදයි කියලද😅.උබ sliit නේ.sliit ඉස්සරනම් හොදයි දැන් ගොබ්බයෝ එලියට එන්නේ😅.it degree ක් නේ ඕකේ තියෙන්නේ😅.cs එක පටන් ගත්තේ ගිය අවුරුද්දේ.ඕකේ හොද නරක බලන්න ඉතින් අවුරුදු 6ක් වත් ඉන්න වෙනවා😅.සිලිට් එකේ it degree ත් 25ක් iit එකේ cs degree ත් 27යි😅.25 දීලා දැන් ඕවා කරන්නේ නෑ ගවර්මන්ට් ලෝන් එකෙන් ලක්ශ 8 දීලා කරන උන් ඇරෙන්න😅.අවුරුදු 4ක් කොහෙද බන් උගන්න්නන්නේ 3 1/2 නේද එතකොට උගන්නනේ😅.උබ මාස 6 සිලිට් එකට යන්න ඕන කියලද?😅.එතකොට ඒ මාස 6 ට ස්ලිට් එකට ගෙවන්න ඕන නැද්ද? 😅. අනික iit westminster ඩිග්‍රියක් offer කරන්නේ සිලබස් update වෙනවා හැමතිස්සෙම.ඇති ඇති සිලිට් එකේ උන් හෙන පොඩ්ඩක් හෙන වැඩ්ඩෙක් වෙල අවුරුදු 10ක් වත් එක්ස්පීරියන්ස් තියන උන් wso2 එකේ.මේකේ siri ayyath කිව්වේ sliit එකේ උන් හොයාගන්නත් නෑ කියල උන්ගේ company යේ.iit tech lead ලත් ඉන්නවලු ඒකේ😅.intern එක හම්බුනා වැඩ පෙන්නුවා ජොබ් එකට ගත්තා.ඔහොම පුක දෙන්න එපා බන් යතාර්තයට මූන දීපන්😅.ඔය කියන option iit එකෙන් දුන්නේ හෙන කාලෙකට කලින්.infoschool ස්කොලර්ශිප් කියන්නේ ඒකට.අවුරුදු 5 ක් company ට work කරන ගමන් study කරන එක.iit උන්ට අනිත් private උන්ට සාපේක්ශව වැඩි ඔපචුනිටීස් තියනවා ඉන්ඩස්ට්‍රී එකේ.ඕක තමා සිලිට් එකේ උන්ට පිලිගන්න අමාරු දේ😅.fb software engineer group එකේ ඉන්නවා sysco එකේ tech lead කෙනෙක් uom cse ඌත් කිව්වේ ඔච්චරම තමා.iit එකේ ඉන්න හොදට perform කරනවා කියලා industry එකේ sliit උන්ට වඩා.උගේ නම මතක නෑ මේකේත් thread එකක් ගියේ උගේ ගැන moratuwe lecture සීන් එකක්.iit එකේ උන්ට බය වෙන්න දෙයක් නෑ ඩිග්‍රිය කරපු ගමන් හයර් කරන්න ලංකාවේ හොදම කම්පැනි ටික ඉන්නවා.අනිත් ප්‍රයිවට් උන්ට ඉතින් තැනින් තැනට මාරු වෙවී අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් හදාගන වැඩ පෙන්නලා තමා තැනකට යන්න වෙන්නේ.

    wso2 sysco eke tech lead la siri ayya, FB group eke ehema kiwwanam eka widiyatama piliganna oni :yes:
    Math dan piligannawa IIT supiri, nikan degree eka karapu gaman supiri weddek wenawa, echchara weddek nowunath IIT nisa piligannawa
    eeta passe weda pennala sysco wso2 gemak natiwa yanna puluwan

    math adama gihin IIT degree eka karanna oni
     
    • Haha
    Reactions: waca and Gunther

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    worst place for a MBA
    (mama MBA eka completed karala thamai kiyawanne)
    oke innawa Kumuduni Sarathchandra kiyala ganiyek, purposely lamai fail karanawa.
    thawa innawa Inoka Dilrukshi Carder kiyala marketing ganiyek, boru gahanwa kiyanne, politition la hodai.
    thawa innawa wayasaka porak Aston (as i remember his name is) wadakna itin katha karala ban...
     
    • Like
    Reactions: Gunther

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    wso2 sysco eke tech lead la siri ayya, FB group eke ehema kiwwanam eka widiyatama piliganna oni :yes:
    Math dan piligannawa IIT supiri, nikan degree eka karapu gaman supiri weddek wenawa, echchara weddek nowunath IIT nisa piligannawa
    eeta passe weda pennala sysco wso2 gemak natiwa yanna puluwan

    math adama gihin IIT degree eka karanna oni
    Na na sliit ekema karapn patta piliganimak තියෙන්නෙ😹.ආයි සුපිරි කම්පැනි නේ හයර් කරන්නේ😹.sliit ponnayo හිතන් ඉන්නේ අම්බෝ උන් තමා ඩයල් ජොබ් නම් ඊසි කියලා.එලියට ආවම බලු බල්ලෙක් ගනන් ගන්නේ නෑ😹.පාස් රේට් පෙන්නන්න ඔහේ පාස් කරනවා😹.අර මේකේ ඔසී කොල්ලෙකුත් කිව්වේ කම්පැනියට sliit එකේ එකෙක්ගේ cv එක දුන්නම උන් හිනා උනා කියලා😹.ලක්ශ 25 දීලා කරලා මුඩුක්කුවක තමා වැඩ කරන්න වෙන්නේ අඩු පඩියට😹.දැන් කොහොමත් profit උත් නෑනේ.ලක්ශ 25 එක ලක්ශ 8 ටනේ කරන්නේ ලෝන් එකෙන් එන උන්😹.ව්

    https://www.facebook.com/share/v/wzENn3dD23q4DCm2/?mibextid=WaXdO

    පවු මුන් නම් sliit යන උනුයි ගියපු උනුයි විතරයි උන් පොරවල් ගාන්නේ😹.යකෝ mora cse ucsc cs වගේ එකෙක් එහෙම කිව්වනම් හිත හදාගන්න පුලුවන්😹.උන්ම කියනවා උන් වැඩ්ඩොලු😹.බල්ලෙක් ගනන් ගන්නෙ නෑ හැබැයි ගූ කම්පැනි මුන්ව හයර් කරන්නේ අඩුවට😹.
     
    Last edited:

    dan too late mama IIT eke degree ekak karanna advance ekakuth gewwa
    IIT eke degree eka karala eliyata bahiddi kattiya pora kai mata job 1k denna

    mama baluwe wellawatte natiwa bamba branch ekema degree eka karanna. mokada e langa wso2, creative solutions ehema tiyanawane interview yannat lesiy
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    dan too late mama IIT eke degree ekak karanna advance ekakuth gewwa
    IIT eke degree eka karala eliyata bahiddi kattiya pora kai mata job 1k denna

    mama baluwe wellawatte natiwa bamba branch ekema degree eka karanna. mokada e langa wso2, creative solutions ehema tiyanawane interview yannat lesiy
    Ane ponnayo tho sliit kiyala danne na kiyala hituwada😹.paw hutto uba mongalaya😹.