වැල්ලවත්ත IIT

waca

Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    IIT හොඳයි කීවොත් වැරදියි
    SLIIT හොඳයි කීවත් වැරදියි
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමු
    මේ දෙකමම හොඳයි කියා
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    තවත් sliit pimpiyek😹.

    Ai bn me sliit eke un ma sliit eka hodai gaanne.industry eke un nm ballekta ganan ganne nane loku company wala😹.
    1. uba inne mona industry eke d?
    2. uba IIT ekat gihin thiye d?
    3. uba SLIIT ekat gihin thiye d?

    oya gihin thiyenawa d ahuwe nikan athulat neme owaye degree karanna giya d kiyala ;)
     
    • Like
    Reactions: waca and Gunther

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    This is why I'm not using Elakiri anymore. 😅 It pisses me off sometimes. 😂 BTW, IIT එකේ Facilities නෑ කියන අයට කියන්නේ. IIT එකේ තැන් තුනක Buildings 3 ක් තියෙනවා. IIT වැල්ලවත්ත building එකේ තියෙන්නේ Foundation courses ටික විතරයි. IIT Business School එකට වෙනම Building එකක් තියෙනවා. IIT School of Computing තියෙන්නේ බම්බලපිටියේ. GP Square Building එක. ඒකෙ තමා Software Engineering and Computer Science degree ටික උගන්නනේ. මට නම් ඒකෙ ඔය කියන තරම් Facilities අව්ලක් නෑ. අපි ආතල් එකේ state of the art lecture rooms වල AC දාගෙන multimedia වලින් ඉගෙනගන්නවා. හොඳ computer labs තියෙනවා. හොඳ conference hall එකක් තියෙනවා. Exams, Lectures ඔක්කොම පිලිවෙලකට Blackboard LMS එකෙන් handle කරනවා. කැම්පස් එක ඇතුලෙ Gym නැති වුනාට අපිට Gym Memberships එහෙමත් Free හම්බෙනවා. හොඳ music concerts organise කරනවා හැම අවුරුද්දෙම. Functions තියෙනවා. Trip යනවා. Hackathons වලට ගිහින් win කරනවා. මම නම් ආතල් එකේ Campus Life එක ගත කරනවා.
    (And as per rumours, they are planning to rent a much bigger building as it keeps growing year after year. I don't care what others say without looking at the whole picture. I'm proud to be an IITian.)

    IIT-Study-10.jpg

    Screenshot_20231212_222516_Google.jpg
     
    Last edited:

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748

    View attachment 220674

    View attachment 220675
    NSBM taram quality na.. like i said adu kule 1980s vibe
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    NSBM taram quality na.. like i said adu kule 1980s vibe
    Machan we have the most active IEEE Computer Society Chapter in Sri Lanka. We were the first University in Sri Lanka to organise a world class Hackathon. And IIT compete at hackathons on the active CS chapters category against Moratuwa, University of Colombo - School of Computing, SLIIT and SLTC. NSBM is not competing under our category. So when it comes to private universities which offers computing degrees, the better choice would be to pick IIT than NSBM. But I'm not a fan of criticising universities. Every university has their strengths and weaknesses. But I can't just sit and wait while you trash talk about my university.

    Screenshot_20231213_050201_Instagram.jpg

    BTW, you are giving that Anthare 2.0 guy's vibe who told me a year ago that it's better to find a labour job in Saudi Arabia than going to a private university. If it's you, then there's no point in arguing. But just to let you know, I became champion at every single inter-university competition I faced until this point.