වැල්ලවත්ත-savoy

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
මචන්ලා මට නුගේගොඩ ඉදල වැල්ලවත්ත savoy එක ලගට යන්න ඇන්ඩ් කොළබ ඉදල වැල්ලවත්ත savoy යන්න ලේසිම පාරවල් කියනකො බස් එකෙන් යන්න :confused:
 

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Nugegoda idan galle road ekata awith(dehiwalin bahala) 100 or 101 bus eka aran savoy eka gawin bahapan.

    colombo idan enawanan eth 100 and 101 thamai.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Nugegoda idan galle road ekata awith(dehiwalin bahala) 100 or 101 bus eka aran savoy eka gawin bahapan.

    colombo idan enawanan eth 100 and 101 thamai.

    Colombo 10 - Headpost office ekata yanne kohomada?
    Ratmalana idan eddi:confused::confused::confused:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගමයා;12683860 said:
    112 bus eken yanna puluwan neada hariyata danne nea

    112 enakan hitiyoth heta wei, Nugegodin 164 or 183 bus eken dehiwalata gihin 101 or 100 aran
    savoy eka gawin bahinna puluwan.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ebay badu awilla wageee :yes: :rolleyes: :lol:

    ebay බඩු නම් තමයි මචෝ.:)
    මගේ යාලුවෙක් ලැප් එකක් අරන් ඔය පොස්ට් ඔෆිස් එකට එන්නලු තියෙන්නේ ඒ කොලේ.
    යන පාර දන්නේ නෑලු.
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Nugegodin 183, 163, 17, 153, 176, bus ekakin dehiwala hari, williams hari bahala 100,101,02,430,400,32,102, wage onima bus ekakin gihin Savoy eka langa bahapan.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    112 ගියොත් එක බස් එකයි, හැබැයි හිමින් ගමන...
    183/163 ගිහින් ගාළුපාරෙන් බැහැලා වැල්ලවත්තට යන එක විනාඩි 20ක් විතර ඉක්මන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Nugegoda To Wellawatta

    Code:
    http://maps.google.com/maps?saddr=nugegoda&daddr=wellawatta&hl=en&sll=6.86866,79.87554&sspn=0.020238,0.042272&geocode=FerbaAAdWAnDBCk1tXeVelriOjEzjme9p7DkYg%3BFSLmaAAdA5PCBCnLIRQ0t1viOjFKu8Tf-T7_7w&mra=ltm&t=m&z=15
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Colombo To Wellawatta

    Code:
    http://maps.google.com/maps?saddr=colombo&daddr=wellawatta&hl=en&sll=6.90098,79.86088&sspn=0.080948,0.169086&geocode=FeeyaQAd-5XCBCkDcHoP0VPiOjGNg9MyTS4LMg%3BFSLmaAAdA5PCBCnLIRQ0t1viOjFKu8Tf-T7_7w&mra=ltm&t=m&z=13
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මන් ඉන්නේ වැල්ලවත්තේ... ඔය කෙලින්ම එන්න නුගෙගොඩ ඉදලා කිරුලපනේට ඇවිත් 141 නගින්න නැගලා වැල්ලවත්තට එන්න... එම නැත්තම් 112 අවිත් මිලාගිරියෙන් බැහැලා 100 හරි 101 හරි දෙහිවල පැත්තට එන බස් එහෙක නගින්න...