මරුසිරා;21295679 said:එක අතකට සිංහලුන්ට වඩා පිටරටවල මිනිස්සු කොච්චර හොදද කියල හිතෙනවා මට නම් මෙව්ව් අහනකොට.
අනුන්ගේ රටකට ඇවිත් සල්ලි වියදම් කරන කාලේ නස්තිකරන් කිසිම ලාබයක් ප්‍රසිද්දියක් බලාපොරොත්තුවක් නැතිව..
තමන්ගේ රටට විතරක් නෙමේ මුළු ලෝකෙටම ආදරේ කරන නියම මනුෂ්‍යයෙක් කියලයි මටනම් දැනුනේ
තමන්ගේ රටට විතරක් නෙමේ මුළු ලෝකෙටම ආදරේ කරන නියම මනුෂ්‍යයෙක් කියලයි මටනම් දැනුනේ
+