වැල්ලෙ මැරෙන්න තමයි මගෙ ආසාව

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    මරුසිරා;21295679 said:
    එක අතකට සිංහලුන්ට වඩා පිටරටවල මිනිස්සු කොච්චර හොදද කියල හිතෙනවා මට නම් මෙව්ව් අහනකොට.

    අනුන්ගේ රටකට ඇවිත් සල්ලි වියදම් කරන කාලේ නස්තිකරන් කිසිම ලාබයක් ප්‍රසිද්දියක් බලාපොරොත්තුවක් නැතිව :love::love::)..

    තමන්ගේ රටට විතරක් නෙමේ මුළු ලෝකෙටම ආදරේ කරන නියම මනුෂ්‍යයෙක් කියලයි මටනම් දැනුනේ :love::love::love:

    තමන්ගේ රටට විතරක් නෙමේ මුළු ලෝකෙටම ආදරේ කරන නියම මනුෂ්‍යයෙක් කියලයි මටනම් දැනුනේ :) +
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    16998122_10208236234691090_2218469376535520728_n.jpg

    menna dial eka
     
    • Like
    Reactions: DangerMan119

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ මාර පොරක් නෙහ්..
    මම අහල තියනව ජර්මන් අය ලංකාවට මාර ආදරේලු මචං
    TFS
    Rep++++++++
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අරෙහෙන් තම්බි රටට කෙලිනවා... මෙහෙන් දේශපාලුවො රටට කෙලිනවා... අපේ දේවල් අපිට අගේ නැතිවුනාට පිට උන්ට මේවා මසුරං...

    :nerd::nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මරුසිරා;21295679 said:
    එක අතකට සිංහලුන්ට වඩා පිටරටවල මිනිස්සු කොච්චර හොදද කියල හිතෙනවා මට නම් මෙව්ව් අහනකොට.

    අනුන්ගේ රටකට ඇවිත් සල්ලි වියදම් කරන කාලේ නස්තිකරන් කිසිම ලාබයක් ප්‍රසිද්දියක් බලාපොරොත්තුවක් නැතිව :love::love::)..

    තමන්ගේ රටට විතරක් නෙමේ මුළු ලෝකෙටම ආදරේ කරන නියම මනුෂ්‍යයෙක් කියලයි මටනම් දැනුනේ :love::love::love:

    පොඩ්ඩක් හොයල බලපන් කොරල් පර වලින් මොනාහරි බිස්නස් එකක් කරන්න පුළුවන් ද දන්නේ නැහැ...:P

    ඔහොම තමන්ගේ වියදමෙන් ඇවිත් ඕව කරන්න තරම් මිනිස්සු ඉදියි කියල හිතන්න අමාරුයි බන් වාසියක් නැතුව...මේ 2017 නේ...:rolleyes:

    එහෙම මිනිස්සුත් නැතුව නෙමෙයි...එත් හරි අල්පයි :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    අපේ ලංකාවේ මිනිස්සු බොහොමයක් උබ වගේ තමයි. අනුන්ගේ දොසක් පමණයි දකින්නේ. සමාජයට ලෝකයට කරපු දෙයක් නැහැ. කටින් නම් ලෝකු පොර ටෝක්ස්. උබ අනුන්ට හොයල බලන්න කියන්නේ උබ ගිහින් හොයල බලල එළකිරියේ රිපොර්ට් එකක් දාපන්කෝ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    අපේ ලංකාවේ මිනිස්සු බොහොමයක් උබ වගේ තමයි. අනුන්ගේ දොසක් පමණයි දකින්නේ. සමාජයට ලෝකයට කරපු දෙයක් නැහැ. කටින් නම් ලෝකු පොර ටෝක්ස්. උබ අනුන්ට හොයල බලන්න කියන්නේ උබ ගිහින් හොයල බලල එළකිරියේ රිපොර්ට් එකක් දාපන්කෝ.

    මට අවශ්‍ය නැති නිසා මම හොයන්නේ නැහැ..:rofl:

    මම දානකන් ඉන්නේ නැතුව, උබට ඕනේ නම් ගිහින් බලාගනින් ලොකු ටෝක් දෙන්නේ නැතුව :lol:

    කොයි කවුරුත් ආදරේට ඕව කරන්නේ නැහැ...:P අපේ රටේ ගොඩක් උනුත් උඹ වගේ තමයි...:rofl:

    කවුරු හරි දෙයක් කරොත් ආයේ ඌට වඩා එකෙක් නැහැ..:lol: ඌ අවන්කවද කරන්නේ, මොකද මෙහෙම කරන්නේ කියල හිතන්නේ බලන්නේ නැහැ...:rolleyes:

    කවුරු හරි එකෙක් ගැන හොඳ කියල වර්නන කරොත් ඌ තමයි පොර..:lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මට අවශ්‍ය නැති නිසා මම හොයන්නේ නැහැ..:rofl: මම දානකන් ඉන්නේ නැතුව, උබට ඕනේ නම් ගිහින් බලාගනින් ලොකු ටෝක් දෙන්නේ නැතුව :lol:
    අපි කවුරුවත් උබ වගේ මෙතන කටින් බතල හිටෙවුවේ නැහැ. ඔව් තමන්ට බැහැ අනුන්ව තමයි යවන්න හදන්නේ. ඕක හරි පොදු දෙයක් ලංකාවේ ඉන්න උබ වගේ මිනිස්සුන්ට. ලොකු පොර ටෝක්ස් දෙන්නේ නැතුව උබට සැකනම් ගිහින් විමර්ශනයක් කරලා බලපන්. බැරිනම් බොරු පොර ටෝක්ස් නොදී හිටපන්.

    කොයි කවුරුත් ආදරේට ඕව කරන්නේ නැහැ...:P අපේ රටේ ගොඩක් උනුත් උඹ වගේ තමයි...:rofl:
    මිහිතලයට පරිසරයට ආදරේ පිරිසක් ඉන්නවා. ලංකාව වගේ රටවල එහෙම අය අඩුයි. බොහෝ විට ඔවුන් විදේශිකයින්. මම ග්‍රීන් පීස් සංවිධානයේ සාමාජිකත්වය දරපු පුද්ගලයෙක්. එක නිසා මම ඒගැන දන්නවා. අනෙක දවසකට රුපියල් 2500 වියදම් කරනවා කියන්නේ ජර්මානු ජාතිකයෙකුට යුරෝ 15.69 සුළු මුදලක්.

    කවුරු හරි දෙයක් කරොත් ආයේ ඌට වඩා එකෙක් නැහැ..:lol: ඌ අවන්කවද කරන්නේ, මොකද මෙහෙම කරන්නේ කියල හිතන්නේ බලන්නේ නැහැ...:rolleyes:
    ඉතින් ඉස්සලම අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන් එම ස්ථානයට ගිහිල්ල විමර්ශනයක් කරලා අනුන්ට ඇඟිල්ල දික් කරපන්. ආයේ කියන්නේ ලොකු බොරු හිල් කටින් බතල ටෝක්ස් දෙන්න එපා. මේ මගේ රට මගේ ජාතිය අගම කියල පොර ටෝක්ස් දුන්නට වැඩක් නැහැ සහෝදරයා.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අපි කවුරුවත් උබ වගේ මෙතන කටින් බතල හිටෙවුවේ නැහැ. ඔව් තමන්ට බැහැ අනුන්ව තමයි යවන්න හදන්නේ. ඕක හරි පොදු දෙයක් ලංකාවේ ඉන්න උබ වගේ මිනිස්සුන්ට. ලොකු පොර ටෝක්ස් දෙන්නේ නැතුව උබට සැකනම් ගිහින් විමර්ශනයක් කරලා බලපන්. බැරිනම් බොරු පොර ටෝක්ස් නොදී හිටපන්.

    ඔව් ඉතින් උබල ඔක්කොම මේක දැක්ක ගමන් හුරේ දාන්න ගත්තනේ ටිපිකල් සිංහලු වගේ..:lol:

    අඩු ගානේ මේකේ කියන මනුස්සය ගැන රිෆරන්ස් එකක් වත් නැහැ...තොපිල හුරේ දාලත් ඉවරයි.. :lol: බොරුවක් දැම්මත් ඔච්චර තමයි ඉතින්...:rofl:

    මිහිතලයට පරිසරයට ආදරේ පිරිසක් ඉන්නවා. ලංකාව වගේ රටවල එහෙම අය අඩුයි. බොහෝ විට ඔවුන් විදේශිකයින්. මම ග්‍රීන් පීස් සංවිධානයේ සාමාජිකත්වය දරපු පුද්ගලයෙක්. එක නිසා මම ඒගැන දන්නවා. අනෙක දවසකට රුපියල් 2500 වියදම් කරනවා කියන්නේ ජර්මානු ජාතිකයෙකුට යුරෝ 15.69 සුළු මුදලක්.

    :rolleyes:

    ඉතින් ඉස්සලම අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන් එම ස්ථානයට ගිහිල්ල විමර්ශනයක් කරලා අනුන්ට ඇඟිල්ල දික් කරපන්. ආයේ කියන්නේ ලොකු බොරු හිල් කටින් බතල ටෝක්ස් දෙන්න එපා. මේ මගේ රට මගේ ජාතිය අගම කියල පොර ටෝක්ස් දුන්නට වැඩක් නැහැ සහෝදරයා.

    :lol: මම කොහෙද ගොබ්බයො ඇඟිල්ල දික් කරේ? මම කිව්වේ ඌ මොකක් හරි වාසියක් ඇතුව කරනවා ඇති කියල...

    මම උබ වගේ කවුරුත් කිව්ව පලියට හුරේ දාන එකෙක් නෙමෙයි අනිත් ගොබ්බ සිංහලු වගේ :rofl: මට විමර්ශන කරන්න හේතුවක් නැහැ..උබට ඕනේ නම් ගිහින් ඌත් එක්ක එකතු වෙලා කොරල් පර හදපන් මෙතන කාලේ කන්නේ නැතුව ඌට හුරේ දදා...:rofl: ඌ එහෙම හරි කරනවා...උඹ කරන්නේ මෙතන ඌට හුරේ දදා ඉන්න එකනේ..:lol:

    ජාතිය ගැන ඔන්ලයින් පොර ටෝක් දෙන ඒක නවත්තගනින් :rolleyes::rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් ඉතින් උබල ඔක්කොම මේක දැක්ක ගමන් හුරේ දාන්න ගත්තනේ ටිපිකල් සිංහලු වගේ..:lol:

    අඩු ගානේ මේකේ කියන මනුස්සය ගැන රිෆරන්ස් එකක් වත් නැහැ...තොපිල හුරේ දාලත් ඉවරයි.. :lol: බොරුවක් දැම්මත් ඔච්චර තමයි ඉතින්...:rofl:

    :rolleyes:

    :lol: මම කොහෙද ගොබ්බයො ඇඟිල්ල දික් කරේ? මම කිව්වේ ඌ මොකක් හරි වාසියක් ඇතුව කරනවා ඇති කියල...

    මම උබ වගේ කවුරුත් කිව්ව පලියට හුරේ දාන එකෙක් නෙමෙයි අනිත් ගොබ්බ සිංහලු වගේ :rofl: මට විමර්ශන කරන්න හේතුවක් නැහැ..උබට ඕනේ නම් ගිහින් ඌත් එක්ක එකතු වෙලා කොරල් පර හදපන් මෙතන කාලේ කන්නේ නැතුව ඌට හුරේ දදා...:rofl: ඌ එහෙම හරි කරනවා...උඹ කරන්නේ මෙතන ඌට හුරේ දදා ඉන්න එකනේ..:lol:

    ජාතිය ගැන ඔන්ලයින් පොර ටෝක් දෙන ඒක නවත්තගනින් :rolleyes::rofl:

    හරි උබ පොර අනෙක් උන් චාටර්