වැල් ගී වැල්....

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට...
නුග රුකක් උනා උතුරා යන විඩාවට....
පිපි මලක් ලෙසින් මල් නොපිපුන කැලෑවට....
ඔබ අගෙයි ළදේ හෙට අදටත් වඩා මට...
මේ සිර මැදුරෙන් පැනයන්නට ඇත්නම්....
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්...
පවුරු වලල්ලෙන් එහා ලෝකයේ අප දෙදෙනා වෙනුවෙන්...
මල් පිපේවි ආදරේ නමින්...
ඉ0ගිරීසි පත්තරයක් මුල ඉදලා අගට බලනවා...
අග ඉදලා මුලට බලනවා...
කොහෙන් ඉගෙන ගත්තද මන්දා...
මල පොතේ අකුර බෑ කී මිනිහා..
දොර කවුලුවෙන් එබී බලා...
කවුරුදෝ නුවන් හෙලා...
කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්...
සමනලයා මල හා ළමයා සේ බාල ළමා වයසේ...
පෙර තිදෙනා සිටියේ එක යායේ ජීවිතයේ අරුමේ....
ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ ඒ උපුලී කව්දෝ...
නිදි නැති රෑ යාමේ මා හැඩවූ ඒ උපුලී කව්දෝ...
සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා වෙත බලනු නිතින්...
ඔබ මට හිමිවන දවස ඇවිත්...
දගකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා....
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...
සමකෝණී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් සිටින...
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා....
සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ...
පෝයට දළදා වදින්න එනවද මැණිකේ..
සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ...
ඔබෙ දෙතොල මත තබා දෙන්නද ප්රථම හාදුව...
කියනු දෑත මත දිවුරා ආදරෙයි මට...
ආ මග කෙටියි...යා යුතු මහ දුරයි...
එනමුදු නුවණැසින් යා යුතු බව දනිම්....!!!