වැල් ගී වැල්...

DJAshik

Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    වැල් ගී වැල්....:rolleyes::rolleyes::rolleyes:


    31235815200femaleliondr.jpg

    දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට...
    නුග රුකක් උනා උතුරා යන විඩාවට....
    පිපි මලක් ලෙසින් මල් නොපිපුන කැලෑවට....
    ඔබ අගෙයි ළදේ හෙට අදටත් වඩා මට...






    23102721471b3474ee78z.jpg


    මේ සිර මැදුරෙන් පැනයන්නට ඇත්නම්....
    මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්...
    පවුරු වලල්ලෙන් එහා ලෝකයේ අප දෙදෙනා වෙනුවෙන්...
    මල් පිපේවි ආදරේ නමින්...





    monkeylikeman4.jpg


    ඉ0ගිරීසි පත්තරයක් මුල ඉදලා අගට බලනවා...
    අග ඉදලා මුලට බලනවා...
    කොහෙන් ඉගෙන ගත්තද මන්දා...
    මල පොතේ අකුර බෑ කී මිනිහා..





    catsikog070707.jpg


    දොර කවුලුවෙන් එබී බලා...
    කවුරුදෝ නුවන් හෙලා...
    කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්...





    capturelq.jpg


    සමනලයා මල හා ළමයා සේ බාල ළමා වයසේ...
    පෙර තිදෙනා සිටියේ එක යායේ ජීවිතයේ අරුමේ....






    lionmarraige1.jpg


    ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ ඒ උපුලී කව්දෝ...
    නිදි නැති රෑ යාමේ මා හැඩවූ ඒ උපුලී කව්දෝ...






    monkeymarriage.jpg


    සුදු සේල අගින් වැසු නීල නුවන්
    විහිදා මා වෙත බලනු නිතින්...

    ඔබ මට හිමිවන දවස ඇවිත්...





    monkeylion.jpg



    දගකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා....
    ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...





    imagesgz.jpg
    69574763.jpg


    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් සිටින...
    ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...
    නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා....





    captureey0.jpg


    සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ...
    පෝයට දළදා වදින්න එනවද මැණිකේ..
    සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ...






    lionkiss1391991i.jpg


    ඔබෙ දෙතොල මත තබා දෙන්නද ප්‍රථම හාදුව...
    කියනු දෑත මත දිවුරා ආදරෙයි මට...





    liononroad.jpg


    ආ මග කෙටියි...යා යුතු මහ දුරයි...
    එනමුදු නුවණැසින් යා යුතු බව දනිම්....!!! :rolleyes::rolleyes::rolleyes: