ඔව් මං ප්‍රාර්ථනා කලා උඹ පිස්සෙක් වගේ ත්‍රෙඩ් දාන තත්වෙට පත් වෙන්න කියල
ඉශ්ඨ වෙලාද නැද්ද කියල හැමෝටම පේනවනෙ![]()

මන් ප්‍රාර්ථනා කරනව උබ සමලිංගිකයෙක් වෙන්න කියල![]()

මං දැනගත්ත තෝ පස්සෙන් එනකොට අනින්න තමා මේ ට්‍රයි එක කියල
මම ස්ට්‍රෙට්
උඹව පිටි එකෙ තියාගෙන සුද්දොන්ට ඩීල් කරන්න බැලුවෙ
මාලිගාවෙ වැල් බොධියට ගිහින් ප්‍රාර්ථනා කරන ඒව ඉෂ්ට වෙනව කියන්නෙ ඇත්තද?
අත්දැකීම් තියෙනවද?
සමහරු බොධියෙ පාත් වෙලා තියෙන අතුවල ඔලුව තියන් ප්‍රාර්ථනාවල් කරනවා![]()
ගස් වැල් වලට ප්‍රාර්තනා ඉශ්ට කරන්න බෑ බන්

පුලුවන්
හරි දේ ප්‍රාර්ථනා කරන්න ඕනෙ![]()





ගස් වැල් වලට ප්‍රාර්තනා ඉශ්ට කරන්න බෑ බන්
Men created all these myths..
පුලුවන්
හරි දේ ප්‍රාර්ථනා කරන්න ඕනෙ![]()


රාගයෙන් ද්වෙශයෙන් තොරව කරන ඒව හරියනව කියනව
ඒත් මට ඒම හරි ගිහින් නෘ වගෙ![]()


nope
they sustain all the life forms in this world
the real myth of the 21st century is that forests and trees are for humans and they are only a commodity to be monetized and consumed
they had it right thousands of years ago
it's our generation who maintains the most harmful myth humans have ever created
seeing trees as gods is better than seeing them as commodities or slaves to be used.