වැලා දුන්න දේවල් ...

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    වැලා දුන්න දේවල් ...

    වැලන්ටයින් දවස අද කියල ඉතීන් සින්හලු දන්නවනේ

    කියපල්ල බලන්න අද තම තමන්ට ලැබුන දේවල් මොනවද කියල ???

    ඔන්න මගෙන පටන් ගත්තා කියහන්කෝ

    nd.22159.jpg


    මට නම් මේකක් හම්බ උනේ

    ටෞකන්ඩ පට්ට සුවදයි යකෝ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    lol.. mukuth na ban.. EX nam udema msg ekak daaala thibba happy valentines day.. i love u till my last breath kiyala.... LOL ekita maath perfume ekai fresh flowers monawa hari denna hitiye... eeth passe denna one na kiyala hithuna....