වැලිකඩ එල්ලූම්ගහ සූදානම්.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
භාරත දුමින්ද එක වල්ලේ පොල්. ඕකව නිදහස් කරනවා. ටොයියන්ට පොඩි ආතල් එකක් දීලා තියෙන්නේ.

:(
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේ ආර් වගේ එකෙක් ඉන්න තියෙන්නේ.අනිවාර්යෙන්ම එල්ලනවා:yes:
    හුකෑෂ්........:lol::lol::lol:ඔය ජේ.ආර්. ගොං බිජ්ජා තමා ඌට නිවන් යන්න කියල එල්ලන එක නතර කලේ......:growl::growl:

    දන්න දෙයක් කතා කරපං කරවලයා!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දුමින්දට වඩා භාරත නරකයි .ඒ නිසා දුමින්ද නිදහස් කරමු .:lol::lol:
    බාරතයි දුමින්දයි දෙන්නම කරේ කුඩු විකුනපු එක, උන් දෙන්න වෙඩි තියා ගත්තෙ චන්ද වලට එහෙම නෙමේ කුඩු බිස්නස් බලේ තමන් අතට ගන්ඩ.
    අද හිරුනිකයි සොලගයි කරන්නෙත් ඒකම තමයි.
     
    • Like
    Reactions: DangerMan119

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    හුකෑෂ්........:lol::lol::lol:ඔය ජේ.ආර්. ගොං බිජ්ජා තමා ඌට නිවන් යන්න කියල එල්ලන එක නතර කලේ......:growl::growl:

    දන්න දෙයක් කතා කරපං කරවලයා!

    සිරා කතාම මචං.. මුං බාගෙට ඉතිහාසය ඉගෙන ගෙන, නැත්නම් කථාව බාගේට අහගේන් ඇවිත් මෙතන පොර ටොක් දෙනවා... තාම ඔ ලෙවෙල් ලියල්ත් නැතුව ඇති.... ජෙ. අර් නිසා තමා මේ ප්‍රශ්න බාගෙට බාගයක්ම...
     
    waligamaya

    Well-known member
  • ඕක සාමාන්‍ය මිනිහෙක්ට වුනානම්, කියයි ඇමතිතුමාගේ අරක්ශ්වට වෙඩි තිබ්බා කියල.
    බරතත් කුඩුකාරයෝ, දුමියත් කුඩුකාරයෝ, උන් කුඩු වික්කේ දේශපාලන බලය නිසා ඒවාට කිසිම දඩුවමක් නැ. ඒවා බිව්වේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවෝ. දෙගොලෝම බලවත්තු නිසා නිතිය සමබර වුනා. මෙතන බරත්, දුමියා, මහින්ද, මයිත්‍රී සුද්ද කරන බනින උන් දන ගන්න ඕන උබල අපිට ඇති සරණක් නැ මේ පාලකයන්ගෙන්. උන්ගේ වැඩවලදී අපි පයට පෑගෙන දුවිල්ලක් වගේ තමයි. ඔය මාෆියා කාරයෝ ලන්කරන් හිටපු උන්ට බලය දීපු නායකයෝ එතකොට හොද මිනිස්සු වෙනවද, මයිත්‍රී, මහින්ද, රනිල් ඔකොම මුන් දෙනව ඇසුරු කළා. උන්ව තමාගේ පාලනයට හවුල් කරගත්තා. එක තමයි අපි පිළිගන්න අකමැති ඇත්ත. තමන්ගේ පරවේණි දේශපාලන පක්ෂේ එකා සුදනා, අනික දුදනා.
     
    • Like
    Reactions: DangerMan119

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    දුමින්ද එල්ලන්න වැලිකඩ එල්ලූම්ගහ සූදානම්..
    September 9, 2016 at 12:01 am | lanka C news
    දුමින්ද එල්ලන්න වැලිකඩ එල්ලූම්ගහ සූදානම්..
    හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙකු වෙඩි තබා ඝාතනය කලේ යයි එල්ල වූ චෝදනාවන්ට වරදකරැවන් කරමින් මරණ දණ්ඩනය නියම කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිවු දෙනා සිවි තොර වන තෙක් එල්ලා තැබීමට වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලූම්ගස සූදානම් බව බන්ධනාගාරයේ ඉහල නිලධාරියෙක් පැවසීය.

    ඒ සදහා ජනාධිපතිවරයා අත්සන් තබනු ලබන ඕනෑම මොහොතක දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සූදානම් යයිද ඔහු කියා සිටියේය.

    දුමින්ද සිල්වා මහතාට මේ වන විට ලබා දී ඇත්තේ මරණීය දණ්ඩනය නියම වූවෙකුට ලබා දෙනප සුදු සරමක් සහ කමිසයකි.
    ඔව් ඔව් එල්ලුම් ගහ සූදානම් කරලා තියෙන්නෙ උඹව වුෂණ කෝෂ වලින් එල්ලන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    බාරත කියන්නේ හොඳ මිනිහෙක් ද බන්

    කොළොන්නාවේ කුඩු, මිනිස්සු උස්සපුවා, දුෂණ කරේ බාරත තමා.....

    කොළොන්නාවේ මුල්ලේරියාවේ කවුරුත් දන්නවා බාරත කියන්නේ කවුද කියලා

    කතාව ඇත්ත. කොහොම හරි භාරතයට ඳඩුවම ලැබුනානේ. දැන් ඉතින් හිටං තුමාට තියෙන්නේ කුඩු දුමියව එල්ලන්න දිනයක් දෙන්න. එතකොට දුමියයි භාරතයයි දෙන්නම ඉවරයිනේ. අනික් කුඩු කාරයින්ට පතාලයින්ට රෙද්දේ බඩ යන්න දුමියව එල්ලන්නමයි තියෙන්නේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    බලන් හිටපං එල්ලයි මේං කියල...මෙන්න මේකයි වෙන්නෙ අන්තිමට

    හිටං :- හෙලෝ රනිල් මොකෝ කියන්නෙ දුමියා එල්ලමුද හිටං

    රනිල් :- තොට පිස්සුද ගොන් බිජ්ජො දුමියා එල්ලන්න...කොලොන්නාවෙ කුඩ්ඩො පාරට බහී..හිරු එකෙන් අපිව පතුරු ගහයි...ජාත්‍යන්තර කුඩු ජාවාරම් කාරයො අපේ ආණ්ඩුව පෙරලයි යකෝ....

    හිටං :- (ඔලුව කසමින්)....එහෙනං මරණ දඩුවම දුන්නෙ මක්කටැයි

    රනිල් :-බොල බූරුවො දැන් මරණ දඩුවම දුන්නම ටොයියො චූන් වෙනව උන්ට පට්ට හැපී දැක්කද් හු@#$ අපේ යහපාලනේ කියල බෙරිහන්දෙනව...අනිපැත්තෙන් හිරුණිකාට ෆුල් සැටිස් ඒකීත් ශේප්....ඊටපස්සෙ ඇපෑලෙන් නිදහස් උනාම දුමියත් ශේප්...මුකුත් වෙනසක් වෙලත් නෑ හැබැයි අපි ගොඩ

    හිටං :- ඔබතුමාගෙ මොලේ තමා මොලේ නලුවෙක් නෙවෙයි මොලයක් කියන්නෙ නිකංද හිටං

    රනිල් :- හා හා ඇති ඇති ෆෝන් එක තියපං සාගල ලයින් එකේ...:D:lol:
     
    • Like
    Reactions: vito

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    හුකෑෂ්........:lol::lol::lol:ඔය ජේ.ආර්. ගොං බිජ්ජා තමා ඌට නිවන් යන්න කියල එල්ලන එක නතර කලේ......:growl::growl:

    දන්න දෙයක් කතා කරපං කරවලයා!

    ඕකා තාම පොඩි හුජ්ජ කොල්ලෙක්
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඕක සාමාන්‍ය මිනිහෙක්ට වුනානම්, කියයි ඇමතිතුමාගේ අරක්ශ්වට වෙඩි තිබ්බා කියල.
    බරතත් කුඩුකාරයෝ, දුමියත් කුඩුකාරයෝ, උන් කුඩු වික්කේ දේශපාලන බලය නිසා ඒවාට කිසිම දඩුවමක් නැ. ඒවා බිව්වේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවෝ. දෙගොලෝම බලවත්තු නිසා නිතිය සමබර වුනා. මෙතන බරත්, දුමියා, මහින්ද, මයිත්‍රී සුද්ද කරන බනින උන් දන ගන්න ඕන උබල අපිට ඇති සරණක් නැ මේ පාලකයන්ගෙන්. උන්ගේ වැඩවලදී අපි පයට පෑගෙන දුවිල්ලක් වගේ තමයි. ඔය මාෆියා කාරයෝ ලන්කරන් හිටපු උන්ට බලය දීපු නායකයෝ එතකොට හොද මිනිස්සු වෙනවද, මයිත්‍රී, මහින්ද, රනිල් ඔකොම මුන් දෙනව ඇසුරු කළා. උන්ව තමාගේ පාලනයට හවුල් කරගත්තා. එක තමයි අපි පිළිගන්න අකමැති ඇත්ත. තමන්ගේ පරවේණි දේශපාලන පක්ෂේ එකා සුදනා, අනික දුදනා.
    තිත්ත ඇත්ත
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බලන් හිටපං එල්ලයි මේං කියල...මෙන්න මේකයි වෙන්නෙ අන්තිමට

    හිටං :- හෙලෝ රනිල් මොකෝ කියන්නෙ දුමියා එල්ලමුද හිටං

    රනිල් :- තොට පිස්සුද ගොන් බිජ්ජො දුමියා එල්ලන්න...කොලොන්නාවෙ කුඩ්ඩො පාරට බහී..හිරු එකෙන් අපිව පතුරු ගහයි...ජාත්‍යන්තර කුඩු ජාවාරම් කාරයො අපේ ආණ්ඩුව පෙරලයි යකෝ....

    හිටං :- (ඔලුව කසමින්)....එහෙනං මරණ දඩුවම දුන්නෙ මක්කටැයි

    රනිල් :-බොල බූරුවො දැන් මරණ දඩුවම දුන්නම ටොයියො චූන් වෙනව උන්ට පට්ට හැපී දැක්කද් හු@#$ අපේ යහපාලනේ කියල බෙරිහන්දෙනව...අනිපැත්තෙන් හිරුණිකාට ෆුල් සැටිස් ඒකීත් ශේප්....ඊටපස්සෙ ඇපෑලෙන් නිදහස් උනාම දුමියත් ශේප්...මුකුත් වෙනසක් වෙලත් නෑ හැබැයි අපි ගොඩ

    හිටං :- ඔබතුමාගෙ මොලේ තමා මොලේ නලුවෙක් නෙවෙයි මොලයක් කියන්නෙ නිකංද හිටං

    රනිල් :- හා හා ඇති ඇති ෆෝන් එක තියපං සාගල ලයින් එකේ...:D:lol:

    සාගල ලයින් එකේ :yes:
     
    :yes::yes: