අර ලපයගේ ආධාර ලිස්ට් එක ගන්න කියල හිතාගෙන මුන් ඇලක් වත් ගමට කපුවදදන්නේ නෑ .මූද අයිනේ තියෙන ටවුමක් කොහොමද බන් යට වෙන්නේ?
ඕක අහලා මම තහඩු 2කම ගැලවලා ලක්ශ 20ක් ඉල්ලුවා, දැන් ඒක දෙන්න බෑලු,ඉඩමයි ගේයි දෙකම ගියා නම් රුපියල් කෝටියක් දෙනවා.....
නිවසක් අහිමි වුණු අයට ලක්ෂ 50ක් දෙනවා.....
තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....
( ජනපති පාර්ලිමේන්තුවේදී ආපදාවට පත්වූ ජනතාවට පොරොන්දු වෙයි )
මොන දෙ උනත් බය නැතුව හිටපල්ලා...අපෙ නායකයා ඉන්න කම් අපිට බය නැ...
***තව තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....කියලත් කිව්වා අපෙ ලොක්කා,,,,ආදරෙයී ආ..පැලෙන්න![]()
ඕක අහලා මම තහඩු 2කම ගැලවලා ලක්ශ 20ක් ඉල්ලුවා, දැන් ඒක දෙන්න බෑලු,
දැන් ආයි ඒ තහඩු 2 හයිකරන්න බාස් 20,000ක් ඉල්ලනවා.
මීට අර්චුනා![]()
![]()
මූද අයිනේ තියෙන ටවුමක් කොහොමද බන් යට වෙන්නේ?
රනිල් නම් ගේට්ටුවට ගිනි තියාගත්ත ගාමිණී ලොකුගේටත් වියත්පුරෙන් ගෙයක් දුන්න. අන්න සද්දෙ නැතිව වැඩ කරන නායකයොඉඩමයි ගේයි දෙකම ගියා නම් රුපියල් කෝටියක් දෙනවා.....
නිවසක් අහිමි වුණු අයට ලක්ෂ 50ක් දෙනවා.....
තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....
( ජනපති පාර්ලිමේන්තුවේදී ආපදාවට පත්වූ ජනතාවට පොරොන්දු වෙයි )
මොන දෙ උනත් බය නැතුව හිටපල්ලා...අපෙ නායකයා ඉන්න කම් අපිට බය නැ...
***තව තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....කියලත් කිව්වා අපෙ ලොක්කා,,,,ආදරෙයී ආ..පැලෙන්න![]()
තාත්තට කලාපුරෙන් ලැබුණු ගෙයක පිනට ඉන්න ගමන් රනිල්ට හිඟන්න කියපු අමතියෙකුත් මේ ආණ්ඩුවේ ඉන්නවාරනිල් නම් ගේට්ටුවට ගිනි තියාගත්ත ගාමිණී ලොකුගේටත් වියත්පුරෙන් ගෙයක් දුන්න. අන්න සද්දෙ නැතිව වැඩ කරන නායකයො
Kala pure Ranilge thaththagedaතාත්තට කලාපුරෙන් ලැබුණු ගෙයක පිනට ඉන්න ගමන් රනිල්ට හිඟන්න කියපු අමතියෙකුත් මේ ආණ්ඩුවේ ඉන්නවා