වැලිගම යටවෙයි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඉඩමයි ගේයි දෙකම ගියා නම් රුපියල් කෝටියක් දෙනවා.....
    නිවසක් අහිමි වුණු අයට ලක්ෂ 50ක් දෙනවා.....
    තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....

    ( ජනපති පාර්ලිමේන්තුවේදී ආපදාවට පත්වූ ජනතාවට පොරොන්දු වෙයි )

    මොන දෙ උනත් බය නැතුව හිටපල්ලා...අපෙ නායකයා ඉන්න කම් අපිට බය නැ...🤗🤗🤗🤗

    ***තව තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....කියලත් කිව්වා අපෙ ලොක්කා,,,,ආදරෙයී ආ..පැලෙන්න🤗🤗🤗🤗
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,223
    166,392
    113
    එකමත් එක රටක
    මූද අයිනේ තියෙන ටවුමක් කොහොමද බන් යට වෙන්නේ?
    අර ලපයගේ ආධාර ලිස්ට් එක ගන්න කියල හිතාගෙන මුන් ඇලක් වත් ගමට කපුවදදන්නේ නෑ . :lol: 🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697
    113
    ඉඩමයි ගේයි දෙකම ගියා නම් රුපියල් කෝටියක් දෙනවා.....
    නිවසක් අහිමි වුණු අයට ලක්ෂ 50ක් දෙනවා.....
    තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....

    ( ජනපති පාර්ලිමේන්තුවේදී ආපදාවට පත්වූ ජනතාවට පොරොන්දු වෙයි )

    මොන දෙ උනත් බය නැතුව හිටපල්ලා...අපෙ නායකයා ඉන්න කම් අපිට බය නැ...🤗🤗🤗🤗

    ***තව තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....කියලත් කිව්වා අපෙ ලොක්කා,,,,ආදරෙයී ආ..පැලෙන්න🤗🤗🤗🤗
    ඕක අහලා මම තහඩු 2කම ගැලවලා ලක්ශ 20ක් ඉල්ලුවා, දැන් ඒක දෙන්න බෑලු,

    දැන් ආයි ඒ තහඩු 2 හයිකරන්න බාස් 20,000ක් ඉල්ලනවා.

    මීට අර්චුනා 🥴 🥴
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඕක අහලා මම තහඩු 2කම ගැලවලා ලක්ශ 20ක් ඉල්ලුවා, දැන් ඒක දෙන්න බෑලු,

    දැන් ආයි ඒ තහඩු 2 හයිකරන්න බාස් 20,000ක් ඉල්ලනවා.

    මීට අර්චුනා 🥴 🥴
    🤣🤣🤣
    මල් පැල වල් පැල වෙන්න ගියේ අවුරැද්දයි
     
    • Haha
    Reactions: NRTG and tharakaf

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මුං කාණු ටික ඔක්කොම බ්ලොක් කරලා දන්නෑ කෝටිය ගන්න න්තිමට ගේ ගඩොලින් ගඩල හරි අත්තිවාරමට ඩ්‍රිල් හරි කරලා කඩලා දායිද දන්නෑ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,081
    27,489
    113
    වැලිගම අම්බානක් හම්බාවෝ ඉන්නවා. ඒනිසා ඕක අල්ලගේ කැමැත්ත වෙන්නත් පුළුවන්. මාතලේට උනෙත් ඒක නේ. 🥴 :unsure:
     
    • Love
    Reactions: hi.dushan and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,877
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉඩමයි ගේයි දෙකම ගියා නම් රුපියල් කෝටියක් දෙනවා.....
    නිවසක් අහිමි වුණු අයට ලක්ෂ 50ක් දෙනවා.....
    තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....

    ( ජනපති පාර්ලිමේන්තුවේදී ආපදාවට පත්වූ ජනතාවට පොරොන්දු වෙයි )

    මොන දෙ උනත් බය නැතුව හිටපල්ලා...අපෙ නායකයා ඉන්න කම් අපිට බය නැ...🤗🤗🤗🤗

    ***තව තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....කියලත් කිව්වා අපෙ ලොක්කා,,,,ආදරෙයී ආ..පැලෙන්න🤗🤗🤗🤗
    රනිල් නම් ගේට්ටුවට ගිනි තියාගත්ත ගාමිණී ලොකුගේටත් වියත්පුරෙන් ගෙයක් දුන්න. අන්න සද්දෙ නැතිව වැඩ කරන නායකයො
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,845
    13,194
    113
    35
    Spain
    රනිල් නම් ගේට්ටුවට ගිනි තියාගත්ත ගාමිණී ලොකුගේටත් වියත්පුරෙන් ගෙයක් දුන්න. අන්න සද්දෙ නැතිව වැඩ කරන නායකයො
    තාත්තට කලාපුරෙන් ලැබුණු ගෙයක පිනට ඉන්න ගමන් රනිල්ට හිඟන්න කියපු අමතියෙකුත් මේ ආණ්ඩුවේ ඉන්නවා