වැලිමඩ පැත්තේ සාස්තර කියන ගෑනියෙක් ගැන දන
මචංලා වැලිමඩ පැත්තේ වැලිමඩ-බන්ඩාරවෙල පාරේ
සාස්තර කියන ගෑනුකෙනෙක් ඉන්නවද බන්
බන්ඩාරවෙල පැත්තේ ඉදන් යනකොට වම් අත පැත්තේ පාරෙන් උඩ පොඩි ගෙදරක මිදුලේ බුදු මැදුරක් වගේ හදාගෙන සාස්තර කියන ගෑනු කෙනා ගැන දන්න උන් විස්තර කියන්නකෝ
මං දන්න විදිහට නම් ඒ ගෑනි කරන්නේ පට්ට බොරුවක්
බුදු දහම ගාවගෙන ප්‍රෝඩාවක් කරනවා කියලා තමා කරුණූ ආරංචිය
දන්න ඈයෝ පොඩ්ඩක් විස්තර කියන්න
පොඩි කේස් එකක් බන්