වැලිමඩ පැත්තේ සාස්තර කියන ගෑනියෙක් ගැන ද&#3505

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    වැලිමඩ පැත්තේ සාස්තර කියන ගෑනියෙක් ගැන ද&#3505

    මචංලා වැලිමඩ පැත්තේ වැලිමඩ-බන්ඩාරවෙල පාරේ
    සාස්තර කියන ගෑනුකෙනෙක් ඉන්නවද බන්
    බන්ඩාරවෙල පැත්තේ ඉදන් යනකොට වම් අත පැත්තේ පාරෙන් උඩ පොඩි ගෙදරක මිදුලේ බුදු මැදුරක් වගේ හදාගෙන සාස්තර කියන ගෑනු කෙනා ගැන දන්න උන් විස්තර කියන්නකෝ
    මං දන්න විදිහට නම් ඒ ගෑනි කරන්නේ පට්ට බොරුවක්
    බුදු දහම ගාවගෙන ප්‍රෝඩාවක් කරනවා කියලා තමා කරුණූ ආරංචිය
    දන්න ඈයෝ පොඩ්ඩක් විස්තර කියන්න
    පොඩි කේස් එකක් බන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොසියගේ ගමනේ, මොසිය දන්නවා ඇති....
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දන්න එකෙක් විස්තර කියපන් මචං
    පොඩි අවුලක් ඒකයි අහන්නේ
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    ඒක නම් දන්නෙ නැහැ මචන්.. බන්ඩාරවෙල 35 විතර ලස්සන ගෑනු කෙනෙක් ඉන්නවා අංජනම් බලන, දේව ආශිර්වාදය ලබා දෙන්න කියලා තනෙන් කිරි උරලා බොන්න කියනවා!:shocked:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබත් මාර පොර හැමදෙයක්ම හොයනවා. එල එල.

    ඔයවගේ උන්ව ලංකාවෙන් එලවන්න ඕනි බන්. නැත්තම් කපල මුදේ දන්නා ඕනි
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    උබත් මාර පොර හැමදෙයක්ම හොයනවා. එල එල.

    ඔයවගේ උන්ව ලංකාවෙන් එලවන්න ඕනි බන්. නැත්තම් කපල මුදේ දන්නා ඕනි

    ela
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ ගෑණි බොරුවක් කරනවා කියලා දන්නවා නම්..
    ඇයි බං එකීව හොයාගෙන යන්නේ..
    ඇයි ඒ පාර උඹ ඒ ගෑණිගෙන් පළි අරන් කූඩු ගාණේ ලගින්න ද මේ හදන්නේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,258
    113
    Gotland
    ඒක නම් දන්නෙ නැහැ මචන්.. බන්ඩාරවෙල 35 විතර ලස්සන ගෑනු කෙනෙක් ඉන්නවා අංජනම් බලන, දේව ආශිර්වාදය ලබා දෙන්න කියලා තනෙන් කිරි උරලා බොන්න කියනවා!:shocked:

    contacts please......
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඒ ගෑණි බොරුවක් කරනවා කියලා දන්නවා නම්..
    ඇයි බං එකීව හොයාගෙන යන්නේ..
    ඇයි ඒ පාර උඹ ඒ ගෑණිගෙන් පළි අරන් කූඩු ගාණේ ලගින්න ද මේ හදන්නේ..

    මේකි අපේ නෑදෑ වෙන ගෙදරක සාන්තිකර්මකයක් කරන්න ඇවිත්
    අම්බ බොරුවක් කරලා තියෙන්නේ
    මට පස්සේ වැඩේ මාට්ටු ‍වුනේ
    වලි දාන්න නෙවෙයි මචං
    මට ආරංචි වුන විස්තර අනුව මේ ගෑනි බුදු දහම විකුණ‍නගෙන කනවා
    බුදු දහමින් භාවනා කරලා ලැබුනු බලයක් නිසා
    සාන්තිකර්ම කරනවා කියලා කියන්නේ
    සල්ලි අතට ගන්නේ නෑ
    මාර සීන් එකක් බන්
    මෙතන හැමදේම කියන්න බෑ
    මට දැන ගන්න ඕනි ඒ ගෑනි කරන්නේ බොරුවක්ද කියලා

    මොකද මම ඒ ගෑනිව දැකලා නෑ
    මට ආපු ආරංචි අනුව නම් ඒකි බුදුදහම මුවාවෙන් අහිංසක මිනිස්සු ගසා කනවා
    ඒක ඇත්තද බොරුද කියලා බන් දැන ගන්න ඕනි
     
    • Like
    Reactions: PMUB

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඒක නම් දන්නෙ නැහැ මචන්.. බන්ඩාරවෙල 35 විතර ලස්සන ගෑනු කෙනෙක් ඉන්නවා අංජනම් බලන, දේව ආශිර්වාදය ලබා දෙන්න කියලා තනෙන් කිරි උරලා බොන්න කියනවා!:shocked:

    ගෑනි පාරද බන්​
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකි අපේ නෑදෑ වෙන ගෙදරක සාන්තිකර්මකයක් කරන්න ඇවිත්
    අම්බ බොරුවක් කරලා තියෙන්නේ
    මට පස්සේ වැඩේ මාට්ටු ‍වුනේ
    වලි දාන්න නෙවෙයි මචං
    මට ආරංචි වුන විස්තර අනුව මේ ගෑනි බුදු දහම විකුණ‍නගෙන කනවා
    බුදු දහමින් භාවනා කරලා ලැබුනු බලයක් නිසා
    සාන්තිකර්ම කරනවා කියලා කියන්නේ
    සල්ලි අතට ගන්නේ නෑ
    මාර සීන් එකක් බන්
    මෙතන හැමදේම කියන්න බෑ
    මට දැන ගන්න ඕනි ඒ ගෑනි කරන්නේ බොරුවක්ද කියලා

    මොකද මම ඒ ගෑනිව දැකලා නෑ
    මට ආපු ආරංචි අනුව නම් ඒකි බුදුදහම මුවාවෙන් අහිංසක මිනිස්සු ගසා කනවා
    ඒක ඇත්තද බොරුද කියලා බන් දැන ගන්න ඕනි

    වැඩි දුර විස්තර හොයලා බැලුවාට නම් කමක් නෑ. ඒත් මේ ප්‍රශ්නේ ලොකුවට දුර දිග ගෙනියන්න උත්සහ කරන්න යන්න එපා..
    කොහොමත් එක ආගමක් තියාගෙන ඒ ආගම ඔස්සේ ගිහිල්ලා වැරදි ක්‍රියාවන් කරන අයට නම් නීතියෙන් දඩුවම් ලැබෙන්න ඕනේ..
    ඒත් එහෙමයි කියලා අපි නීතිය අතට ගන්නේ නැතිව, ඒ චරිතය ගැන වැඩි විස්තර හොයලා ඒ ගැන සමාජය දැනුවත් කලා නම්, ඒ චරිතයට ආය ඒ රස්සාව
    කරන්න හිත දෙන්නේ නැති වෙන විදියට වැඩක් කරන්න පුලුවන්...
    අනික දැන් ඕන එකයි එපා එකයි හැම දෙයක් ම පුවත්පත් වලට කියන යුගයක් හින්දා..
    මේ වගේ චරිතයක් අල්ලලා ස්වර්ණවාහිණිය වගේ නාලිකාවේ ප්‍රවෘත්ති අංශයට දැනුවත් කලා නම්.. ඒ අය සුරංගනා කතා ගොතන විදියට ඒ කතාව ලොකුවට ඇදලා දායි..
    එහෙම වුනා නම් ගොඩ..
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround

    ගෑනි පාරද බන්​
    sona1.jpg_480_480_0_64000_0_1_0.jpg

    Patta ;)