වැලිමඩ සීන් එක....

isurulk

Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    වැලිමඩ සීන් එක....

    මම අද සිරස රෑ 10 නිව්ස් වල දැක්කා වැලිමඩ ළමයි වගයක් අහසේ අද්භූත වස්තුවක් දැකලා සිහි නැතිවෙලා කියලා.ළමයි 8 ක් ද කොහෙද..මොකක්ද බං මේ සීන් එක? :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දෙසම්බර් මාසේ හෙට එලිවෙනකොට මොනවගෙන් මොනවා වෙලා තියෙනවද කියලා ෂුවර් නැති මාසයක්.උදේ නැගිටිනකොට ඒලියන්ස්ලා ලෝකයම අල්ලගෙන ඉඳීවී.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    දෙසම්බර් මාසේ හෙට එලිවෙනකොට මොනවගෙන් මොනවා වෙලා තියෙනවද කියලා ෂුවර් නැති මාසයක්.උදේ නැගිටිනකොට ඒලියන්ස්ලා ලෝකයම අල්ලගෙන ඉඳීවී.
    :eek:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අර ෆයර්ෆොක්ස් කාරයත් කලන්තේ දාපු එකෙක්ද දන්නෙනෑ.. කාලෙකින් ඌව දැක්කෙත් නෑ :lol::lol: