වැලිමඩ සීන් එක.... මම අද සිරස රෑ 10 නිව්ස් වල දැක්කා වැලිමඩ ළමයි වගයක් අහසේ අද්භූත වස්තුවක් දැකලා සිහි නැතිවෙලා කියලා.ළමයි 8 ක් ද කොහෙද..මොකක්ද බං මේ සීන් එක? :shocked::shocked::shocked::shocked::shocked::shocked: