මේකෙ ඉන්න ගෝඨා විරෝධී සංගමය ඒ කාලෙ ප්‍රභාකරන්ට විරුද්දව කතා කලේ නැහැනෙ. අඩුම තරමෙ දැන් යහපාලන ආණ්ඩුවෙ ඉන්න පිං අගමැති පොනිල් වගේ උන් 88-89 කාලෙ කරපු මිනීමැරුම් ගැන මුකුත් කියන්නෙ නැහැනෙ. අන්තිමට රට බේරගන්න සහය වුනු ගෝඨාභය මහත්තයට අපහාස කරනව. අණගාරික ධර්මපාල තුමත් කිව්වලුනෙ ලබන ආත්මෙ ලංකාවෙ ඉපදෙන්න එපා කියල. ඒ තරම් ගුණමකුවො ලංකාවෙ ඉන්නෙ. රට බේරගත්තු උදවියට අපහාස කරනව එහෙන් යුද්දෙ කාලෙ රණවිරුවන්ට අපහාස කරපු, ජාත්‍යන්තරයට කේලම් කියපු අයව සුදනො කරනව. අනේ මන්ද මුන්ට දැන් කොත්තමල්ලි බීල ඔලුව නරක් වෙලා තියෙන්නෙ.
පැටියා;18534977 said:තමංගෙ පවුලෙ එකෙකුත් බල්ලෙක් වගේ පාරෙ මරලා දානකං ඕක තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න අවස්ථාවක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා![]()
පවුලේ එකෙක් උනත් රට පාවාදෙනව නන් මරල දාන්න ඕනි.
රට විනාශ කරන්න රන්න පොනිල්ට චන්දෙ දෙමු.මල කොටියට පන දෙමු.ඉන්දියාවේ දෙමලු ටික මෙහෙට ගෙන්නගන්න ඉන්දියාවේ ඉදල මෙහෙට පාලමක් හදමු.ඉන්දියාවේ දිවරයන්ට මෙහෙ මුහුදු සිමාවේ මාළු බාන්න දෙමු.ඉතුරු භාණ්ඩාගාර බිල්පත් ටිකත් හොරෙන් පන්නමු.සතොස වහල දාමු.හමුදාව පාවල දෙමු.සිංහල ජාති වාදී.හම්බ දෙමලු දේශප්‍රේමී......

ඔව් සහතික ඇත්ත. රටට හෙන ගැහුවත් කමක් නැහැ මහින්දව ගෙදර යැව්වනෙ කිය කිය ජප කර කර ඉන්නව විතරයි දැන් මේ රටට මොකක්ද වෙන්නෙ කියලවත් මුන්ට ගානක් නැහැ.පවුලේ එකෙක් උනත් රට පාවාදෙනව නන් මරල දාන්න ඕනි.

මිනිස්සුන්ව මරන්න තීරණය කරන්න ගෝටා දෙයියොද?
උඹල වගේ වනචාරී ගෝත්‍රිකයන්ට පොලිසි උසාවි කොහොමත් වැඩක් නෑනේ නේද?
ඒ කාලෙ නිකම් මිනිස්සුන්ව මැරුවෙ නැහැනෙ. ඒ කාලෙ උබ ලංකාවෙ ජීවත් වුනානම් උබට තේරෙන්න ඕනෙ ඒ කාලෙ සුදු වෑන් වලින් අරන් ගියෙ රටට එරෙහිව ත්‍රස්තවාදීන්ට සහය වුනු එවුන්. ඒක ඒ කාලෙ හැටියට රටෙ ආරක්ෂාවට කරපු දෙයක්. උඹට උන් ගැන ඔච්චර දුක උන්ගෙන් එකෙක් දෙන්නෙක් උඹ අදුරන කවුරුහරි හිටියද?...
ඒ කාලෙ නිකම් මිනිස්සුන්ව මැරුවෙ නැහැනෙ. ඒ කාලෙ උබ ලංකාවෙ ජීවත් වුනානම් උබට තේරෙන්න ඕනෙ ඒ කාලෙ සුදු වෑන් වලින් අරන් ගියෙ රටට එරෙහිව ත්‍රස්තවාදීන්ට සහය වුනු එවුන්. ඒක ඒ කාලෙ හැටියට රටෙ ආරක්ෂාවට කරපු දෙයක්. උඹට උන් ගැන ඔච්චර දුක උන්ගෙන් එකෙක් දෙන්නෙක් උඹ අදුරන කවුරුහරි හිටියද?...
ඉතිං බං 88-89 කාලෙ මිනිස්සු මැරුවෙ ගෝඨාභයද?....ඒ මරල දාපු තරුණ තරුණියන් හැමෝම රට පාවල දුන්නු අයද?....පැටියා;18535108 said:වචන සංදර්ෂණ නෙවෙයි උඹෙ දරුවෙක් මහ පාරෙ බල්ලෙක් වගේ මරලා දැම්මොත් දැනෙන ආතල් එක මොන වගේද කියලා පොඩ්ඩක් හිතලා බලපංකො. රතුපස්වල එවුං රට පාවාදුන්නද? රොෂේන් චානකලා රට පාවාදුන්නද?![]()
එහෙනං හිරගෙවල් වල කෝටි ඉන්නේ කොහොමද යකෝ දරුණු කොටින්ව ඉතුරු කරලද කැරි ගෝට මැරුවේ. ඕව ගිහිං කියපං ඔටුවන්ට. ඔය කැරි බල්ලට විරුද්ධ උන හැම එකාවම සුදු වැන් වලින් උස්සල මැරුව. ඕකගේ මිග් ගනුදෙනු වල ගසාකෑම් කිව්ව නිසා ලසන්තව මැරුවේ. තව සිංහල කොල්ලෝ කියක් මරන්න ඇතිද මූට එරෙහිව නිව්ස් පල කරපු මාද්‍යවේදීන් වෙබ් අඩවි කරපු කොල්ලෝ මු උස්සල මැරුව.

පැටියා;18534977 said:තමංගෙ පවුලෙ එකෙකුත් බල්ලෙක් වගේ පාරෙ මරලා දානකං ඕක තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න අවස්ථාවක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා![]()

ඉතිං බං 88-89 කාලෙ මිනිස්සු මැරුවෙ ගෝඨාභයද?....ඒ මරල දාපු තරුණ තරුණියන් හැමෝම රට පාවල දුන්නු අයද?....

අපරාදෙ උබට CID එකට බැදෙන්න තිබුනනෙ. උබත් උබලගෙ යමපාලන ආණ්ඩුව වගේමයි චෝදනා කරනව විතරයි සාක්ෂි නැහැ.