වැලිවේරිය_ප්‍රහාරයේ

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
රට විනාශ කරන්න රන්න පොනිල්ට චන්දෙ දෙමු.මල කොටියට පන දෙමු.ඉන්දියාවේ දෙමලු ටික මෙහෙට ගෙන්නගන්න ඉන්දියාවේ ඉදල මෙහෙට පාලමක් හදමු.ඉන්දියාවේ දිවරයන්ට මෙහෙ මුහුදු සිමාවේ මාළු බාන්න දෙමු.ඉතුරු භාණ්ඩාගාර බිල්පත් ටිකත් හොරෙන් පන්නමු.සතොස වහල දාමු.හමුදාව පාවල දෙමු.සිංහල ජාති වාදී.හම්බ දෙමලු දේශප්‍රේමී......
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    මේකෙ ඉන්න ගෝඨා විරෝධී සංගමය ඒ කාලෙ ප්‍රභාකරන්ට විරුද්දව කතා කලේ නැහැනෙ. අඩුම තරමෙ දැන් යහපාලන ආණ්ඩුවෙ ඉන්න පිං අගමැති පොනිල් වගේ උන් 88-89 කාලෙ කරපු මිනීමැරුම් ගැන මුකුත් කියන්නෙ නැහැනෙ. අන්තිමට රට බේරගන්න සහය වුනු ගෝඨාභය මහත්තයට අපහාස කරනව. අණගාරික ධර්මපාල තුමත් කිව්වලුනෙ ලබන ආත්මෙ ලංකාවෙ ඉපදෙන්න එපා කියල. ඒ තරම් ගුණමකුවො ලංකාවෙ ඉන්නෙ. රට බේරගත්තු උදවියට අපහාස කරනව එහෙන් යුද්දෙ කාලෙ රණවිරුවන්ට අපහාස කරපු, ජාත්‍යන්තරයට කේලම් කියපු අයව සුදනො කරනව. අනේ මන්ද මුන්ට දැන් කොත්තමල්ලි බීල ඔලුව නරක් වෙලා තියෙන්නෙ.

    ගෝටා කැරියාව බල්ලෙක් වගේ මැරිලා යන්න ඕනා තොපි වගේ වහල්ලු ඉදිරියේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18534977 said:
    තමංගෙ පවුලෙ එකෙකුත් බල්ලෙක් වගේ පාරෙ මරලා දානකං ඕක තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න අවස්ථාවක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා :D

    පවුලේ එකෙක් උනත් රට පාවාදෙනව නන් මරල දාන්න ඕනි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පවුලේ එකෙක් උනත් රට පාවාදෙනව නන් මරල දාන්න ඕනි.

    මිනිස්සුන්ව මරන්න තීරණය කරන්න ගෝටා දෙයියොද?

    උඹල වගේ වනචාරී ගෝත්‍රිකයන්ට පොලිසි උසාවි කොහොමත් වැඩක් නෑනේ නේද?
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    රට විනාශ කරන්න රන්න පොනිල්ට චන්දෙ දෙමු.මල කොටියට පන දෙමු.ඉන්දියාවේ දෙමලු ටික මෙහෙට ගෙන්නගන්න ඉන්දියාවේ ඉදල මෙහෙට පාලමක් හදමු.ඉන්දියාවේ දිවරයන්ට මෙහෙ මුහුදු සිමාවේ මාළු බාන්න දෙමු.ඉතුරු භාණ්ඩාගාර බිල්පත් ටිකත් හොරෙන් පන්නමු.සතොස වහල දාමු.හමුදාව පාවල දෙමු.සිංහල ජාති වාදී.හම්බ දෙමලු දේශප්‍රේමී......
    :yes::yes:ඔව් සහතික ඇත්ත. රටට හෙන ගැහුවත් කමක් නැහැ මහින්දව ගෙදර යැව්වනෙ කිය කිය ජප කර කර ඉන්නව විතරයි දැන් මේ රටට මොකක්ද වෙන්නෙ කියලවත් මුන්ට ගානක් නැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    image.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පවුලේ එකෙක් උනත් රට පාවාදෙනව නන් මරල දාන්න ඕනි.

    වචන සංදර්ෂණ නෙවෙයි උඹෙ දරුවෙක් මහ පාරෙ බල්ලෙක් වගේ මරලා දැම්මොත් දැනෙන ආතල් එක මොන වගේද කියලා පොඩ්ඩක් හිතලා බලපංකො. රතුපස්වල එවුං රට පාවාදුන්නද? රොෂේන් චානකලා රට පාවාදුන්නද? :D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන්ලා මම මේ කාටවත් කඩේ යනවා නෙවෙයි.
    සමලිංගික ආණ්ඩුවට පුක දෙනවා විතරයි
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මිනිස්සුන්ව මරන්න තීරණය කරන්න ගෝටා දෙයියොද?

    උඹල වගේ වනචාරී ගෝත්‍රිකයන්ට පොලිසි උසාවි කොහොමත් වැඩක් නෑනේ නේද?

    ඒ කාලෙ නිකම් මිනිස්සුන්ව මැරුවෙ නැහැනෙ. ඒ කාලෙ උබ ලංකාවෙ ජීවත් වුනානම් උබට තේරෙන්න ඕනෙ ඒ කාලෙ සුදු වෑන් වලින් අරන් ගියෙ රටට එරෙහිව ත්‍රස්තවාදීන්ට සහය වුනු එවුන්. ඒක ඒ කාලෙ හැටියට රටෙ ආරක්ෂාවට කරපු දෙයක්. උඹට උන් ගැන ඔච්චර දුක උන්ගෙන් එකෙක් දෙන්නෙක් උඹ අදුරන කවුරුහරි හිටියද?...
     
    • Like
    Reactions: malaka78

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කාලෙ නිකම් මිනිස්සුන්ව මැරුවෙ නැහැනෙ. ඒ කාලෙ උබ ලංකාවෙ ජීවත් වුනානම් උබට තේරෙන්න ඕනෙ ඒ කාලෙ සුදු වෑන් වලින් අරන් ගියෙ රටට එරෙහිව ත්‍රස්තවාදීන්ට සහය වුනු එවුන්. ඒක ඒ කාලෙ හැටියට රටෙ ආරක්ෂාවට කරපු දෙයක්. උඹට උන් ගැන ඔච්චර දුක උන්ගෙන් එකෙක් දෙන්නෙක් උඹ අදුරන කවුරුහරි හිටියද?...

    රටක නීතියක් කියල දෙයක් තියනවනේ නේද එහෙම දඩුවම් දෙන්න අවශ්‍යයි නම්?

    JVP එකෙන් ඉස්සල්ලම මැරුවේ හන්දි ගානේ හිටපු චන්ඩි මිනිස්සු අනේ හොඳයි කිව්වා ඊට පස්සේ උන දේ දන්නවනේ?

    කවුරු කවුරුත් කෑලෑ නීතිය පටන් ගන්නේ ඔහොම තමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    ඒ කාලෙ නිකම් මිනිස්සුන්ව මැරුවෙ නැහැනෙ. ඒ කාලෙ උබ ලංකාවෙ ජීවත් වුනානම් උබට තේරෙන්න ඕනෙ ඒ කාලෙ සුදු වෑන් වලින් අරන් ගියෙ රටට එරෙහිව ත්‍රස්තවාදීන්ට සහය වුනු එවුන්. ඒක ඒ කාලෙ හැටියට රටෙ ආරක්ෂාවට කරපු දෙයක්. උඹට උන් ගැන ඔච්චර දුක උන්ගෙන් එකෙක් දෙන්නෙක් උඹ අදුරන කවුරුහරි හිටියද?...

    එහෙනං හිරගෙවල් වල කෝටි ඉන්නේ කොහොමද යකෝ දරුණු කොටින්ව ඉතුරු කරලද කැරි ගෝට මැරුවේ. ඕව ගිහිං කියපං ඔටුවන්ට. ඔය කැරි බල්ලට විරුද්ධ උන හැම එකාවම සුදු වැන් වලින් උස්සල මැරුව. ඕකගේ මිග් ගනුදෙනු වල ගසාකෑම් කිව්ව නිසා ලසන්තව මැරුවේ. තව සිංහල කොල්ලෝ කියක් මරන්න ඇතිද මූට එරෙහිව නිව්ස් පල කරපු මාද්‍යවේදීන් වෙබ් අඩවි කරපු කොල්ලෝ මු උස්සල මැරුව.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    පැටියා;18535108 said:
    වචන සංදර්ෂණ නෙවෙයි උඹෙ දරුවෙක් මහ පාරෙ බල්ලෙක් වගේ මරලා දැම්මොත් දැනෙන ආතල් එක මොන වගේද කියලා පොඩ්ඩක් හිතලා බලපංකො. රතුපස්වල එවුං රට පාවාදුන්නද? රොෂේන් චානකලා රට පාවාදුන්නද? :D
    ඉතිං බං 88-89 කාලෙ මිනිස්සු මැරුවෙ ගෝඨාභයද?....ඒ මරල දාපු තරුණ තරුණියන් හැමෝම රට පාවල දුන්නු අයද?....
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    එහෙනං හිරගෙවල් වල කෝටි ඉන්නේ කොහොමද යකෝ දරුණු කොටින්ව ඉතුරු කරලද කැරි ගෝට මැරුවේ. ඕව ගිහිං කියපං ඔටුවන්ට. ඔය කැරි බල්ලට විරුද්ධ උන හැම එකාවම සුදු වැන් වලින් උස්සල මැරුව. ඕකගේ මිග් ගනුදෙනු වල ගසාකෑම් කිව්ව නිසා ලසන්තව මැරුවේ. තව සිංහල කොල්ලෝ කියක් මරන්න ඇතිද මූට එරෙහිව නිව්ස් පල කරපු මාද්‍යවේදීන් වෙබ් අඩවි කරපු කොල්ලෝ මු උස්සල මැරුව.

    අපරාදෙ උබට CID එකට බැදෙන්න තිබුනනෙ. උබත් උබලගෙ යමපාලන ආණ්ඩුව වගේමයි චෝදනා කරනව විතරයි සාක්ෂි නැහැ.:P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පැටියා;18534977 said:
    තමංගෙ පවුලෙ එකෙකුත් බල්ලෙක් වගේ පාරෙ මරලා දානකං ඕක තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න අවස්ථාවක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා :D

    :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතිං බං 88-89 කාලෙ මිනිස්සු මැරුවෙ ගෝඨාභයද?....ඒ මරල දාපු තරුණ තරුණියන් හැමෝම රට පාවල දුන්නු අයද?....

    ඒවත් වැරදි. හා දැං කියපං මැදමුලනේ බයියා රතුපස්වල මිනී මරපු එක වැරදියි කියලා උඹ අම්මගෙන් කිරි බීලා හැදිච්ච එකෙක් නම්. :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    අපරාදෙ උබට CID එකට බැදෙන්න තිබුනනෙ. උබත් උබලගෙ යමපාලන ආණ්ඩුව වගේමයි චෝදනා කරනව විතරයි සාක්ෂි නැහැ.:P

    අයිය ජනා, මු ds වෙච්චි කොට සාක්කි ඉතුරු කරයිද බං
    ආදාහනාගාර වල දාල පුච්චපු මිනිස්සුන්ගේ මොන සාක්ෂිද
    එක්කෝ ස්වාභාවදර්මෙන් ඕකාට දඩුවම් කරයි
    නැතිනං මු වගේම එකෙක් ඇවිත් මුව මරල දාන්න ඕනා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland

    මොකද දන්නේ නෑ ගෝට කැරියා කුඩු දුමියව ඒ කාලේ හුරතල් කලේ ආරක්ෂක අමත්යන්ශේ අධික්ෂණ මන්ත්‍රී කමකුත් දීල. ඒ කාලේ කුඩු බිස්නස් නෙවි ද කලේ. යුක්රේන ගරිලන්ට ආයුධ වික්කද ?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැල්ලවායේ බත් කඩේ කරන් හිටහන් බන් :rofl: