වැලි කියුබ්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    වැලි කියුබ් 4 ටිපර් එකක් කියක් වේයිද සින්හලු ?

    කොට්ටාව අවටින් ගන්න ඔනේ කරන කෙනෙක් ඉන්නව නම් අමතනකෝ
     

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    වැලි කියුබ් 4 ටිපර් එකක් කියක් වේයිද සින්හලු ?

    කොට්ටාව අවටින් ගන්න ඔනේ කරන කෙනෙක් ඉන්නව නම් අමතනකෝ

    40/50 LKS WE NDA BN :growl::growl::growl::)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    හලාවත දැදුරෙ වැලි


    ඔහේ ඉදං ට්‍රාන්ස්පෝර්ට් කරන ගාණත් එක්ක බලනකොට මෙහෙන්ම ගන්න එක තමා හොද.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටිපර් එකක් විතරක්නම් විකුණන්න තියෙනව :dull: :dull:
    වැලිකියුබ් හතර උඹට හාඩ්වෙයාර් එහෙකිං පුරෝගත්තෑකිනෙ බං :dull: :dull:
    ටිපර් එක විතරක් ඕන්නං කියපං කතා කරල දෙන්නං :yes: :yes: