මචන්ලා කොහොමද.මම මචෝ වැඩ කරන්නනේ අබු ඩාබි වල.මම දවසක් වැඩකට යන වෙලාවේ අපිට සෙට් උන වැලි කුණාටුවක වීඩියෝ එකක් තම මේ.අපිට .වැහි කුණාටු සෙට් උනත් වැලි කුණාටු සෙට් වෙන්නේ නෑනේ.කස්ටියටම බලන්න මම එලකිරියට දැම්මා.එහෙනම් අපි ගියා 7jxBdjTKKfs