වැලි ගණන්?

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පිටි වැල්ලෙන් බිත්ති බැන්දට කමක් නැද්ද?

Biththi badinna eka hariyanne na ban.. eka hoda kapararuwata...
Biththi badinna gorosu wallak ganin...habai ewalin kapararu gahanna ba halenna balanawa..
Ekama wallen wada serama karanna innawanan normal wallak genen ethakota shape..
 
  • Like
Reactions: Download_Now

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Biththi badinna eka hariyanne na ban.. eka hoda kapararuwata...
    Biththi badinna gorosu wallak ganin...habai ewalin kapararu gahanna ba halenna balanawa..
    Ekama wallen wada serama karanna innawanan normal wallak genen ethakota shape..

    මේක ගොඩක්ම පිටිත් නෑ. මේ තියෙන්නේ. මේක දෙකටම shape ද? ලොකු photo දානවට සමා වෙන්ඩ ඕන. නැත්තම් පෙන්නේ නෑ

    2wdzpcg.jpg
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    pissuda muhudu wali danna hitanawat epa yako

    giya awurude api gatte wali cube 3 mara 33 wage

    Pissuda huththo...:lol:
    Ewa hodai nagara sabawe parawal concrete karanna..
    Gewal hadanna epa muhudu wallen...

    Lunu gathiya nisa Concrete waladi kambi ehema malakada kanawa. Biththi bandinna nam kohomada danne na. Hodapu walla kiyala ekak enawa mudu walle. Eka nam biththi bandinna awulak nalu.

    Poddak danna ekek gen ahalama balapan.
    මුහුදු වැලි concrete වලට ගන්නේ නෑ. එත් treat කරපු ඒවා දැන් තියෙනවා, ඒවා plaster කරන්න ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. concrete වලට ගන්න බෑ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේක ගොඩක්ම පිටිත් නෑ. මේ තියෙන්නේ. මේක දෙකටම shape ද? ලොකු photo දානවට සමා වෙන්ඩ ඕන. නැත්තම් පෙන්නේ නෑ

    2wdzpcg.jpg

    Me walla hodatama hodai..
    Halalq ganin..
    Kapararuwatath mekama hodai..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Uba wali gana ochchara wada wenne huththo onenan tioer ekak aran waren horana poruwadande thiyena mage wachine plant ekata load eka 30000kata patawala denna..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Uba wali gana ochchara wada wenne huththo onenan tioer ekak aran waren horana poruwadande thiyena mage wachine plant ekata load eka 30000kata patawala denna..

    30,000 පටවල කුරුණෑගල ගේද්දී 50,000 - 60,000 යයි.

    මම දැන් වැලි 3 x 3 = cube 9ක් (ලොරියේ වැඩිපුර අල්ලනවා කියපු එව්වත් එක්ක cube 12යි :baffled:) ගෙනල්ල තියෙන්නේ. ඒ ටික ඇති නේද යට තට්ටුවේ වැඩ ටිකට?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    30,000 පටවල කුරුණෑගල ගේද්දී 50,000 - 60,000 යයි.

    මම දැන් වැලි 3 x 3 = cube 9ක් (ලොරියේ වැඩිපුර අල්ලනවා කියපු එව්වත් එක්ක cube 12යි :baffled:) ගෙනල්ල තියෙන්නේ. ඒ ටික ඇති නේද යට තට්ටුවේ වැඩ ටිකට?

    Pissuda huththo ubata.. wali cube 12k... tho wali walin da ge hadanna yanne..:angry: