වැලි පෙට්ටියක් ඕනේ... (Sandbox)
අනේ මචංලා මට (Sandboxie) එකක් ඕනේ ක්රැක් එක්කම ...හෙව්වා හෙව්වා හම්බවුනේ නැහැ..ඒකයි උඔලට කිව්වේ....මේ වෛරසි හන්දා එපා වෙලා ඉන්නේ...උදව්වක් දීහල්ලා....උදව්කරන හැමෝටම 8/9 +++ දෙන්න පුලුවන්...


try karala balanna![]()
..ඒ ගත්ත පාර ෆෝමැට්ම කරන්න වුනානේ..
..ගූ ගල් බයයි වගේ බං.
...
http://www.elakiri.lk/forum/showthread.php?t=1513167
free eka thyenne ayye awulak nae wada karaganna puluwan![]()

මමත් මේ Bookmark කරගෙන හිටපු උඹේ thread එකට link එක දෙන්න හිතුව විතරයි.![]()
tnxxx.. RcccC
trd closed![]()
