වැල ඉබේම delete කරන software එකක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වැල ඉබේම delete කරන software එකක්

    අර ඉස්කෝලේ කොලුවාගේ කතාව අහපුහම ටිකක් බය හිතුන.
    මම හිතුව මේකෙන් බේරෙන්ඩ software එකක් හදන්ඩ.
    දැනට මේකයි idea එක
    මේක ක්‍රමවේද දෙකකින් අපිව ආරක්ෂා කරනවා :P
    1. folder එකක් වගේ බොරු shortcut එකක් හදනවා "lanka sex" or something. එක click කරපුහම එකෙන් අපේ software එක run වෙලා වැල ටක් ගාල delete වෙනවා

    2. software එකෙන් අපි open කරන folder monitor කරගෙන ඉන්නවා. software එක disable කරන්නේ නැතුව අදාල folder එක open කරපුහම explore close වෙලා, folder එකේ තියෙන දේවල් delete වෙලා යනවා.

    මේක හොදයිද?
    දැනටම මෙහෙම software තියෙනවද?
    ඔයගොල්ලන්ගේ යෝජනා මොනවද?
    මේක හදල ලංකාවේ කොල්ලන්ට නිකන් දෙන්ඩ ඉන්නේ. නැත්තම් හිතේ බයෙන් ඉන්නද වෙන්නේ. අහල පහළ මොකක් හරි වෙලා laptop check කරොත් කොල්ලෝ පාරේ බැහැල ගිහින් ඉවරයි.

    Thanks
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොෆ්ට්වෙයා එක කොහොමද හොයාගන්නෙ මේ ෆෝල්ඩරේ වැල කියල ?
    අදහස හොඳයි AIත් පාවිච්චි කල්ල ලියපං :yes: :yes:
    එතකොට සොෆ්ට්වෙයා එකෙන්ම තියෙන මීඩියා ෆයිල්ස් ස්කෑන් කල්ල තීරණය කරනව මේක වැලද නැද්ද කියල :D :D
     
    • Like
    Reactions: allrights

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සොෆ්ට්වෙයා එක කොහොමද හොයාගන්නෙ මේ ෆෝල්ඩරේ වැල කියල ?
    අදහස හොඳයි AIත් පාවිච්චි කල්ල ලියපං :yes: :yes:
    එතකොට සොෆ්ට්වෙයා එකෙන්ම තියෙන මීඩියා ෆයිල්ස් ස්කෑන් කල්ල තීරණය කරනව මේක වැලද නැද්ද කියල :D :D

    නෑ user කලින් ලකුණු කරාන්වා අදාළ folder
     

    blue_in_rio

    Well-known member
  • සොෆ්ට්වෙයා එක කොහොමද හොයාගන්නෙ මේ ෆෝල්ඩරේ වැල කියල ?
    අදහස හොඳයි AIත් පාවිච්චි කල්ල ලියපං :yes: :yes:
    එතකොට සොෆ්ට්වෙයා එකෙන්ම තියෙන මීඩියා ෆයිල්ස් ස්කෑන් කල්ල තීරණය කරනව මේක වැලද නැද්ද කියල :D :D

    Anna ekai mhan mmath kiyanna heduwe.system ekak dhaanna wenne ne.wenama folder ekaka dala, eka para eka delete karanna wenne :oo::oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ user කලින් ලකුණු කරාන්වා අදාළ folder

    බුදු අම්බේ ෆෝල්ඩර්ස් කීයක් ලකුණු කරන්නද බං :sorry: :sorry:
    වින්ඩෝස්/සිස්ටම්32/බ්ලාබ්ලා බ්ලා බ්ලා/බ්ලා/බ්ලා වගේ ඒව ලකුණු කරන්න ගියාම පිස්සු හැදෙයිනෙ :baffled: :baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේක පොඩි batch ෆයිල් එකක් ලියල කරන්නම් පුළුවන් .Idea එකත් මාරු ..එත් ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද දන්නේ උන් ඔය ෆෝල්ඩර් ක්ලික් කර කරා වැල හොයනවා කියල
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය ඔනි තරම් සොෆ්ට්වෙයාර් තියෙන්නෙ බන්, වෙන වැඩක් කරපන් කලෙ අපරදෙ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තව දියුණු කරපන් මචං

    851584_229801657168450_360443099_n.png
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,572
    113
    පොන්සි ආණ්ඩුව
    මකුවට වක් නැහැ අපරාද විමර්ශනේ උන් රෙකවරී මෘදුකාංග වලින් තමා වල අල්ලන්නේ


    ඉතින් මකුවට වැඩක් නැහැ

    මකුවත් හිරේ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mata methanin aluth deyak igena ganna puluwan eka nisamama subscribed .... :D

    mage idea eka mekai machn ... auto delete wena software ekak heduwata madi bang... eken permanently delete wenne nettam .... data recovery software ekakin ganna puluwan nam uba karanne ubage time waste ekak... oya morutuwata yawala karanne delete data search karala balana ekane bang.. moko ehe amuthu dewal nehene... oka thama policiye un lokuwata kiyanne moratuwata dunna kiyala .... so uba aniwa ee peththa gena hithala wede patan ganin ..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මකුවට වක් නැහැ අපරාද විමර්ශනේ උන් රෙකවරී මෘදුකාංග වලින් තමා වල අල්ලන්නේ


    ඉතින් මකුවට වැඩක් නැහැ

    මකුවත් හිරේ

    recover karala ganna ewata nadu danna ba putha
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං දෙන්නද අයිඩියා එකක් :dull: :dull:
    උඹ වැල ෆෝල්ඩර් ඔක්කොගෙම ලොකේශන් ඩේටබේස් එකකට දාගෙන සොෆ්ට්වෙයා එකක් ලියපං කම්පියුටර් එක ඔන් කල ගමං රන් වෙන්න :dull: :dull:
    ඔන් වුන ගමං සුලු ප්‍රශ්නයක් අහනව අද දවස මොකක්ද අද දිනේ මොකක්ද වගේ ක්ලෝස් බටන් මොකුත් නෑ කී හුක් එකකිං කීස් ඔක්කොම හැන්ඩ්ල් කරල ටාස්ක් මැනේජර් රන් කරන්නත් බෑ :dull: :dull:
    ඉතිං මේකෙන් බේරෙන්න චෙක්ක් කරන්න එන එකා කරන්නෙ සිම්පල්නෙ අද දිනේ හරි දවස හරි කොටනව :baffled: :baffled:
    ඒ වුනාට උඹ ගහන්න ඕනෙ දවසවත් දිනේවත් නෙමේ වෙනම පාස්වර්ඩ් එකක් :D :D
    අරක ගහපු ගමං කිසි අවුලක් නෑ උත්තරෙත් හරි කියල ප්‍රෝග්‍රෑම් එක වින්ඩෝ එක ක්ලෝස් කරගෙන ඩේටබේස් එකේ තියෙන ඔක්කොම ෆෝල්ඩර්ස් ඩිලීට් කල්ල ඩේටබේස් එකත් එක්ක තියෙන කනෙක්ශන් එක ක්ලෝස් කල්ල ඩේටබේස් එකත් ඩිලීට් කල්ල දානව :D :D
    දාල වෙනම බැච් ෆයිල් එකක් තියෙනව ඒකෙන් ප්‍රෝග්‍රෑම් එකත් ඩිලීට් වෙනව මේකෙන් ඒක රන් කල්ල මේක ක්ලෝස් කරගෙන ප්‍රෝග්‍රෑම් එකත් ඩිලීට් කරගන්නව :baffled: :baffled:
    සැක හිතෙන්නෙත් නෑ වැඩෙත් වෙනව :baffled: :baffled:
     
    • Like
    Reactions: kasunacrox

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මකුවට වක් නැහැ අපරාද විමර්ශනේ උන් රෙකවරී මෘදුකාංග වලින් තමා වල අල්ලන්නේ


    ඉතින් මකුවට වැඩක් නැහැ

    මකුවත් හිරේ

    වැල වලට රිකවරි කල්ල නඩු දාන්න බෑලු :no: :no:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඕකට මොන software ද.. batch file එකකින් ලේසියෙන්ම කරගන්න පුළුවන්..
    videos ඔක්කොම එක folder එකකට දාන්න..
    Folder එක ඇතුලේ sub folder තිබ්බට කමක් නෑ..

    Code:
    set xxxDir="C:\xxx"
    rmdir /s /q %xxxDir%

    C:\xxx කියන තැන main folder එක දෙන්න..
    anything.bat කියල save කරන්න.. Police දොර තට්ටු කර ගමන් ඔපෙන් කරන්න තියෙන්නේ.. :D
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    recover karala ganna ewata nadu danna ba putha

    උබ ඒක කිව්වේ නිකන් කටට ආපු පලියටද:rolleyes: ? නැත්තම් හරියටම දැනගෙනද බන් ?:confused::shocked:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඕකට මොන software ද.. batch file එකකින් ලේසියෙන්ම කරගන්න පුළුවන්..
    videos ඔක්කොම එක folder එකකට දාන්න..
    Folder එක ඇතුලේ sub folder තිබ්බට කමක් නෑ..

    Code:
    set xxxDir="C:\xxx"
    rmdir /s /q %xxxDir%
    C:\xxx කියන තැන main folder එක දෙන්න..
    anything.bat කියල save කරන්න.. Police දොර තට්ටු කර ගමන් ඔපෙන් කරන්න තියෙන්නේ.. :D


    යප්...මේක ගොඩ, :D නැත්නම් මේකට ටිකක් සැක හිතෙන නමක් උදා - sex කියලා තියෙනවා..අරුන්ම සමහරවිට ඕක ඕපන් කරයි...ඒ කියන්නේ උන්ම ඩිලීට් කරගනීනේ :P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මකුවට වක් නැහැ අපරාද විමර්ශනේ උන් රෙකවරී මෘදුකාංග වලින් තමා වල අල්ලන්නේ


    ඉතින් මකුවට වැඩක් නැහැ

    මකුවත් හිරේ

    එකට මෙහෙම කරහැකි. වල ඔක්කොම delete කරලා ඊට පස්සේ ලොකු file (fake file) එකක් copy වෙන්ඩ යවනවා hard එක පිරෙනකම්ම්ම්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුදු අම්බේ ෆෝල්ඩර්ස් කීයක් ලකුණු කරන්නද බං :sorry: :sorry:
    වින්ඩෝස්/සිස්ටම්32/බ්ලාබ්ලා බ්ලා බ්ලා/බ්ලා/බ්ලා වගේ ඒව ලකුණු කරන්න ගියාම පිස්සු හැදෙයිනෙ :baffled: :baffled:

    නන්නත්තාරේ වැල දාල තියෙන අයටනම් මේක බැරි වෙයි. උබ ඔවා මතක තිය ගන්නේ කොහොමද?