වැල ඉබේම delete කරන software එකක්
අර ඉස්කෝලේ කොලුවාගේ කතාව අහපුහම ටිකක් බය හිතුන.
මම හිතුව මේකෙන් බේරෙන්ඩ software එකක් හදන්ඩ.
දැනට මේකයි idea එක
මේක ක්රමවේද දෙකකින් අපිව ආරක්ෂා කරනවා
1. folder එකක් වගේ බොරු shortcut එකක් හදනවා "lanka sex" or something. එක click කරපුහම එකෙන් අපේ software එක run වෙලා වැල ටක් ගාල delete වෙනවා
2. software එකෙන් අපි open කරන folder monitor කරගෙන ඉන්නවා. software එක disable කරන්නේ නැතුව අදාල folder එක open කරපුහම explore close වෙලා, folder එකේ තියෙන දේවල් delete වෙලා යනවා.
මේක හොදයිද?
දැනටම මෙහෙම software තියෙනවද?
ඔයගොල්ලන්ගේ යෝජනා මොනවද?
මේක හදල ලංකාවේ කොල්ලන්ට නිකන් දෙන්ඩ ඉන්නේ. නැත්තම් හිතේ බයෙන් ඉන්නද වෙන්නේ. අහල පහළ මොකක් හරි වෙලා laptop check කරොත් කොල්ලෝ පාරේ බැහැල ගිහින් ඉවරයි.
Thanks

? නැත්තම් හරියටම දැනගෙනද බන් ?