ඕකට මොන software ද.. batch file එකකින් ලේසියෙන්ම කරගන්න පුළුවන්..
videos ඔක්කොම එක folder එකකට දාන්න..
Folder එක ඇතුලේ sub folder තිබ්බට කමක් නෑ..
C:\xxx කියන තැන main folder එක දෙන්න..Code:set xxxDir="C:\xxx" rmdir /s /q %xxxDir%
anything.bat කියල save කරන්න.. Police දොර තට්ටු කර ගමන් ඔපෙන් කරන්න තියෙන්නේ..![]()
machan, podi prashnayak have...
wala serama eka folder eke nam thiyenne ai ban batch file ekak open kara kara delete karanne?
kelinma folder eka alluwa delete ekak gahuwa nam harine
mokakda deke wenasa?
batch file eken delete karoth instant delete wenawada? mokada wala serama eka folder eke nam aniwa tika welawak yanawane delete wenna 
ethakota maatu wenawa



එහෙම එවුන් encrypt/ lock කරලා තියාගන්න එක හොදයි..
