වැල ඉබේම delete කරන software එකක්

මචන් මෙන්න මේකෙන් මට පොඩි idea එකක් අවා.
මම software එකක් හදනවා folder එක්ක තියෙන file ඔක්කොගෙම නම් database එකක save කරගෙන තිබ්බ නම් වෙනුවට වෙන නම් දාන්ඩ, extension එකත් එක්ක. එතකොට සාමන්යෙන් file තියෙන්නේ මේ විදියට:
"udayanti cat walk.avi" තියෙන්නේ "msvcp71.dll" විදියට :baffled:

අපි software password දීල open කරපුහම file ඔක්කොම තත්පරෙන් අය හරි නමට හැරෙනවා (database එකෙන් නම අරගෙන). (file rename වෙන්ඩ එච්චර වෙලාවක් යන්නේ නෑ නේ)
අපිට මේ folder එක game තියෙන folder එකක් තියන්ඩ පුළුවන්. නැත්තම් windows folder එකේ. එතකොට සැක කරන්නේ නෑ නේ. මේ විදියට කරොත් hard එක වෙන PC එකකට දාල වත් හොයා ගන්ඩ අමාරු වෙඉ.
අනික් features සුත් තියෙන අතරේ මේ feature එකත් එකතු කරමු. එතකොට ගෙදර අයගෙන් උනත් පරිස්සම් කරන්ඩ පුළුවන් නේ


මම software එක හදනකම් තිබ්බ ඔක්කොම delete කරා.

උබ නල් එල කොල්ලෙක් බන්
දැන් මොකෝ තත්වේ වැඩේ පටන් ගත්තද
කරන්න කලින් ඔය වගේ සොෆ්ට්වෙයා කැල්ලක් නෙට් එකේ තියෙද බලප්න
නැත්තම් අපරාදෙ