වැල ඩවුන් කරන්න

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    කිරියේ මචංලා මේකයි සීන් එක අපේ ගෙදරට එන පාරේ වැල ගස් 3ක් තියෙනවා පාරේ වැටෙනවා බන් වැල එපා වෙනවා යන්න බෑ. පාර තියෙන්නේ තේ වත්තක් මැදින් මේ වැල ගස් ටික හිමීට ඩවුන් කරන්න ක්‍රමයක් කියපල්ලකෝ නොදැනෙන්න. glyphosate කියලා ජාතියක් තියෙනවද ගූගල් දෙයියගෙන් හොයාගත්තේ උබල මේ වගේ ප්‍රශ්න වලදි මොකද කරන්නේ?

    වැල = කොස් ගස්
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    උබ බීලද ඉන්නේ දැන් ? , කියන එක තේරෙන්නේ නැ නේ

    පාරේ වැල ගස් 3ක් තියෙනවා ,ගස් ටික හිමීට ඩවුන් කරන්න ක්‍රමයක් කියපල්ලකෝ :confused:

    මොකක්ද මී ඩවුන් scene එක ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,077
    113
    adala nene
    කෝල් හිම්
    images
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැටෙන කන් බලන් ඉන්නෙ නැතුව කඩල විකුනපන්
    නැත්නන් වැල වලින් ජැම් හදපන්

    කොස් ගස් කපන්න තහනන්, උබව නිකම්ම අහුවෙනවා මොනා හරි කරන්න ගියොත්.
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඕකෙන් ඩවුන් කරද්දි ස්පීඩ් වැඩියි බන් ස්ලෝ ඩවුන් කරන්න ඕනේ නොදැනෙන්න.. තණකොළ බෙහෙත් හරියයිද මචං මේකට?
    title eka vithayi dakke bro sorry...gas nam kapanna epa wena visadumak balpan...oya kos gedi ekatyhu karana aya inne idenna kalin kiuwa nm eyala kadagena yayi...
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    උබ බීලද ඉන්නේ දැන් ? , කියන එක තේරෙන්නේ නැ නේ

    පාරේ වැල ගස් 3ක් තියෙනවා ,ගස් ටික හිමීට ඩවුන් කරන්න ක්‍රමයක් කියපල්ලකෝ :confused:

    මොකක්ද මී ඩවුන් scene එක ?
    මරන්න ක්‍රමයක් මචං හිමීට :angry: :angry: :angry:

    title eka vithayi dakke bro sorry...gas nam kapanna epa wena visadumak balpan...oya kos gedi ekatyhu karana aya inne idenna kalin kiuwa nm eyala kadagena yayi...
    මෙහේ කොස් වැහි වහින්න තියෙනවා බන්.
    ------ Post added on Jun 28, 2021 at 12:44 PM
     

    HmNRazor

    Well-known member
  • වැටෙන කන් බලන් ඉන්නෙ නැතුව කඩල විකුනපන්
    නැත්නන් වැල වලින් ජැම් හදපන්

    කොස් ගස් කපන්න තහනන්, උබව නිකම්ම අහුවෙනවා මොනා හරි කරන්න ගියොත්.
    වැල ජෑම්! ඕ යේ.......... 🤟 🥴
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    gahaka gediyak watena ekada aula? tava masa 2,3kin oya gas vitarai umbata kanna denna tienne. ekat marala dala hari yanawada? kochara kal yanawada ohoma gahak hadenna. minihek dala badu tika kadala kadekata dunnot eeta wada hoda nadda? katha karapan gewal wala ayata. umbata jeevita kaletama pin

    wela juice ekak doller 5kata vikunanna lankawen yawanne kialat mataka tiya ganin. anduwata banin nathuwa hoda wadak karapan. nattan nahaya wahagena yaman pau weda nokara