කිරියේ මචංලා මේකයි සීන් එක අපේ ගෙදරට එන පාරේ වැල ගස් 3ක් තියෙනවා පාරේ වැටෙනවා බන් වැල එපා වෙනවා යන්න බෑ. පාර තියෙන්නේ තේ වත්තක් මැදින් මේ වැල ගස් ටික හිමීට ඩවුන් කරන්න ක්‍රමයක් කියපල්ලකෝ නොදැනෙන්න. glyphosate කියලා ජාතියක් තියෙනවද ගූගල් දෙයියගෙන් හොයාගත්තේ උබල මේ වගේ ප්‍රශ්න වලදි මොකද කරන්නේ?
වැල = කොස් ගස්
වැල = කොස් ගස්
Last edited:



