වැල දිනේට සින්දුවක්
වැල දවසට සමහරු ලව්....සමහරුන්ට නම් එල්ලෙන්නවත් වැලක් නෑ...සමහර උන් නම් පරණ සීන් මතක් කරන් වැල බලන්වා.... වැල දවසට කෙල්ල ට දෙන්න ... කෙල්ලෝ ඉන්න උදවියට ... මට හිතුනා ෆීල්න්ග්ස් තියෙන කස්ටිය අහන සින්දු ටිකක් ශෙයා කරගන්න .. .....