වැල දිනේට සින්දුවක්

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    වැල දිනේට සින්දුවක්



    වැල දවසට සමහරු ලව්....සමහරුන්ට නම් එල්ලෙන්නවත් වැලක් නෑ...සමහර උන් නම් පරණ සීන් මතක් කරන් වැල බලන්වා.... වැල දවසට කෙල්ල ට දෙන්න ... කෙල්ලෝ ඉන්න උදවියට ... මට හිතුනා ෆීල්න්ග්ස් තියෙන කස්ටිය අහන සින්දු ටිකක් ශෙයා කරගන්න .. ..... :nerd:

     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කවිරුත් නැති නිසා ඔන්න මමම වැඩේ පටන් ගත්තා..

    වැල දිනේට මේක පට්ට කියලා හිතෙනවා...කෙල්ලෙක් ට දෙන්න...

    සොදුර .... සොදුර කිව්ව ගමන්ම මට නම් පිවිතුරු ගතිය මතක් වෙනවා...කෙල්ලෙක් ගේ ...මියුසිකුත් හරිම සොදුරුඉ... :love::love::love::love: ලගදි ආපු ෆීල්න්ග්ම ට්‍රැක් එක මේ ක.

     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Man hithuwa uba me walak gana kathaa wenne kiyala!!! :D


    ඇය් බන් වැල ෆිල්ම් අපිට :nerd::nerd: වැල දිනේට සන්තෝසෙන් ඒක සමරන අයට වගේම අපිටත් අහන්න ෆීලින්ග් ට්‍රැක්ස් තියෙනවා...

    මේක බලන්න කොහොමද කියලා.. ඉයේ රෑ තමය් මේක මම පට්ටම විදිහට වින්දේ ...සිගරට් බොන එකෙක් ට ලව් වලින් පිච්චෙන ,,මම මේක අහන්න කියනවා... රෑට .... හුලන් වැදි වැදි...කියන කොට දැනුත් මට ඒ අසාව එනවා...පට්ට

    මේ සුසුම් තමය් මේකේ නම්....ක්ලැසිකල් ෆෝක් ස්ටය්ස්ල් එකත් ටච් පට්ටය්....

    කෙල්ල ට ආදරෙය් ..ඒත්..කොක්චරක් ද කියලා ඒක දන්නැති තරමට ආදරෙ කරලා ඒක නැතු උනු අපිට පට්ටය් ...

    වැල දින රෑට බීලා අහපියව් :dull:
    තනි වු හැගුම් මියෙනා සුසුම් ඔබ විදිනවා ඇතී..!!!! පට්ටය්
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේක මම ඇහුවේ නෑ ඇහුවෝතින් මම පික්චෙනවා මේ වෙලාවේ.... අපේ මැජීශියන් ගේ පරණ ට්‍රැක් එකක් ...එක වසන්තයක


    මම හිතනවා මේක වැලන්ටය්න් දවසට දෙන්නා එක්ක එකට අහලා එයාව දැනෙන විදිහ කිව්වා නම් හදවතක් තියෙන හැගීම් බර කෙනෙක් නම් අනිවා මේකට තවත් කැමති වෙය්...

    ඔබේ සුවද සමග මුසු වනූ පිණිස මගේ සුසුමක් තියන්න ද ?? කියලා කෙල්ල ට කියන කොට කොහොමද නේ .. :yes::yes::yes::yes: හ්ම්ම්ම්ම්ම්ම් උබ ලා ගේ අයස්කාන්තියෝ අනිවා කැමති වේවි... :yes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    THOPILA EKKA HODAI SINDU SHARE KARAGANNA NODAKIN><>> :no::no::no::no: BUPM EKAK WATH NAA>>:>>> EKEK TA WATH VALANTINES NA WAGE >. TREAD CLOSED DUE TO LACK OF POSTS :lol::lol::lol:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    වැල දිනේ විතරක් නෙවේ, මැජිශියන්ගෙ රැඩිකල් ප්‍රේමය ඇල්බම් එක ඕන සීතල රෑක පට්ටගහතෑකි අම්මේ..කියලා වැඩක් නෑ එන ෆීලින්ග්ස් හොදේ :D
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    වැල දිනේ විතරක් නෙවේ, මැජිශියන්ගෙ රැඩිකල් ප්‍රේමය ඇල්බම් එක ඕන සීතල රෑක පට්ටගහතෑකි අම්මේ..කියලා වැඩක් නෑ එන ෆීලින්ග්ස් හොදේ :D


    ah magician ,.... hmmm ubath mage jaathiye buwek wage :D :D :D :D aniwa machan..... love karana kellek kollek sira bokkek karana dennek asiya yuthu album ekak ,..asiya yuthu nemi VIDIYA yuthu ,.........
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මෙන්න මගේ වැල සින්දුව. ...මම මේක කියලා තමය් අපේ සෙට් එකත් එක්ක ඒක සමරන්න හිතන් ඉන්නේ ...සමහර විට වැල පහුවෙලා හරි ......... අසාවට කවර් කරා...උබලත් අහලා බලහල්ලා හොදය්ද කියලා.........

     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83



    මේකත් පට්ටය්.ලව් කරන කාලේ එකෙක් ට නම් ....ටෙක්ස්ට්ස් වලට ගහන්නය් ....රෑට හීන මව මව ආතල් එකේ නිදා ගන්න පට්ට .!!