වැල නොබැලීමට හේතු 8ක් - දෙවෙනි කොටස

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැල නොබැලීමට හේතු 8ක් - දෙවෙනි කොටස

    කලින් උණු පොරොන්දුවක් ඉෂ්ට කොරන්න ඔන්න මේ නුල පටාන් ගන්නවා..... කරුණාවෙන් mistakes වලට සමා වෙලා නුල බලල bumpකරනවා නං හොඳය් ;)

    1) වැල බැලීමෙන් ඔබේ ශක්තිය හීන වේ
    වැල බලා අතේ මැරීම ශක්තිය හීන කරවන්නකි. වැල බලා අත භාවිත නොකරන්නා සතුව දවසේ වැඩ රජ කාරී කිරීමට වැඩි ශක්තියක් ඉතිරිවේ.

    2) මල්ලිව අප්‍රාණික කරය්
    අතේ මැරීම වැඩි යෙන් සිදුකරන විට කාලයාගේ ඇවෑමෙන් පුරුෂ ශක්තිය හීන වී යය්. අවසානයේ සිදුවන මානසික විකුර්ති තා නිසා ඔබ කොලු කාරයකු බවට පත්වේ.

    3) ඔබේ ලිංගික රුචිය නැතිකරය්.

    4) වැල බලා අතේ මැරීම නතරකල විට ඔබේ හඬ ප්‍රාණවත් වී ගැඹුරු වෙය්.

    5) වැල බලා අතේ මැරීම නතරකල විට ඔබ තුල ස්වයන් පාලනයක් ඇති වේ

    6) වැල බලා අතේ මැරීම නතරකල විට ඔබේ Testosterone ප්‍රමාණය වැඩිවේ.
    එනම් ඔබේ පිරිමිකම වැඩිවේ

    7) වැල බලා අතේ මැරීම නතරකල විට ඔබට ඇති කාන්තා ආකර්ෂණය ඉහල යය් .

    8) වැල බැලීම නතර කලවිට ඔබේ පරිගණකය virus වලින් ආරක්ෂාවේ


    කලින් gcj
    කොලුවා පල කරපු මේ ඉංගිරිසි අඩවිය ගැන සදහන් නූල නිසා ගිහින් බැලුව...... :)

    http://www.elakiri.lk/forum/showthread.php?t=1511964&page=4

    පස්සේ මේක ඉංගිරිසි නොදන්නා උන්ට තේරෙන්නේ මේ විදියට හැදුවා.....
    ගත්තේ මෙතනින් ....
    :D:D:D

    http://boldanddetermined.com/2011/10/20/10-reasons-to-stop-using-internet-porn/

    (ඔරිජිනල් එකේ 10ක් තිබ්බට 2ක් අඩු කලා ....)


    ටීකා ටිප්පනි එක්කහු කොරන්න ඔන්න් අවසර තියෙනවා..... :yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම මෙ බෑලුවෙ මෙක "හොනස්ට් කිලර්" ගෙ ප්‍රියතම ඉවෙන්ට් එක නිසා උ තවම පොස්ට් එකක් දෑම්මෙ නෑත්තෙ ඈයි කියල:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: DJLEOx78

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    8) වැල බැලීම නතර කලවිට ඔබේ පරිගණකය virus වලින් ආරක්ෂාවේ
    :lol::lol: මාත් එකක් දාන්නම්. වැල බැලීම නතර කලවිට ඔබේ පරිගණකයේ ඉඩ ඉතුරුවේ. කනෙක්ට්න් එකේ බයිට්ස් ඉතුරුවේ.
     
    Last edited:
    • Like
    Reactions: lilman and GuneBhai