වැල බලන්න එපා කිව්වට තොපි ඇහැව්වද?ඇහැව්ව&#3503

suwaris123

Member
Feb 8, 2015
24
8
0
වැල බලන්න එපා කිව්වට තොපි ඇහැව්වද?ඇහැව්ව&#3503

මේක අපේ එකෙක්ට උන සිරා සීන් එකක්. මූට දවසක් presentation එකක් කරන්න වෙලා. ඌ හෙනම සිරාවට ඒක power point වල හදලා පෙන් එකට සේව් කරගෙන තමා ගිහින් තියෙන්නෙ.
දැන් ඔන්න ලෙචාල ප්‍රොපාල බැචාල ඇවිල්ල
presentation එකත් පටන් ගන්න වෙලාවත් ඇවිල්ල. ප්‍රොජෙක්ටර් එකත් ඔන් කරලා, එතැන තිබ්බ කොම්පීතරෙත් ඔන් කරලා දැන් වැඩේ පටාන් ගන්න කියලා හිතන් අපේ පොර presentation එක තියෙන පෙන් එක ගැහැව්වලු කොම්පීතරේට..
මෙන්න බොලේ දඩස් ගාලා ඒකෙන් power point presentation එක වෙනුවට ප්ලේ වෙන්න ගත්තලු අමු වැලක්.. මිනිහාගෙ කරුමෙට ස්පීකරුත් ඕන් කරලාලු තිබිලා තියෙන්නෙ.
"අහ් අහා ආහ්හ්හ්හ්හ්හ්..ඌහ් ඌඌහ්... ඕඕඕඕ යේයේයේඒඒඒ" මහහඬ සමඟ ප්‍රොජෙක්ටරයෙන් පුළුල් තිරය මත අතිශය සම්භාව්‍ය චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවලු.. :shocked::shocked::shocked::shocked:
ප්‍රේක්ශක ජනතාව සමහරෙක් සිනා නඟද්දි, ඇතමෙක් මුව අයා බලා සිටිද්දි, සමහරු (කෙල්ලො හෙම) දෑතින් ඇස් වසාගෙන තනි ඇහින් මේක නරඹනවලු.
අපේ පොරත් කලබල උන පාරට (ගෙදර පුරුද්ද වෙන්නැ) පටාස් ගාල මොනිටරේ ස්ක්‍රීන් එක ඕෆ් කලාලු. ම්හු "අහ් අහා ආහ්හ්හ්හ්හ්හ්..ඌහ් ඌඌහ්..." හඬ තවදුරටත් ඇහෙන හින්දා ඊලඟ මොහොතේ ස්පීකරේ ඕෆ් කලාලු...
හෆ්ෆපට සිරි ඊලභට තමා පොරට මතක් වෙලා තියෙන්නෙ මොනිටරේ ඕෆ් කලාට මේක පුළුල් තිරයෙත් තවමත් යනව කියලා. අන්තිමට තමාලු ප්‍රොජෙක්ටරේ ලෙන්ස් එක ඉස්සරහ දෑතින් වහ ගනිමින් විළිබිය රැක ගත්තෙ.... ඒවෙන කොටත් සෑහෙන කොටසක් පුළුල් තිරේ විකාශය වෙලාලු තිබ්බෙ...:rofl::rofl::rofl:
බලනකොට වෙලා තියෙන්නෙ මේකයි. අර ඉස්සරහ තිබ්බ කම්පීතරේ Removable devices වල Videosවලට Auto Play option එක enable කරලලු තිබිලා තියෙන්නෙ.. අපේ හාදයා මේක දන්නෙ නැතිව පෙන් එක ගැහුවාම තමා ඒකෙ කොහේදෝ අස්සක තිබ්බ වැල ක්ලිප් එකක් ඔටෝ ප්ලේ වෙන්න පටාන් ගෙන තියෙන්නෙ..
තත්වය පාලන වුනාට පස්සෙ ඌ ප්‍රසන්ටේශන් එක කලාද කියන්න නම් මම දන්නෙ නෑ. පව් බං.. මොනා උනත් ඌ ඇකඩමික් වැඩට සිරා කොල්ලෙක් බං...

වැලක් හින්දා වුන දෙයක්!!

Jack-Fruit-pods.jpg

Last edited:
  • Like
Reactions: IDG and labu gediya

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මටත් ඔහොම දෙයක් උනා බං.... හේලීස් එකේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගිහිං.... ප්‍රසන්ටේෂන් එක අතරමගදී, වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කළා... ඒක ප්ලේ වෙද්දී මම එලියට ගියා පොඩ්ඩක්... ටිකකින් අමුතු සද්දයක් නිසා ඇතුලට ගිහිං බලද්දී අමු වැල ගෙඩියක් ප්ලේ වෙනවා.... බලද්දී කලින් දවසේ ඩවුන්ලෝඩ් කරපු එකක් පෙන් එකේ සේව් වෙලා.... එදා මාර නෝන්ඩිය...
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    ගාල්ලෙ ප්‍රසිද්ද පාසලකත් ඔහොම එකක් උනා..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මටත් ඔහොම දෙයක් උනා බං.... හේලීස් එකේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගිහිං.... ප්‍රසන්ටේෂන් එක අතරමගදී, වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කළා... ඒක ප්ලේ වෙද්දී මම එලියට ගියා පොඩ්ඩක්... ටිකකින් අමුතු සද්දයක් නිසා ඇතුලට ගිහිං බලද්දී අමු වැල ගෙඩියක් ප්ලේ වෙනවා.... බලද්දී කලින් දවසේ ඩවුන්ලෝඩ් කරපු එකක් පෙන් එකේ සේව් වෙලා.... එදා මාර නෝන්ඩිය...
    අපි නම් යන්න කලින් format පාරක් දාලා යන්නේ හිස් පෙන් ඒක අරගෙන
    ඒහේම කේස් වගේ නම් කෙල්ලෙක්ගේ ලැප් ඒකක් උස්සගෙන යන්නේ මලාට අපේ ලැප් ගහන්නැ projector ඒකට මොනා වෙයිද කියලා ශුවර් නැති නිසා:shocked::shocked:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මටත් ඔහොම දෙයක් උනා බං.... හේලීස් එකේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගිහිං.... ප්‍රසන්ටේෂන් එක අතරමගදී, වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කළා... ඒක ප්ලේ වෙද්දී මම එලියට ගියා පොඩ්ඩක්... ටිකකින් අමුතු සද්දයක් නිසා ඇතුලට ගිහිං බලද්දී අමු වැල ගෙඩියක් ප්ලේ වෙනවා.... බලද්දී කලින් දවසේ ඩවුන්ලෝඩ් කරපු එකක් පෙන් එකේ සේව් වෙලා.... එදා මාර නෝන්ඩිය...

    මං නන් පස්සට වෙඩි තියාගෙන මැරෙනව.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මටත් ඔහොම දෙයක් උනා බං.... හේලීස් එකේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගිහිං.... ප්‍රසන්ටේෂන් එක අතරමගදී, වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කළා... ඒක ප්ලේ වෙද්දී මම එලියට ගියා පොඩ්ඩක්... ටිකකින් අමුතු සද්දයක් නිසා ඇතුලට ගිහිං බලද්දී අමු වැල ගෙඩියක් ප්ලේ වෙනවා.... බලද්දී කලින් දවසේ ඩවුන්ලෝඩ් කරපු එකක් පෙන් එකේ සේව් වෙලා.... එදා මාර නෝන්ඩිය...
    :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ පැත්තෙ එකෙක් පාටියක කැරෝකි සීඩී එකක් කියලා වැලක් දැම්මා... :lol: ඌ ජීවිතේ බේරගත්තේ ප්ලග් එක ඇදලා...:rofl::rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අපි නම් යන්න කලින් format පාරක් දාලා යන්නේ හිස් පෙන් ඒක අරගෙන
    ඒහේම කේස් වගේ නම් කෙල්ලෙක්ගේ ලැප් ඒකක් උස්සගෙන යන්නේ මලාට අපේ ලැප් ගහන්නැ projector ඒකට මොනා වෙයිද කියලා ශුවර් නැති නිසා:shocked::shocked:

    :rofl::rofl: kellonghe ewuwa ita hapan ban :yes::yes::yes::yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    මටත් ඔහොම දෙයක් උනා බං.... හේලීස් එකේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගිහිං.... ප්‍රසන්ටේෂන් එක අතරමගදී, වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කළා... ඒක ප්ලේ වෙද්දී මම එලියට ගියා පොඩ්ඩක්... ටිකකින් අමුතු සද්දයක් නිසා ඇතුලට ගිහිං බලද්දී අමු වැල ගෙඩියක් ප්ලේ වෙනවා.... බලද්දී කලින් දවසේ ඩවුන්ලෝඩ් කරපු එකක් පෙන් එකේ සේව් වෙලා.... එදා මාර නෝන්ඩිය...

    :rofl::rofl::rofl: