Man nan jeewitheta kellek ekka wela balala ne. Balannath lajjai:confused:
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Feb 16, 2015 #41 Man nan jeewitheta kellek ekka wela balala ne. Balannath lajjai
Tharanga81 Well-known member Oct 4, 2012 1,717 262 83 Feb 16, 2015 #43 suwaris123 said: මේක අපේ එකෙක්ට උන සිරා සීන් එකක්. මූට දවසක් presentation එකක් කරන්න වෙලා. ඌ හෙනම සිරාවට ඒක power point වල හදලා පෙන් එකට සේව් කරගෙන තමා ගිහින් තියෙන්නෙ. දැන් ඔන්න ලෙචාල ප්‍රොපාල බැචාල ඇවිල්ල presentation එකත් පටන් ගන්න වෙලාවත් ඇවිල්ල. ප්‍රොජෙක්ටර් එකත් ඔන් කරලා, එතැන තිබ්බ කොම්පීතරෙත් ඔන් කරලා දැන් වැඩේ පටාන් ගන්න කියලා හිතන් අපේ පොර presentation එක තියෙන පෙන් එක ගැහැව්වලු කොම්පීතරේට.. මෙන්න බොලේ දඩස් ගාලා ඒකෙන් power point presentation එක වෙනුවට ප්ලේ වෙන්න ගත්තලු අමු වැලක්.. මිනිහාගෙ කරුමෙට ස්පීකරුත් ඕන් කරලාලු තිබිලා තියෙන්නෙ. "අහ් අහා ආහ්හ්හ්හ්හ්හ්..ඌහ් ඌඌහ්... ඕඕඕඕ යේයේයේඒඒඒ" මහහඬ සමඟ ප්‍රොජෙක්ටරයෙන් පුළුල් තිරය මත අතිශය සම්භාව්‍ය චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවලු.. ප්‍රේක්ශක ජනතාව සමහරෙක් සිනා නඟද්දි, ඇතමෙක් මුව අයා බලා සිටිද්දි, සමහරු (කෙල්ලො හෙම) දෑතින් ඇස් වසාගෙන තනි ඇහින් මේක නරඹනවලු. අපේ පොරත් කලබල උන පාරට (ගෙදර පුරුද්ද වෙන්නැ) පටාස් ගාල මොනිටරේ ස්ක්‍රීන් එක ඕෆ් කලාලු. ම්හු "අහ් අහා ආහ්හ්හ්හ්හ්හ්..ඌහ් ඌඌහ්..." හඬ තවදුරටත් ඇහෙන හින්දා ඊලඟ මොහොතේ ස්පීකරේ ඕෆ් කලාලු... හෆ්ෆපට සිරි ඊලභට තමා පොරට මතක් වෙලා තියෙන්නෙ මොනිටරේ ඕෆ් කලාට මේක පුළුල් තිරයෙත් තවමත් යනව කියලා. අන්තිමට තමාලු ප්‍රොජෙක්ටරේ ලෙන්ස් එක ඉස්සරහ දෑතින් වහ ගනිමින් විළිබිය රැක ගත්තෙ.... ඒවෙන කොටත් සෑහෙන කොටසක් පුළුල් තිරේ විකාශය වෙලාලු තිබ්බෙ... බලනකොට වෙලා තියෙන්නෙ මේකයි. අර ඉස්සරහ තිබ්බ කම්පීතරේ Removable devices වල Videosවලට Auto Play option එක enable කරලලු තිබිලා තියෙන්නෙ.. අපේ හාදයා මේක දන්නෙ නැතිව පෙන් එක ගැහුවාම තමා ඒකෙ කොහේදෝ අස්සක තිබ්බ වැල ක්ලිප් එකක් ඔටෝ ප්ලේ වෙන්න පටාන් ගෙන තියෙන්නෙ.. තත්වය පාලන වුනාට පස්සෙ ඌ ප්‍රසන්ටේශන් එක කලාද කියන්න නම් මම දන්නෙ නෑ. පව් බං.. මොනා උනත් ඌ ඇකඩමික් වැඩට සිරා කොල්ලෙක් බං... වැලක් හින්දා වුන දෙයක්!! Click to expand... University of peradeniyada???
suwaris123 said: මේක අපේ එකෙක්ට උන සිරා සීන් එකක්. මූට දවසක් presentation එකක් කරන්න වෙලා. ඌ හෙනම සිරාවට ඒක power point වල හදලා පෙන් එකට සේව් කරගෙන තමා ගිහින් තියෙන්නෙ. දැන් ඔන්න ලෙචාල ප්‍රොපාල බැචාල ඇවිල්ල presentation එකත් පටන් ගන්න වෙලාවත් ඇවිල්ල. ප්‍රොජෙක්ටර් එකත් ඔන් කරලා, එතැන තිබ්බ කොම්පීතරෙත් ඔන් කරලා දැන් වැඩේ පටාන් ගන්න කියලා හිතන් අපේ පොර presentation එක තියෙන පෙන් එක ගැහැව්වලු කොම්පීතරේට.. මෙන්න බොලේ දඩස් ගාලා ඒකෙන් power point presentation එක වෙනුවට ප්ලේ වෙන්න ගත්තලු අමු වැලක්.. මිනිහාගෙ කරුමෙට ස්පීකරුත් ඕන් කරලාලු තිබිලා තියෙන්නෙ. "අහ් අහා ආහ්හ්හ්හ්හ්හ්..ඌහ් ඌඌහ්... ඕඕඕඕ යේයේයේඒඒඒ" මහහඬ සමඟ ප්‍රොජෙක්ටරයෙන් පුළුල් තිරය මත අතිශය සම්භාව්‍ය චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවලු.. ප්‍රේක්ශක ජනතාව සමහරෙක් සිනා නඟද්දි, ඇතමෙක් මුව අයා බලා සිටිද්දි, සමහරු (කෙල්ලො හෙම) දෑතින් ඇස් වසාගෙන තනි ඇහින් මේක නරඹනවලු. අපේ පොරත් කලබල උන පාරට (ගෙදර පුරුද්ද වෙන්නැ) පටාස් ගාල මොනිටරේ ස්ක්‍රීන් එක ඕෆ් කලාලු. ම්හු "අහ් අහා ආහ්හ්හ්හ්හ්හ්..ඌහ් ඌඌහ්..." හඬ තවදුරටත් ඇහෙන හින්දා ඊලඟ මොහොතේ ස්පීකරේ ඕෆ් කලාලු... හෆ්ෆපට සිරි ඊලභට තමා පොරට මතක් වෙලා තියෙන්නෙ මොනිටරේ ඕෆ් කලාට මේක පුළුල් තිරයෙත් තවමත් යනව කියලා. අන්තිමට තමාලු ප්‍රොජෙක්ටරේ ලෙන්ස් එක ඉස්සරහ දෑතින් වහ ගනිමින් විළිබිය රැක ගත්තෙ.... ඒවෙන කොටත් සෑහෙන කොටසක් පුළුල් තිරේ විකාශය වෙලාලු තිබ්බෙ... බලනකොට වෙලා තියෙන්නෙ මේකයි. අර ඉස්සරහ තිබ්බ කම්පීතරේ Removable devices වල Videosවලට Auto Play option එක enable කරලලු තිබිලා තියෙන්නෙ.. අපේ හාදයා මේක දන්නෙ නැතිව පෙන් එක ගැහුවාම තමා ඒකෙ කොහේදෝ අස්සක තිබ්බ වැල ක්ලිප් එකක් ඔටෝ ප්ලේ වෙන්න පටාන් ගෙන තියෙන්නෙ.. තත්වය පාලන වුනාට පස්සෙ ඌ ප්‍රසන්ටේශන් එක කලාද කියන්න නම් මම දන්නෙ නෑ. පව් බං.. මොනා උනත් ඌ ඇකඩමික් වැඩට සිරා කොල්ලෙක් බං... වැලක් හින්දා වුන දෙයක්!! Click to expand... University of peradeniyada???