වැල බලා මාට්ටු වූ උන්

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ඉස්සර වැල බලන්නේ ඩීවීආර් වල නේ, කවුරුත් නැති වෙනකම් ඉඳල යාලුවෝ සෙට් වෙලා බලලා ගෙදර ගිහින් මතක් කර කර අතේ ගහනවා. මාට්ටු වෙලා නම් නෑ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    උබ කැම්පසුත් ගිය එකෙක්ද බං?? අනේ ඉතින් අපේ උසස් අධ්‍යාපනේ... උබල වගේ උන්ව "කපා කපා කෑලි කපා" තමයි ඉතින්...
    Me langadi water and tear gas kewa WTC eke indan eliyata awilla galle face ewunta gahana ekata awilla kaghaddi. Campus giya eke hondakama tamai.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,996
    113
    mattu wecha seen ekak nemei. man yaluwek gen ahuwa mata wensma vidiye feel wena ekak dala deepna kiyala. pora mata 2 girls 1 cup eka dala dunna. eeta passe kama kana ekath appiriya wuna. arakamai mathaka wune.
     
    • Haha
    Reactions: sleeping_fox

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    අපි ඉස්සර ඔය cd ඉනේ ගහගෙන යනව class යනකොට හුවමාරු වලට. තුනී ප්ලාස්ටික් කවර වල දාල තියෙන්නෙ ඕව.
    අපේ එකෙක් පන්ති ආවෙ නැතුවට හෙව්වහම පොර ගෙදරින් එලියට බහින්න කලින් නැවිල අම්මට වඳින්න. අම්ම බලල පුතාගෙ ඉන චිරි චිරිස් ගාන්නෙ මොකෝ කියල. තත්වය සෝචනීයයි. යන්තන් දඩේ ගෙවල id එක අරන් තිබ්බ රෙන්ට් කරපු තැනින් 😁.
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    ඉස්සර බලපුවා තාම හොයනවා.. ඒ ආතල් එක දැන් නෑ