වැල බ්ලොක් කරන්න යන්නෙ

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
කවුරු මොනව කිව්වත් 2015 දිත් Search Engine වල Search කරල ලෝක වාර්තාව අපිම තමා...
 
EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    "සෑම ළමයෙක්ම මේ තුළට ඇබ්බැහි වීමෙන් සෑහෙන හානියක් වෙනවා" - කතා කරලා වැඩක් නෑ මුන් එක්ක.
    එතකොට මුස්ලිම් ළමා විවාහ බහු විවාහ හොඳයි. ළමයින් වත් එකතු කරන් සත්තු මරන්න හොඳයි.
    අසභ්‍ය කියන්නේ මොකද්ද. අසභ්‍ය නං ඒවා බලන්න විතරක් නෙවෙයි කරන්නත් හොඳ නෑ. වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙබ් අඩවි 18ට අඩු අයට බලන්න බැරි වෙන්න මොකක් හරි පිළිවෙලක් සකස් කරාට නං කමක් නෑ.

    sira kathawa macho
     
    R e d

    Member
    Jul 10, 2015
    3
    4
    0
    11-1-2015_4-7-56-1420967276385-img.png
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    We must have in Sri Lanka a liberal society. Not the Taliban rule and its laws. People who want to watch porn must have the freedom to do so. You can have filters for age gruops
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කවුරු මොනව කිව්වත් 2015 දිත් Search Engine වල Search කරල ලෝක වාර්තාව අපිම තමා...

    search engine වල search කරාට වෙන රටවල උන් ඊට වඩා බලනව බන් .. අපේ උන්ට බලන්න තැනක් නැති හින්ද google එකේ search කරනවා , වෙන රටවල උන් search කර කර ඉන්නවයේ කෙලින්ම HD site වලට ගිහින් register වෙලා සල්ලිත් ගෙවල HD porn බලනව , අපේ උන් ඉත්න් 3gp කැල්ලක් බලාගන්න search කරල එකේ record එක වැඩි වෙනවා .. එක තේරෙන්නේ නැති පත්තර කාරයොයි අරුන් මුන්යි ලංකාවේ තමා වැඩියෙන්ම porn බලන්නේ කිය කිය බොරුවට කියවනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    search engine වල search කරාට වෙන රටවල උන් ඊට වඩා බලනව බන් .. අපේ උන්ට බලන්න තැනක් නැති හින්ද google එකේ search කරනවා , වෙන රටවල උන් search කර කර ඉන්නවයේ කෙලින්ම HD site වලට ගිහින් register වෙලා සල්ලිත් ගෙවල HD porn බලනව , අපේ උන් ඉත්න් 3gp කැල්ලක් බලාගන්න search කරල එකේ record එක වැඩි වෙනවා .. එක තේරෙන්නේ නැති පත්තර කාරයොයි අරුන් මුන්යි ලංකාවේ තමා වැඩියෙන්ම porn බලන්නේ කිය කිය බොරුවට කියවනවා

    අපි රෙකෝඩ් තිබ්බෙ sex කියල සර්ච් කරල. ඕක අධ්‍යාපනික වැඩකට කලා වෙන්නත් පුලුවන්. වැල හොයන්න වෙන keywords පාවිච්චි කරලනෙ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේ වහාබි පොන්නයෝ ටික මේකෙන් පන්නල දාන්න ඕන ඉක්මනට. අඩියක් ගහල සොමියේ ඉන්න මනුස්සයෙක්, හිටියට කමක් නෑ අනිත් පොන්නයෝ නම් පිටුවහල් කරලම දාන්න ඕනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    search engine වල search කරාට වෙන රටවල උන් ඊට වඩා බලනව බන් .. අපේ උන්ට බලන්න තැනක් නැති හින්ද google එකේ search කරනවා , වෙන රටවල උන් search කර කර ඉන්නවයේ කෙලින්ම HD site වලට ගිහින් register වෙලා සල්ලිත් ගෙවල HD porn බලනව , අපේ උන් ඉත්න් 3gp කැල්ලක් බලාගන්න search කරල එකේ record එක වැඩි වෙනවා .. එක තේරෙන්නේ නැති පත්තර කාරයොයි අරුන් මුන්යි ලංකාවේ තමා වැඩියෙන්ම porn බලන්නේ කිය කිය බොරුවට කියවනවා

    :yes::yes::yes::yes::yes:

    භාශාවේ ප්රශ්නය තමා තියෙන්නෙ....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මල වදයක් බන්...ආතල් එකේ වැලක් බලාගෙන ඉන්න දෙන්නේ නැති හැටි...මේ රටේ ඔයිට වඩා කතා කරන්න දේවල් නැද්ද ඇත්තට :dull: :dull:
     
    kukuking

    Junior member
  • Mar 27, 2010
    67
    6
    8
    eye mun fort station ekedi matath forum ekka dikkara. mama nam no thanks kiyala awa. owa thahan karama api kohomada oi innne :( :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    eye mun fort station ekedi matath forum ekka dikkara. mama nam no thanks kiyala awa. owa thahan karama api kohomada oi innne :( :(

    උබට තිබ්බෙ "මම වැල බලනව යකෝ! පුලුවන් නම් නඩු දාපන්" කියල එන්න :lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මුන් ඔය හදන්නේ මුන් සමාජයට යහපතක් කරනවා කියල පෙන්නලා උන්ගේ ආගම බෙදන්ඩ
    වැල තහනම් කරන්ඩ කියපුහම ඕන එකෙක් පිළිගන්නවනේ
    ඔය ටිකිරි මොළ වලට අහුවෙන්ද එපා