කවුරු මොනව කිව්වත් 2015 දිත් Search Engine වල Search කරල ලෝක වාර්තාව අපිම තමා...
search engine වල search කරාට වෙන රටවල උන් ඊට වඩා බලනව බන් .. අපේ උන්ට බලන්න තැනක් නැති හින්ද google එකේ search කරනවා , වෙන රටවල උන් search කර කර ඉන්නවයේ කෙලින්ම HD site වලට ගිහින් register වෙලා සල්ලිත් ගෙවල HD porn බලනව , අපේ උන් ඉත්න් 3gp කැල්ලක් බලාගන්න search කරල එකේ record එක වැඩි වෙනවා .. එක තේරෙන්නේ නැති පත්තර කාරයොයි අරුන් මුන්යි ලංකාවේ තමා වැඩියෙන්ම porn බලන්නේ කිය කිය බොරුවට කියවනවා

eye mun fort station ekedi matath forum ekka dikkara. mama nam no thanks kiyala awa. owa thahan karama api kohomada oi innne![]()
![]()